නේපාල භූමිකම්පාවෙන් මියගිය අයට පිං දීමේත්, තුවා ලැබූවනට ඉක්මන් සුවය පැතීමේත් පිංකමක් ලන්ඩන් නුවර ජාත්‍යන්තර බ
සයුරෙන් එතෙර
දවල් හීනයට ඇපල් අත් ඔරලෝසුවක්
හොඳම දවල් හීන දකින්නාට ඇපල් සමාගමේ අලූත්ම නිෂ්පාදනය වන ඇපල් අත් ඔරලෝසුවක් තෑගි දීමේ අපූරු තරඟයක් පසුගියදා චීනය
නේපාල භූකම්පනයට පෙර සත්තු දහස් ගාණක් මරලා
නේපාලයේ සිදුවූ භූකම්පනයට පෙර නේපාල හින්දු ජනයා අතර ප්‍රචලිත ලොව විශාලතම සත්ත්ව බිලි පූජාව ලෙස සැලකෙන ගාධිමායි
නේපාලයේ තවත් භූ කම්පනයක්
රිච්ටර් මාපකයේ ඒකක 5.4ක පමණ භූ කම්පනයක් අද (26) රාත්‍රී නේපාලයේ නැවත සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්
මහමෙව්නා අසපු තුනක් ලන්ඩනයේ
මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි 2009 දී ලන්ඩන් නුවර මහමෙව්නා ජ
ත්‍රස්තයාගේ පපුවත් උණු වේ
ගල් ගසා මරා දැමිමට නියමව සිටින පුද්ගලයා වෙත පැමිණෙන වධකයා ඔහුව වැළඳගනුත්, ඔහුගේ වැරදි වලට සමාවදී ඇතැයි කියනුත්
ගායක අනිල් භාරතී සෞදියට
බක් මහේ අසිරිය සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට පිළිගන්වමින් ප්‍රවීන ගායක අනිල් භාරති ගී මියැසිය සමග “රස සර
පිටසක්වල ජීවීන් සොයන්න ඇරියුම්
වෙනත් ග්රහලෝකයන්ගේ ජීවය පවතීදැයි සොයාගැනීමට පිටසක්වල ජීවය සොයන්නන්ගේ විශේෂ කණ්ඩායමක් පත් කිරීමට ඇමරිකා ග
උදයංගගේ ගනුදෙනු සොයන්න යුක්රේනයට යයි
රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අවි ජාවාරම්හි යෙදී ඇතැයි නැගී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර
චිලී නගර අළුවලින් වැසී යයි
චිලී දේශයේ දකුණු දෙස කැල්බ්‍යුකෝ ගිනිකන්ද පිපිරීමෙන් ඒ අවට ප්‍රදේශය අළුවලින් වැසී යමින් පවතින බව විදෙස් මාධ්&
කාසි ගිලින ලෙඩෙක් ඉන්දියාවේ
මානසික පීඩනයක් හේතුවෙන් කාසි හා යකඩ ඇණ ගිල දැමූ පුද්ගලයකුගේ උදරයේ තිබී කාසි 140ක් හා ඇණ 150ක් පිටතට ගෙන ඇතැයි ඉන්දීය
චිලී රකුසෙක් නැගිටියි
චිලී රටේ දකුණු දිග පිහිටි කැල්බ්‍යුකෝ ගිනිකන්ද බදාදා එරට වේලාවෙන් සවස 6.00 ට පමණ හිටි හැටියේ ම සක්‍රීය වීම හේතුවෙ
රෝමයේ ළමා අවුරුද්ද ඉරිදා
රෝමයේ, හෙළදිව තක්ෂලාව සිංහල පාසල මගින් සංවිධානය කරන ළමා අවුරුදු උත්සවය 5 වැනි වරටත් රෝමයේ -අචිලියා- මදොන්නෙත්තා ක
මිනිස් ජාවාරමට නියම බේත දෙයි
අනවසර සංක්‍රමණිකයින් මර්දනය කිරීමට හොඳම ක්‍රමය ඔවුන් පැමිණි රටවලටම පිටමන් කර හැරීම බව ඕස්ටේ්රලියා
දුම්රියක් පැයට කි.මි. 603 ක වේගෙන් දුවයි
චුම්භක බලයෙන් පිල්ලට ඉහළින් පාවි ගමන් කරන ජපාන දුම්රියක් ෆුජි කන්ද අසල අත්හදා බැලීමේ ධාවනයක දි
“අවිගත්තෝ අවියෙන්ම නැසෙති”
අයිඑස් අන්තවාදී සංවිධානයේ නායක අබු බකාර් අල් බගාඩි ඇමරිකා ගුවන් ප්‍රහාරයකට හසුව බරපතල තුවාල ලබා ඉතාම අසාධ්&zwj
දයා අල්විස්ට සෙත් පතා ලන්ඩනයේ පින්කම්
පසුගියදා හදිසි රිය අනතුරකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර සිටින ප්‍රවීන කලාශිල්පියකු වන දයා අල්විස්ට
ලංකා මුහුදට එන්න අයිතියක් තිබේලු
ශී‍්‍ර ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට තමන්ට සාම්ප්‍රදායික අයිතියක් ඇති නිසා එයට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලා ඉන්
හිටපු ඊජිප්තු ජනපති පෝරකෙන් බේරේ
රජයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් මරා දැමීමට අණ දුන්නේ යැයි චෝදනාවලට වරදකරු වූ ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ
උඩු ගුවන් කුණු කන්ද කන්න ලේසර් කටක්
අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය විනාශ කිරීමට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලේසර් කිරණ අවියක් සවිකිරීම සම්
ඩයිනෝසර බිත්තර 43 ක්
චීනයේ හෙයුවාන් මාර්ග අලූත්වැඩියා කිරීමේ නියැළී සිටි සේවකයින් පිරිසකට ඉතාම හොදින් සංරක්ෂණයව තිබූ ඩයිනෝසෝර බිත
“ටෙලිමනි “ කුසලානය දමාම් ෆයිටර්ස් පිළට
සෞදි අරාබියේ අල් හසා නගරයේ ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය සංවිධානය කළ ඕවර අටේ “ටෙලිමනි” කුසලාන මහා ක්‍රිකට්
ජනහඬ මිලිබෑන්ඩ්ට මොළේ දෙයි
පසුගියදා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයකින් බ
සංචාරක සමුළුවක් සවුදියේ
ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සවුදි අරාබියේ රියාද් නුවර ශ්‍රි ලංකා තනාපති&
දුගේ ආදරේ කාරයෙන් උඩුගුවනට
13 හැවිරිදි ස්ටෙෆනිගේ පියා ගගනගාමියෙකි.මේ දිනවල ඔහු සිටින්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේය. පියා න
සැමියා මළ දා ගෑණුන් නටවති
මියගිය සැමියා වෙනුවෙන් යැයි කියා ඔහුගේ මළගම දවසේදී අවමංගල්‍ය ශාලාවට නාටිකාංගනාවන් කැදවාගෙනවිත් සංදර්ශනයක් ප
චීන යුද නැව් පකිස්ථානයට හැරේ ?
තම යුද නැව් වලට වත්මන් ශී‍්‍ර ලංකා රජය යටතේ ශී‍්‍ර ලංකා වරායන්ගේ දොර වැසී ඇති හෙයින් ඒ වෙනුවට පකිස්තානයේ ග්වා
ඇමෙරිකාවට ලොකු තර්ජනයක්
ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වන සටන් කාමීන් (අයිඑස්අයිඑස්) නිකුත් කළ ප්රචාරක වීඩියෝ පටයක දක්වා ඇත්තේ කිසිම ඇමෙරික
බංගලි දුම්රියක් ඉබේ දුවයි
රියැදුරු නැතිව කිලෝමිටර 26 ක් ධාවනයවූ දුම්රියක් ගැන බංගලි දේශයෙන් වාර්තා වේ. බංගලාදේශයේ ෆරිඞ්පූර් සිට රජ්බාර
හිලරි ඇමරිකා ජනපති සටන අරඹයි
2016 ඇමරිකා ජනාධිපතිවරණයට ඩෙමොක්රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන්නේ හිලරි ක්ලින්ටන් බව මේ වන විට නිල වශය

