ඔස්ට්‍රේලියාවේ බටහිර මෙල්බර්න්හි ප්‍රාදේශිය නගරයක් වන මෙල්ටන්හි සරණාගතයනට හා එක්තරා ආගමක් ඇදහිමට ඉඩදිමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්විණී. ඕස්ට්‍රේලියාවේ දේශප්‍රේමි පෙරමුණ හා ඊට සහයෝගය දක්වන තවත් සංවිධාන කිහිපයක් එහිදී ප්‍රචණ්ඩකාරි ලෙස ක්‍රියාකිරිම නිසා අශ්වාරෝහක පොලිස් බළ ඇණි ද දහසක පමණ පොලිස් භටයන් ද කැඳවිමට වික්ටෝරියා පොලිසියට සිදුවිය. දෙපිරිස අතර ඇති කළහය කෝටි ඇන ගැනිම් දක්වා වර්ධනය විය.

![_MG_5459[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_54591.jpg)
![_MG_5464[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_54641.jpg)
![_MG_5497[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_54971.jpg)
![_MG_5517[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_55171.jpg)
![_MG_5532[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_55321.jpg)
