මා ඉදිරියේ සිටියේ ඉතිහාස ගත මිනිසෙකි. ඔහුගේ මතවාදය හා ක්‍රියාවලිය ගැන විවිධ විග්රාහ විවේචන තියෙන්න පුළුවන්.
සයුරෙන් එතෙර
ඕස්ට්‍රේලියාවට වෙසක් සඳ පායයි
වෙසක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ තැන තැන පහන් කූඩු, භක්ති ගීත ගායනා සිදු විය. එහි සිටින ශ්‍රී ලාංකිකයෝ බොහෝමයක
ඇමරිකා කත ශතකය පසු කරයි
ඇමරිකාවේ , කනෙක්ටිකට්හි නිව් හේවන් නිවසේදී 102 හැවිරිදි ලූවිස් බොනිටෝගේ උපන්දිනය පසුගියදා සැමරිණි. ඇයගේ දරුවෝ පස
බොරදිය පොකුණ ලන්ඩනයේ
සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ "බොරදිය පොකුණ" චිත්‍රපටය 16 වැනි සෙනසුරාදා සවස 5 ට ලන්ඩන් නුවර "හැරෝ සෆාරි&q
දොස්තරගේ හලෝව අම්මාගේ බඩ ඇතුලේ
ජෝර්දානයේ අම්මාන් නගරයේ පුද්ගලික රෝහලක දී සිසේරියන් සැත්කකට ලක්වූ 36 හැවිරිදි හුනාම් මොහොමඩ් අබ්දුල් කරීම් නම්
අයි.එස්. දෙවැන්නා මැරුණාදැයි සැකයක්
ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වැදී සිටින ත්‍රස්ත කණ්ඩායමේ නියොජ්‍ය නායකයා වන අබ්දුල් රහමන් මුස්තාපා මොහොම
සෙරෙප්පු කම්හලක් දැවී අළු වී යයි
පිලිපීනයේ මැනිලා අගනුවර රබර් සෙරෙප්පු කම්හළක ඇතිවූ ගින්නකින් සේවකයන් 45 දෙනකු මියගොස් 26 දෙනකු අතුරුදන්ව ඇතැයි ව
ෆිරෙන්සේ බක් මහ උළෙල ඉරිදා
ඉතාලියේ ටොස්කානා ප්‍රාන්තයේ වෙසෙන ලාංකිකයන්ගේ සංස්කෘතික කටයුතු විදහා දක්වන අවුරුදු උත්සවය 22 වැනි වරටත් මැයි 17
සුන්දර ලක් තරුණයා පැරිසියේ දී තෝරයි
පැරිසියේ සිටින ශ්‍රී ලාංකීය සුන්දර තරුණයා තේරීමේ තරඟයක් මැයි 17 දා පැවැත්වීම ප්‍රංශ ලංකා සුබසාධන සංවිධානය කටය
බර්ලින් වෙසක් පින්කම
ජර්මනියේ ඓතිහාසික බර්ලින් විහාරයේ වෙසක් මහා පින්කම මෙවරත් උත්කර්ෂවත් ලෙස කෝන්ගස්පිටියේ සාන්ත රක්ඛිත හිමියන්
ලක් කතගේ ඉල්ලීමට බ්‍රිතාන්‍යය කන් නොදේ
බැංකු තැන්පතු හා රැකියාව සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇතැයි චෝදනාව මත බි්රතාන්යයේ සරණාගතභාව
නේපාලයේ දී ඇමෙරිකා යානයක් අතුරුදන්
නේපාලයේ සහනකටයුතුවලට යොදවා තිබූ ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් අඟහරුවාදා සවස සිට අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්&z
පකිස්තානයේ වෙඩි තැබීමකින් 43 ක් මරුට
පාකිස්තානයේ කරච්චි නුවර අද (13) සිදු වූ වෙඩි තැබීමකින් 43 දෙනකු ජීවිතක්ෂයට පත්වී 13 දෙනෙක් තුවාල ලැබූහ. බස් රථයකින
එඩ්වඩ් චරිතා යුවළ ලන්ඩනයේ ගී ගයයි
විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී සහභාගී වන "අකුරු මැකී නෑ" සංගීත ප්‍රසංගය මැයි මස 16 වැනි ස
අලුත් ලෙඩට නම් දෙන අලුත් ක්‍රමයක් එයි
අලුතෙන් සොයා ගන්නා රෝගවලට නම් තැබීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වාදී ඇ
පැරිස් ජේතවනාරාමයේ වෙසක් පිංකම
පැරිස් නුවර ජේතවනාරාමයේ වෙසක් පිංකම විහාරාධිපති ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුන්ගගස්යායේ ඥාණිස්සර නාහිමියන්
මේ ලෙඩේට බෙහෙත් නැත
තම සුරතල් බැළලියට බලූ පැටවකුට ඉපදී ඇතැයි දැඩිව විශ්වාස කරන පුද්ගලයෙකු ගැන චීනයේ කුයියුවාන් ප්‍රදේශයේ සිට
නිලන්ත සිරි පතිරණ කටහඬ 35 කින් ලන්ඩනය නළවයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සියලුම ගායකයින්ගේ කටහඬ අනුකරණය කර ඔවුන්ගේ ගී එම හඬින්ම ගායනා කිරීමේ අපුරු හැකියා
වෙරෝනා දන්සල
වෙසක් උත්සවය වෙනුවෙන් ඉතාලියේ වෙරෝනා මහා විහාරය සංවිධානය කළ බත් දන්සල ඉරිදා (10) එම විහාර භූමියේදී පැවැත්විණි. ග්&z
බසය පෙරැළී 23ක් මරුට
ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ දී බස්රථයක් පෙරැළීමෙන් 23 දෙනකු මියගොස් 20ට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස්
ලන්ඩන් මහමෙව්නාවෙන් වෙසක් ආලෝක පුජාවක්
පසුගිය වෙසක් පුන් පොහෝදිනය වෙනුවෙන් ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුව වෙසක් ආලෝක පුජාවක් ඇතුළු වැඩසටහන් රැසක්
චීන කෝටිපතියා සේවකයනට අත දිග හැර සලකයි
කෝටිපතියන් ශ්‍රේණි ගත කිරීමේ පුරෝගාමියන් වන ලෝක ප්‍රසිද්ධ ෆෝර්බ්ස් සඟරාව හදුන්වා දෙන ප්‍රථම කෝටිපතියන් ප&z
ඇතැන්ස් නුවරත් වෙසක්
ග්‍රීසියේ ඇතැන්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම දෙදිනක් පුරා පැවැත්විණි. ග්‍රීසියේ වෙසෙන ශ්‍රී ලාංකි
ලයිබීරියාව නිදහස ලබයි
ලයිබීරියාව එබෝලා වයිරසයෙන් නිදහස් රටක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. පසුගිය දින 42 දී ඉබෝලා
පරීක්ෂණ චාරිකාව වරදී
පුද්ගලයන් 10 දෙනෙක් නංවාගෙන ගුවන් ගතවු ස්පාඤඤ හමුදා ගුවන් යානයක් ගුවන් ගතවූ සැනින් සංඥාවල ගැටළුවක් හේතුවෙන් කඩා
මුහුදු කොල්ලකරුගේ නිධානය උඩට ගනී
ලොව නම්දරූ මුහුදු කොල්ලකරුවකු වන ස්කොට්ලන්ත ජාතික විලියම් කිඩ් ගේ විනාශ වූ නැවක සැකිල්ලක තිබී රිදී කැබැල
මහමෙව්නා පුංචි විල් ලන්ඩනයේ
ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපු සංචිතයේ නවතම ශාඛාව පසුගිය 9 වැනි සෙනසුරාදා උතුරු ලන්ඩනයේ ස්ටැන්මෝ
එපා වු පක්ෂ නායකයෝ ගෙදර යති
බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් නියත ජයක් ලබාගත් කොන්සර්වෙටිවේ පක්ෂ නායක ඩේවිඩ් කැමරන් පසුදා දහවල එලිසබත් මහා ර
සෞදි අරාබිය වෙසක් සිරියෙන් බැබලෙයි
සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අවට ප්‍රදේශවාසි ශ්‍රී ලාංකික දානපතින්ගේ අනුග්‍රහයෙන්
මිනිසා හඳට යැවූ මිනිසා අවසන් ගමන් යයි
ඇමරිකන් ගගනගාමින් සඳමතට ගෙනගිය රොකටය නිර්මාණය කරණ ලද ජර්මානු ඉංජිනේරු කංඩායමේ ජීවතුන් අතර සිටි අවසන් ඉංජිනේරු

