ටියුනීසියාවේ අගනුවර ටියුනිස් හිදී ජනාධිපති ආරක්ෂක භටයන් ගෙන යන බස් රථයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් 11දෙනකුව
සයුරෙන් එතෙර
තුර්කිය රුසියා යුද යානයක් බිම හෙළයි
තුර්කිය විසින් රුසියා යුද යානයක් සිරියා දේශසීමාවේදී වෙඩි තබා බිම හෙළා ඇතැයි බීබීසී පුවත් සේවය කියයි. රුස
ජාතිවාදය ඕස්ට්‍රේලියාවටත් පනී
ඔස්ට්‍රේලියාවේ බටහිර මෙල්බර්න්හි ප්‍රාදේශිය නගරයක් වන මෙල්ටන්හි සරණාගතයනට හා එක්තරා ආගමක්
සිරියා ත්රස්තයන්ට ප්‍රංශයෙන් ප්‍රහාර
ප්‍රංශ ගුවන් හමුදාව සිරියාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී ඉලක්කයන්ට ගුවන් ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර ඇත
ප්‍රංශ වීදියකින් බෝම්බ ඇඳුමක් සොයාගනී
මරාගෙන මැරෙන බෝම්බ කරුවකුගේ ඇඳුම් කට්ටලයක් ප්‍රංශයේ පැරිස් නගරයේ විදියක කසළ බඳුනක දමා තිබිය දී සොයාගෙන ඇතැය
පරසේසම් වන්නැයි ඇමෙරිකාව කියයි
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව පුරා සිටින ඇමරිකානු ජනතාවට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර
ලාල් කාන්ත කොළඹ සිට ලන්ඩන් සමරුව අමතයි
ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානී කමිටුව 25 වැනි ඉල්මහ සමරුව ලබන 29 වැනිදා සවස 3ට වොට්එර්ඩ් වෙල් ෆාම් ශාලාවේදී ප
ඇමෙරිකා යුද යානය කොරියාවේ දී විනාශයි
ඇමරිකා යුද හෙලිකොප්ටර් යානයක් දකුණු කොරියාවේදී කඩාවැටිමෙන් එහි නියමුවා සහ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් මියගි
ජම්මුකාශ්මීර දෙවොලට ගිය හෙලිකොප්ටරය කඩා වැටේ
ඉන්දියා රජයේ පාලනය යටතේ පවතින කාශ්මීරයේ හින්දු දෙවොලකට වන්දනාකරුවන් රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් කඩා වැටී ව
ඉල්ලුවේ වැඩි සැළකිලි : ලැබුණේ උණ්ඩ
නේපාලයේ දකුණු දිග ප්‍රදේශයේ රජයට විරුද්ධව පෙළපාලි ගිය විරෝධතා කරුවන් විසිරුවා හැරීමට යෑමේදී පොළිස් වෙඩි පහරි
දෙව් පුදට බිළිඳා බිලි දෙයි
ශාන්ති කර්මයක් වෙනුවෙන් මාස 5 ක් වයසැති බිළිඳෙක් ඉන්දියාවේදී මරා දමා ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා ක
ඊශ්‍රායලයේ කඨින පින්කම
ඊශ්‍රායලයේ බෞද්ධ විහාරය තෙවැනි වරටත් කඨින චීවර පිංකම පසුගිය සෙනසුරාදා (21) දවස පුරා , කරවිලකොටුවේ ධම්ම
මාතෘ භුමි වන්දනා ලන්ඩනයේ
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය අටවැනි වතාවටත් මාතෘ භුමි වන්දනා රණවිරු උපහාර උළෙල නොවැම්බර් 29 වැනි දා සවස 3 ස
පැරිස් ප්‍රහාරයෙන් පසු බෙල්ජියම තවමත් සීරුවෙන්
පැරිස් නුවරට එල්ලවූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බෙල්ජියමේ බ්රස්ල්ස් නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත
සුදු රයිනෝ ‘‘නෝලා“ සමුගනී
ලොව ඉතිරිව සිටි උතුරු සුදු රයිනෝසිරස් සතුන් හතර දෙනාගෙන් එක් සතකු ඉරිදා මියගිය බව සැන්ඩියාගෝ සෆාරි උද්‍යානයේ
නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
නයිජීරියාවේ ඊසාන දිග පෙදෙසේ මයිදුගුරි නගරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අට දෙනකු මියගොස් අට දෙනකු තුවා
මියන්මාරයේ නාය යාමෙන් 90 ක් මරුට
මියන්මාරයේ උතුරු පෙදෙසේ කචින් පළාතේ සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ලයන් 90 දෙනකු පමණ මියගොස් තවත් විශාල පිර
චීනයේ පතලක ගින්නක්
චීනයේ ඊසානදිග හේයිලොංජියැන්ග් පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ ගිනිගැනීමකින් 21දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වා
ෆොක්ස් ග්ලැසියරය හතකට මරු කැඳවයි
සංචාරක හෙලිකොප්ටරයක් නවසීලන්තයේ බටහිර වෙරළ තීරයේ පිහිටි ෆොක්ස් ග්ලැසියරයේ ගැටී යානයේ ගමන් ගත් මගීන් හත් දෙනාම
ඇමෙරිකාවේ ලක්ෂ පහක් ගෙවල් නැතිව මහ පාරේ
ඇමරිකා එක්සත් ජනපදයේ නිවසක් නොමැති ජනයාගේ සංඛ්‍යාව මේ වසර අවසානයේ දි ලක්ෂ පහ ඉක්මවන බව ඒ පිලිබඳව නිකුත් වු වාර්
‘රජතුමාගේ නීතිය දැන් නැහැ ‘
පසුගියදා ජාත්‍යයන්තර යුනේස්කෝ ආයතනයේ 38 වන මහ සැසිවාරය පැරීසියේ යුනේස්කෝ මුලස්ථානයේදි රටවල් 196 කගේ සහභාගිත්ව
‘මරාගෙන මැරුණු කොටියාටත් දුක හිතිලා‘
පසුගියදා සිදුවූ පැරීසියේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මියගිය අය සිහිකිරීම ප්‍රංශයේ මෙන්ම විදේශයෙත් විවිධ
පැරිසියේ ධම්ම චක්ක පංසලේ වස් පිංකම
පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්
පාට පාට රට ඉන්දියාවයි
ලෝකයේ වර්ණවත්ම ස්ථානය ඉන්දියාව බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන්දියානුවන්ගේ සම්ප්‍රදායික උත්සවයක් ව
විරෝධය යට යවන්න පොලිසියෙන් සිංදු
පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට විරෝධය පළ කිරීමට පැමිණ සිටි විරෝධතාකර
අයියාට මල්ලියකු දෙන්න ගිහින් නංගිලා 15 ක්
පවුලේ පිරිමි දරුවාට බාල සොහොයුරෙකු ලබාදීමේ අරමුණින් වසරක් පාසා ගැබ්ගෙන ගැහැණු දරුවන් 15 දෙනෙකු බිහිකිරිමෙන් පස
නවසීලන්ත ජාතික කොඩියට ජනමතවිචාරණයක්
නවසීලන්ත රජයට නව ජාතික කොඩියක් තෝරා ගැනිම සදහා ජනමතවිචාරණයක් මේ දිනවල පැවැත්වෙයි.නව ජාතික කොඩි නිර්මාණය කිරීම
මීළඟ ඉලක්කය ධවල මන්දිරයලු
තම සංවිධානයේ මිළග ඉලක්කය වන්නේ ඇමරිකා ධවල මන්දිරය බව සඳහන් වන වීඩියෝවක් අයිඑස් අන්තවාදීහු නිකුත් කළහ. මෙය ඔව
කුරු හිපෝ පැටියෙක් ලන්ඩනයේ
එංගලන්තයේ බ්‍රිස්ටල් සත්ත්වෝද්‍යානයේ දුර්ලභ පිග්මි හිපෝ පැටියකු උපත ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. මෙම පිග්මි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඨින පිංකම
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට වස් පින්කම් මාලාවක් පැවැත්විණී. තලවතුගොඩ ශ්‍රී ඤානාරාමාධිපති ත්&z

