ඉතාලියේ සිසිලි දුපතේ කතානියා නගරයේ ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංගීත රාත‍්‍රියක් කුස් කම්පොහීදි පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ සනිධප සංගිත කණ්ඩායම සංගීතවත් කළ මෙම ප‍්‍රසංගයට ජනප‍්‍රිය ගායක චාමර වීරසිංහ ද සහභාගි විය. සනිධප සංගීත කණ්ඩායමේ යුරෝපා සංචාරයේ අවසන් ප‍්‍රසංගය ද මෙය වේ.



