ෂේන් සෙනෙවිරත්න
වසර දහසයකට පසු දින දහයක් පුරා පැවති ඓතිහාසික සිරි දළදා වන්දනාව දීර්ඝ නොකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
දළදා දැක්මක් පවතින අවස්ථාවලදී එය නියමිත දින ගණනින් පසුව තවත් දින දෙකක් පමණ දීර්ඝ කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද මෙවර එසේ සිදු නොකිරීමට තීරණය වී ඇතැයි කියති.
දළදා වන්දනාව හේතුවෙන් මහනුවර අවට පාසල් 50ක් පමණ වසා දැමුණ අතර සිසුන්ට ප්‍රවාහන කටයුතුවලදී සිදුවන අපහසුතා මඟහරවාගැනීමට සහ විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් සහ හමුදා නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා එසේ පාසල් වසා දැමුණි. එම පාසල් අනිද්දා (29) විවෘත කිරීමට නියමිත බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා පැවසීය. හෙට (28දා) එම පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
175
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දළදා දැක්ම දීර්ඝ නොකෙරේ