IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහ ඡන්දෙදි මාලිමාවට ලැබෙන ජනවරමෙන් ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා

උපුල් වික්‍රමසිංහ
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙන ජනතා වරම සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමෙන් ද නැතිනම් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමෙන් ද යන්න තීරණය කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල 
ඉරිදා ලංකාදීපයට පැවසීය. 

ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිද්දෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. 



අදහස් (0)

මහ ඡන්දෙදි මාලිමාවට ලැබෙන ජනවරමෙන් ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 65 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 861 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site