එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකෙයකු වශයෙන් තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 100 ඉක්මවන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි. ඔවුන් කවුරුන්ද යන්න ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ද එම ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.