(අජන්ත කුමාර අගලකඩ)
මෙවර මැයි දිනය සැමරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. කොවිඩ් වයිරසය හේතුවෙන් සමාජ දුරස්ථභාවය තබා ගනිමින් මැයි දිනය සැමරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයෙ ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව ඔහු කීවේය. කොරෝනා වයිරසය හේතුවෙන් ගිය වසරේ මැයි දිනය සැමරීමට මෙරට දේශපාලන පක්ෂ කිසිවකට අවස්ථාවක් නොලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd