ප්‍රේමකීර්ති රණතුංග
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා පැවැති නිලවරණයේ දී බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගා දිසානායකගේ හැසිරීම පළාත් පාලන පනතට ප්‍රතිවිරෝධී බවට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට විපක්ෂය තීන්දු කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් නීතිඥ චන්දිම වීරක්කොඩි ඇතුළු නීතිඥ කණ්ඩායමක හමුවක් ඉකුත් සතියේ පැවැති අතර එහිදී තීන්දු වී ඇත්තේ විවෘත ඡන්දයකට යන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 60 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් විපක්ෂය ඉදිරිපත් කර තිබියදීත් එයට පටහැණිව රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය ගත් තීන්දුවට එරෙහිව නඩු පැවරිය යුතු බවය.
වෙනත් නීතිඥවරුන් සමගද සාකච්ඡා කර නඩුව පැවරීමේ කටයුතු සිදු කරන්නැයි ජනාධිපති නීතිඥ තිසත් විජයවර්ධනට මෙහිදී උපදෙස් ලබා දී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බස්නාහිර පළාත් කොමසාරිස්වරියට විපක්ෂයෙන් නඩු