
මහනුරව ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වැඩි ඡන්ද 145 ක් ලබා තේරී පත්විය. පසුගිය සිකුරාදා (07දා) පැවති නිලවරණයේ දී ඔහු ඡන්ද 195 ක් ලබා ගැනීමට සමත් විය.
මීට පෙර අවස්ථා දෙකකදී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් නිලංග දෑල තවත් වසර 10 ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කරනු ඇත. මේ අනුව වාර්තාගත 30 වසරක කාලයක් දියවඩන නිලමේ තනතුරේ කටයුතු කිරීමේ අවස්ථාව නිලංග දෑල දියවඩන නිලමේවරයාට හිමිව තිබේ.
මෙම නිලවරණයේ දී මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ. එම්. දමින්ද බණ්ඩාර උඩුරාවණ ඡන්ද 50 ක් හිමිකරගත් අතර මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ. ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක ඡන්ද 13 ක් හිමිකරගත්තේය.
මෙවර නිලවරණයට අපේක්ෂකයන් හත්දෙනෙකු ඉදිරිපත් වූ අතර ඉන් සිව් දෙනෙකුගේම නම් හෝ ඡන්ද විමසීම වෙනුවෙන් යෝජනා නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස නිලංග දෑල යළිත් පත්වෙයි