උපුල් වික්‍රමසිංහ
වසර 2026 ට අදාළ විසර්ජන පනත් කෙටුම්පතෙහි දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව මෙම මස 07 වැනිදා ජනාධිපති, මුදල් ඇමැති අනුර කුමාර දිසානායක පවත්වයි.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 වැනිදා දක්වා දින හයක් තිස්සේ පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 14 වැනිදා සවස 6 ට සිදු කිරීමට නියමිත ය.
තුන් වැනි වර කියවීම නොවැම්බර් 15 දා සිට දෙසැම්බර් 5 දක්වා දින 17 කදී පැවැත්වෙන අතර 5 වැනි දින සවස ඡන්ද විමසීම පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
193
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2072
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩුවේ දෙවැනි අයවැය 07 දා