මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ්, මාතර මධුෂ් මේ කොයි නමෙන් ඇමතුවත් ඔහු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිතමය. හෙට දවසේ
සඳැල්ල
නොනගතයේ අරුත දැන අවුරුදු විඳිමු සැමදෙන
අලුත් අවුරුද්දක් උදාවෙනවා යනු සූර්යයා මේෂ රාශියෙන් ගමන් අරඹා රාශි 12 අවසානයේ එනම් මීන රාශියේ අවසානයට ළඟාවීමට ගත
සිංහල අලුත් අවුරුද්දේ විද්‍යාත්මක සංසිද්ධිය
ජ්‍යොතිෂය පාර විද්‍යාවකි. භෞතික තත්ත්වයන්ගෙන් හා ත්‍රිවිධ ගුණයන්ගේ සංයුතියෙන් ප්‍රකාශ වන ලෝකය පිළිබඳව හැදෑරීම
අලුත් අවුරුද්දට පෙර පරණ අවුරුද්දේ ගෙවිලිය විසින් අළු මුත්තා ප්ුදන චාරිත්‍රය
හෙළයේ මහා නැකත් කෙළිය හෙවත් සූරිය මංගල්‍යයේ දී මහරජ මැඳුරේ සිට දුගී පැල්පත දක්වා එදිනට ජ්‍යොතිෂයට ඉතා වටිනා අගන
මියගිය සීයා මුනුපුරාගේ ඇඟට ඇවිත්
සිහින් ශරිරයකින් යුතු රියන් හත අටක් උස දිගැත ප්‍රේත භූතයා පොළව දෙබෑ කරගෙන සුදුම සුදු වැලි අස්සෙන් සුපුන්ගේ නිවසට
අසුර රජ හා සටනින් දුර්ගා දෙවඟනට ජය
රම්බා යනු අසුරයෙකි. එසේ වුවද ඔහු දෙවියන් කෙරෙහි භක්තිමත් වූ බැවින් දෙවියෝ ඔහුට ප්‍රිය කළෝය දැහැනට සමවදින රම්බා ද
ඉල්ලංකූර ඇනුණු තුවාලෙන් පසිංගලයක් මතුවෙයි
“මැණික් පතල් කරනවා තමා. ඒ වුණාට මේ පතල් කරන අපට කොළේ වහලා කරන හොරකම් නවත්වා ගන්න එක තමා අමාරුම වැඩේ. කිසිම මිනිහෙක්
හින්දුස්තානය අත්පත් කර ගැනීමේ බාබුර්ගේ සිහිනය
ඉන්දියාවේ දිල්ලි සුල්තාන් රාජ්‍යය ආරම්භ වූයේ ක්‍රි. ව. 1206දීය. ඔවුහු ඉන්දියානු උප මහද්වීපයේ විශාල භූමි ප්‍රදේශයක ප
මිනීමැරුමක් හෙළිකළ සිරුරේ සැඟවුණු වෙඩි උණ්ඩය
මහවැලි නදිය මහනුවර දිස්ත්‍රික්කය පසුකරමින් යන සුන්දර ගඟබඩ විසූ තිලකරත්න සුපුරුදු පරිදි එදත් උදෑසනම මුහුණ කට ස
වතුර ගැලුම් තුන්දාහක් අරන් දුවපු ලොකුම වාෂ්ප දුම්රිය
අඟුරු කකා වතුර බිබී යකඩ යකා කොළඹට පමණක් දිවුවේ අතීතයේදීය. ඔහු අද එදා මෙන් අඟුරු කන්නේ නැත. කාටවත් හූ කියන්නේද නැත. ජ
අයිස් මිදුණු උතුරු මුහුදේ දැවැන්තයන්ගේ දඩයම් කලාපය
91 හැවිරිදි වියෙහි පසුවන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ඇටන්බරෝ ස්වභාවවේදියෙකි. කෘතහස්ත රූපවාහිනී න
මොගඩිෂු ගුවන්තොටේ පැහැරගත් යානය ගලවාගත් මෙහෙයුම
ත්‍රස්තවාදී කණ්ඩායම්, නොයෙක් නීති විරෝධී ජාවාරම්කරුවන්, සොර කල්ලි විසින් ගුවන් යානා පැහැරගත් අවස්ථා ඉතිහාසයේ
දහ දොළොස් දෙනෙක් ඉන්න ගෙදරකට රුපියල් 20 න් මාසයක් කන්න පුළුවන්
ජපන්නු අහසෙන් ඇවිත් බෝම්බ දානකොට මං හිටියේ ගාල්ලේ අඟුලුගහ තේ වත්තක. මං තමයි ඒ තේ වත්ත බලාගත්තේ. එදා මට හොඳට මතකයි. එ
පෙර අලි ඇතුන් ඇසුර යළි ඉපදී හෙළි කරති
අලි ඇතුන් පිළිබඳව මේ දිනවල විවිධ තොරතුරු අසන්නට ලැබේ. අලි ඇතුන්ගේ පහරදීම් නිසා මරණයට පත්වන පිරිසද ඉහළ ගොස් තිබේ. අ
රටම හොල්ලන මධූෂ්ගේ පාතාලය මිනිස් දඩයම පටන්ගත් හැටි
පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය අතර ඇත්තේ ගසට පොත්ත සේ එකිනෙකට බැඳී පවතින සබඳතාවකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ න
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික ශ්‍රේෂ්ඨයා ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන්
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලිකවම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා යන විරුදාවලිය හිමි කරගත් ක්‍රීඩකයා ශ්‍රීමත් ඩොනල්ඩ්
ඔබගේ හතර කේන්දරය බලවත්ද ?
1-4-7-10 රාශිවල කිසිදු ග්‍රහයකු නොමැතිවීම හෙවත් ‘‘හතර කේන්දරය පාළුවීම’’ දුර්වලතාවක් ලෙස සැලකේ. ජන්මියාගේ ශක්තිමත්භ
නැකතට වැඩ සාර්ථකද ?
පුරාණ ආචාර්යවරුන්ගේ වැදගත් සටහන් අනුව වැඩගත් පැරැණි අපේ මුතුන් මිත්තන් ප්‍රථමයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ගවය
විවාහය ඉක්මණින් සිදුකරන යෝග - ග්‍රහ පිහිටීම
විවාහය සිදුවන කාලය, විවාහ මංගල යෝග උදාවන කාලය, ප්‍රේම සබඳතා මත හෝ යෝජනා මගින් හෝ විවාහය සිදුවන කාලය ජන්ම පත්‍රයෙ
බුධ මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි
ග්‍රහ ලොව රජ කුමරු ලෙස හැඳින්වෙන බුද්ධියට අධිපති බුධ ග්‍රහයා 2018 මාර්තු 03 වන දින මෙතෙක් ගමන් කළ කුම්භ රාශියෙන් ගුර
ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ලෝක වාර්තා
ටෙස්ට් ක්‍රිකට් තරග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලද රටවල් අතරට පමණක් සීමාවෙයි. ඒවා ඉනිම දෙ
පෝය දා රන් බඩු කොල්ලය පව් සිදුවන නිසා නැවැත් වූ කොල්ලකල්ලිය
රන්බඩු සොරකමකට කළ සැලැස්මක් යොදා ගත් දිනය පොහොය දිනයක් වීම නිසා පව් සිදුවන්නේ යැයි දින දෙකකට කල් දැමූ කොල්ල කල්ල
පෘතුගීසීන් සිටවූ කොළඹ කොඩි ගහ
කොළඹ කියූ සැණින් අපේ මතකයට එන්නේ කොඩි ගහය. කලින් ගීතයෙන්ම පෙනී යන්නේ කොළඹ නගරයේ සංඛේතය වූ කලී කොඩි ගහ බවය. කොඩි ග
ගැඹුරු මුහුදේ බොරුකාරෙයා්
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක ෙවන්නේ සාගරයයි. 91 හැවිරිදි ඩේවිඩ
යහමින් මැණික් ලැබෙන හවුල්කාරයෝ
සිරිසෝම මෑතකදී ධනවත් වූ අයෙකි. මැණික් පතලක හරි හවුලකට වැඩකර ලැබුණ මුදලින් ඔහු එතෙක් ගෙවූ ජීවිතයට ආයුබෝවන් කීවේ ය.
විරාත් කෝලි 2017 ක්‍රිකට් වාර්තා පහක් බිඳ හෙළයි
ලොව ජනප්‍රියම ක්‍රීඩා අතර ඉදිරියෙන්ම පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා දිනෙන් දින අලුත් වන්නකි. 2017 වසරේ වැඩිම වාර්
මහ කැලේ මැද රහස් ගොන්නක් සඟවා ගත් ගල් පඩිපෙළක්
බුලතා යනු යෝධයකු බව ලංකාවාසී බොහෝ දෙනෙක් දකිති. එදවස විසු රජතුමන්ගේ අවධානය ගනු වස් මෙලෙස විශාල ප්‍රදේශයක් කළු ගල
ඉන්දියාව අත්පත් කරගත් ‘‘මූගල්’’ මෙහෙයුම
වසර 320කට අධික කාලයක් මුළුල්ලේ ඉන්දියානු භූමියෙන් විශාල ප්‍රමාණයක පාලනය ගෙන ගිය දිල්ලි සුල්තාන් රාජ්‍යය මම්ලූක්
ගන්නෝරුවේ මහ සටනට නැකත හැදූ විදාන දුරයාගේ පරපුර
මහනුවර යුගයේ සිටි රජවරුන් හට නැකත්වරුන් සහ නැකත් උපදේශකවරුන්ද සිටි බව ප්රකටය. දෙවැනි රාජසිංහ රජුට ගන්නෝරු සටන

