ත්රස්ත ප්රහාරයක් එල්ල වනු ඇතැයි ලැබුණු විශ්වාසදායී ආරංචියක් හේතුවෙන් ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්වල සියළු
සයුරෙන් එතෙර
මෝදි බියගුල්ලකු බව කෙජ්රිවාල් කියයි
ඉන්දියාවේ දිල්ලි ප්රධාන අමාත්ය අර්වින්ද් කෙජ්රිවාල් ගේ කාර්යාලයට පැමිණ ඉන්දියාවේ රජයේ විමර්ශන කාර්යං
ලංකාව ජගත් මහ මණ්ඩලයට එක්වී 60 වසරයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්රී ලංකාව සාමාජිකත්වය ලබා වසර 60 ක් පිරීම නිමිත්තෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර ශ්
බසය පල්ලමේ : 41ක් මරුට
ආජන්ටිනාවේ වයඹ දිග ප්රදේශයේ ගමන් කරමින් තිබූ බස් රථයක් පාලමක් මතින් ගඟකට පෙරලීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 41 ක්
තුර්කියේ විරෝධතාකරුවෝ හතක් මරුට
තුර්කියේ කුර්දිෂ් නුවර දකුණු හා නැගෙනහිර ප්රදේශයන්හි ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද
‘රුසියා යානයට ත්රස්ත ප්රහාරයක් එල්ලවී නෑ‘
පසුගිය ඔක්තෝබරයේදී මගීන් 224 දෙනකු ජීවිතක්ෂයට පත්කරමින් ඊජිප්තුවේදී ප්රහාරයකට ලක්ව කඩා වැටුණු රුසියාවේ යානයට
රුසියාවෙන් තුර්කි යාත්රාවකට වෙඩි ප්රහාරයක්
රුසියානු ආරක්ෂක නෞකාවක් ඉයුජින් මුහුදේදී තුර්කි ධීවර යාත්රාවකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති
ජවිපෙ ඇමරිකාවේ වැඩ පටන් ගනී
ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්රී වසන්ත සමරසිංහ මහතා මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පක්ෂ සංවි
පකිස්ථානයේ බෝම්බ පිපිරීමක්
පකිස්ථානයේ වයඹදිග ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි කුරාම් ප්රදේශයේ පරාචිනාර් නගරයේ ජනාකීර්ණ වෙළඳපොළක බෝම්බ ප
සෞදි කාන්තාවන් දේශපාලනයට
සෞදි අරාබි ඉතිහාසයේ ප්රථම වතාවට කාන්තාවක් මන්ත්රී අසුනක් දිනා ගැනීමට සමත්ව සිටින්නීය. ඒ පසුගිය සෙනසුරාදා
සාගර පත්ලේ සැඟවුණු යුද කඳවුර
දෙවැනි ලෝක යුද්ධයේ දි ඇමෙරිකා ගුවන් හමුදාව බෝම්බ දමා මුහුදු බත් කළ ජපන් නාවුක කදවුරක සුන් බුන් ඡායාරූප ගත කළ ඇමෙ
හෙලිකොප්ටරය ජලාශය පතුලේ
එම්ටීවී රූපවාහිනී ආයතනයේ රියැලටි වැඩසටහනක් රූගත කිරීමට ගිය හෙලිකොප්ටර් යානයක් ආජන්ටිනාවේ ජලාශයකට කඩා වැටී එහ
ත්රස්තයන් හැරගිය ද බෝම්බ පුපුරයි
සිරියා රජයේ පාලනය යටතේ පවතින හෝම්ස් නගරයේ බෝම්බ පිපිරීමකින් 16 දෙනකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරය
රෝහලේ ගින්නෙන් 23ක් මියයති
රුසියාවේ බටහිර වොරෝනෙස් පෙදෙසේ පිහිටි මානසික රෝහලක ඇතිවූ ගින්නකින් 23 දෙනකු මියගොස් 21 දෙනෙක් තුවාල ලබා ඇතැයි වි
චීනය ජනගහණ ප්රතිපත්තිය නවතයි
චීනයේ ජනගහණ ප්රතිපත්තිය හේතුවෙන් මෙතෙක් උපත් ලියාපදිංචි නොකළ ලක්ෂ 130ක පිරිසකට ලියාපදිංචිය හා පුරවැසි වරප්&zw
සෞදි කතුන්ට ඡන්ද වරම් ලැබෙයි
සෞදි කාන්තාවන්ට ඡන්දය ඉල්ලීමටත් ඡන්ය ප්රකාශ කිරීමටත් ඉතිහාසයේ ප්රථම වතාවට අද අවස්ථාව ලැබී ඇතැයි බීබීස
බුරුන්ඩි මහ පාරේ මළ සිරුරු
බුරුන්ඩි දිවයිනේ පවතින ගැටුම්කාරි තත්ත්වයෙන් පසු මාර්ග කිහිපයක තිබි මළ සිරුරු 34ක් පමණ සොයාගෙන ඇතැයි විදෙස් මාධ
ගඩාෆිගේ පුතා නිදහස්
ලෙබනනයේ හිටපු නායක ගඩාෆිගේ පුත් හනිබාල් රඳවා සිටි ස්ථානයෙන් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ලෙබන
හෙලිකොප්ටරය හතරක් සමග විනාශයි
ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්රාන්තයේ සෞඛ්ය අංශයට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හතර දෙ
හොන්ඩුරාස් පාපන්දු තරුව වෙඩි වැදී මිය යයි
හොන්ඩුරාස් රාජ්යයේ පාපන්දු ක්රීඩක ආර්නෝල්ඩ් පෙරැල්ටා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කියයි.
නාපොලි පල්ලියේ ලක් පියතුමා
ඇන්තනි වීරසිංහ පියතුමා සසැත්තෑ විය සපිරි ජගත් ජනමාධ්යවේදියකු , ජනමාධ්ය ගුරුවරයකු වූ කතෝලික පියතුමක
යානය අතුරුදන් වුණේ විදුලිය විසන්ධිවීමකින්
එම්.එච්.370 යානයේ හදිසි විදුලි විසන්ධි වීමකින් යානය ස්වයංක්රීය පාලනයට යොමු වීම හේතුවෙන් එය දකුණු ඉන්දියන් සාගර
සබ්මැරීනයෙනුත් සිරියාවට මිසයිල
සිරියාවේ රකා නගරයේ පිහිටි අයිඑස්අයිඑස් ත්රස්තවාදීන්ගේ කඳවුරු වෙත සබ්මැරිනයකින් දිග දුර විහිදුම් මිසයිල එ
කොරියා පොලිසිය පන්සලක් වටලයි
දකුණු කොරියානු පොලිසිය එරට බෞද්ධ සිද්ධස්ථානයක් වටලා සිටිම හේතුවෙන් බෞද්ධ භික්ෂූන් හා පොලිසිය අතර ගැටුම්කාරී ත
ඇමෙරිකා යානා සිංගප්පූරුවේ ඔත්තු බලයි
ඔත්තු බැලීමේ යානා සිංගප්පූරුව වෙත යවන බව ඇමෙරිකාව නිවේදනය කැර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. චීනය දකුණ
රන් මුතු උපහාර ගී ඉතාලියේ
රන් මුතු උපහාර ගී ප්රසංගය පසුගියදා ඉතාලියේ වෙරෝනා නගරයේදී පැවැත්විණ. පියල් රන්මුතු මහතාට උපහාර පිණිස පැවැත
සෝනියා, රාහුල් අධිකරණයට
සෝනියා ගාන්ධි හා රාහුල් ගාන්ධි දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත්කැර ඇතැයි එරට මාධ්ය වාර
ත්රස්තයෝ විප්ලවයේ නගරයෙන් යති
අයිඑස්අයිඑස් ත්රස්තවාදීන් විප්ලවයේ නගරය ලෙස හැඳින්වූ හොම්ස් නගරයෙන් ඉවත්වෙමින් සිටින බව බීබීසී වාර්තා කර
හම්මලව නාහිමි සමරුව 20
ලන්ඩනයේ ශ්රී සද්ධාතිස්ස විහාරයේ රිදී ජුබිලිය හා එහි පුරෝගාමියා වූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ 100
ඇෆ්ගනිස්තානයේ දරුණු සටන්
ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ගුවන්තොටුපළ ප්රදේශයේ ඇතිවූ ගැටුම්වලින් අඩු ගණනේ 9 දෙනකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැය

