තරුණියකගේ විලාප හඬ ගම පුරා දෝංකාර දෙන්නට විය. ඒ හඬ කන වැකුණු සියල්ලෝම විලාප හඬ ඇසුණු දෙසට දිව යන්නට වූයේ අතට අසුවු
සඳැල්ල
හෝටල් කාමරයේ තරුණියකගේ අඩනිරුවත් සිරුරක්
ටෝකියෝ නුවර රෝයල් ඇම්බැසඩර් හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය එම හෝටලයේම දහ හතර වැනි මහලේ කාමරයක අභිරහස් ලෙස මියගොස
මිනිස් බිලි ගන්න තරම් සීත ගඟුල භයානකද ?
මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගෙන් විශාල පිරිසක් සිරිපා කරුණා කරන්නට පුරුදුව සිටිති.
මුළු හදින් මම ඇයට පෙම් කොට...
එඩ්මන්ඩ් සහ රාණිගේ ආදර කතාව මල් ඵල ගැණුණේ කළුතර බෝධිය අසල දීය.. මීට වසර 60 කට පෙර කළුතර බෝධීන් වහන්සේ තිබුණේ තාප්පයක
නකල්ස් වන පෙතේ සැඟවුණු සුද්දා අතැර ගිය තේවත්ත
ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වා දී වසර එකසිය පනහක් ගත වී හමාරය. 1867 දී ජේම්ස් ටෙලර් විසින් මහනුවර “ලූල්කඳුර” වතුයායේ
මව් කුසට පැමිණි හැටි යළි ඉපදී හෙළි කරති
මරණින් පසු යළි ඉපදීම දක්වා සිදුවූෙය් කුමක්ද යන්න අනාවරණය වූ පුනර්භව සාධක ඉතා දුර්ලභය. ලොව පර්යේෂණවලට ලක්වූ පෙරභ
නිවස ඉදිරිපිට සිටුවන ගහේ සුබ අසුබ
තම නිවස ඉදිරිපිට ගහකොළ සිටුවන්නට අප සැම දෙනා තුළම ඇත්තේ ඉතාමත් ඉහළ කැමැත්තකි.
මිත්‍යා මත බැහැර කර ජ්‍යොතිෂ්ශාස්ත්‍රය රැක ගනිමු
ෙමරට පැරණි ඉතිහාසය හෝ යටත් පිරිෙසයින් ඉකුත් වසර පනහක හැටක මෑත අතීතයේ දී අපගේ වැඩිහිටියන් විසින් ඉටු කරන ලද සමා
වෛද්‍යවරුන් නීතිඥවරුන් බිහි කරන චතුර් ග්‍රහ යෝග
ග්‍රහ සංයෝග ඇති වෙන්නේ එක රාශියක ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සංයෝග වීමෙනි. සංයෝග පළ ශුභ අශුභ ගෙන දෙයි. කේන
සෙත්කවි නිර්මාණයට නැතිවම බැරි ජන්ම පත්‍රය
වර්තමානයේදී බොෙහා් දියුණු ලෙස ක්‍රියාත්මක වන දත්ත ගබඩාවකින් කිසියම් අයෙකුගේ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම හැඳුන
ඉඳුල් කට ගාන්න-කන් විදින්න නැකත් හදන්නේ කොහොමද ?
දරුවන්ට ඉඳුල් කට ගෑමේදී සහ කන් විදීමේදී නැකත් නැතිනම් ශුභ මුහුර්ත සකසා ගැනීෙම්දී ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත කීපයක්
මැරුණු සීයා මුනුපුරාව ඇඳෙන් බිමට ඇද දාලා
යකුන්ට, ප්රේරතයින්ට, භූතයින්ට, අමනුස්සයින්ට නොයෙකුත් අද්භූත දේ කළ හැකි බව අප සමාජයේ ඕනෑ තරම් අසන්නට ලැබේ. ගෙවල
ඇලෙක්සැන්ඩර්ගේ අවසන් කටයුතු පිළිබඳ මතභේදයක්
පුද්ගලයකු මිය ගිය විට සිරුර මී පැණියෙහි හෝ ඉටි පිරවූ බඳුනක බහාලීම එකළ බැබිලෝනියාවේ පැවැති චාරිත්‍රයක් විය. ඒ අන
ගලපිටගල අද්භූත මානව රූපය කෙටුවේ කවුද ?
ගල් නොහොත් පාෂාණ ලෙස හඳුන්වන වස්තුව සමස්ත පෘථිවිය පමණක් නොව විශ්වයේ ග්රහෙලා්කවල පවා තිබෙන දෙයක් බව අද වන විට ස
විලාසිතා ලෝකයට ලැබුණු කළු මැණික
1970 මැයි 20 වැනිදා ලන්ඩනයේ ස්ට්රැතම් හිදී උපත ලද ඇය නයෝමි කැම්බල් නමැති ප්‍රසිද්ධ නිරූපිකාව වනු ඇතැයි ඇගේ මවු සි
චර්චිල්ගේ පෙම් සබඳතාවක් පිළිබඳ රහසිගත වීඩියෝවක් හමුවෙයි
ශ්‍රීමත් වින්ස්ටන් ලෙනාඩ් ස්පෙන්සර් චර්චිල් බ්‍රිතාන්‍යයේ සිටි අගමැතිවරයෙකි. 1940 සිට 1945 දක්වාත්, 1951 සිට 1855 දක්වාත්
තරුවක් පුපුරා ගිය දුර්ලභ ෙමාහොතක් ඡායාරූපයට නැගෙයි
මීට දින කිහිපයකට පෙර පෘථිවියේ සිට අලෝක වර්ෂ මිලියන 80ක් පමණ දුරින් පිහිටි දිලිසෙන තරුවක් දැක ගැනීමට විද්‍යාඥයින්
ඇලෙක්සැන්ඩර්ගේ අවසාන දින කිහිපය
බැබිලෝනියාවේ චාල්දියන් පූජකයෝ දක්ෂ නක්ෂත්රකරුවෝ වූහ. ඔවුන්ගේ පෙර නිමිති බොහෝ විට සත්‍ය විය. විවිධ රජවරුන්ට අන
ගෝල් ෆේස් පිටියේ මිනිසුන් එල්ලා මැරූ වදක බිම
ඒ ලන්දේසි පාලන යුගයයි. වර්ෂය හරියටම කිවහොත් 1723 ලෙස සටහන්ව ඇත. එම වසරේ ලංකාවට ආ ආණ්ඩුකාරවරයා වූයේ පේත්‍රස් වුයිස්ට්
හදවත පසාරු කළ කිණිසි පහර කාගේද ?
හදවත පසාරු කළ කිණිස්සක් සහිතව කිසියම් පුද්ගලයෙක් මීටර තුන්සීයක පමණ දුරක් දිව ගියේ යැයි කිවහොත් එය විශ්වාස කිරීම
ගාමිණී හා ජෝ යහළු වී තරහ වී යළි යාළු වූ හැටි
ගාමිණී ෙෆාන්සේකා හා ජෝ අබේවික්‍රම ගැන කතා නොකර සිංහල සිනමාව ගැන කතා කළ හැකිද? එය කිසිසේත් කළ නොහැකිය. යුගයක් සිනම
පාර්වතී හලාහල විෂ බඳුනෙන් ශිවගේ දිවිය බේරාගනියි
ඉසිවර ශිලාද දරුවන්ට බෙහෙවින්ම ඇලුම් කළේය. එහෙත් ඔහුටම කියා දරුවකු සිටියේ නැත. මේ නිසාම ඔහු හදාවඩා ගැනීම සඳහා විශේ
අකුණු සන්නායක සොරුන් සොයා නකල්ස් මහ කැලේ එස්.ටී.එෆ් මෙහෙයුමක්
ලොව සදාහරිත වනාන්තර අතරට ගැනෙන ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ ඉපැරණි බේබෲක් තේ කර්මාන්ත ශාලා භූමියේ සිදුවූ දැවැන්ත වි
මැණික් ගල තනියෙන් ගන්න ගිය මුරකාරයා පතල ඇතුළේ
අඳුරින් වෙළාගත් නිහඬ පරිසරයේ ගිලන් රථයක සයිරන් නළාවේ හඬ ඇසුණ ලොකු කුඩා සැම දෙනාගේම මුහුණුවලින් වික්ෂිප්ත බව දි
හරියට හදා ගත්තොත් වෙඩි පහරත් වළකන හෙණරාජ තෛලය
සිංහලයා සතු ජාතික විද්‍යාවන් අතර සිංහල වෙදකම ප්රමුඛ ස්ථානය ගනී. සිංහලයාගේ ජීවය හා නිරෝගීභාවය රැකුණේ එම වෙදකමෙන
අළුගල් ලෙන රාවණාගේ සේනාව පිළිස්සූ තැනද ? නිවී ගිය ගිනි කන්දක්ද ?
දුමෙන් බර මිටියාවත නොහොත් දුම්බර මිටියාවත ලෙස නම් කළ හෙක්ටයාර 22,000 ක පමණ භූමි වපසරියකින් යුත් නකල්ස් වනපෙත ලංකාවේ
අප්‍රේල් කැරැල්ල හෙළි කළ යළි උපන් දරුවෝ
එක්දහස් නවසිය හැත්තෑ එකේ කරැල්ල අනාවරණය කරමින් පෙර භවයේ හෙළිකළ දරුවන් රැසක් පුනර්භව පර් යේෂණ අතරට එක්වී සිටිති.
අඹු සැමි ඇසුරට බාධා කළ කලව බන්ධනය
පියුමි බොහෝ උතුම් ගතිගුණවලින් හෙබි තරුණියකි. ඇය එම ගමේම සුනිල් සමඟ ආදර සම්බන්ධයක් ඇතිකර ගන්නේ වයස අවුරුදු විසිදෙ
පර වුණු මල්වල සුවඳ අතීතේ
අතීතේ පර වුණු මල්වල සුවඳ යනු කිම? සැමියා සමග යහතින් වසන කාලයේ සිත්වූ සුවයයි. සහනයයි. එකල ඇය ඒ තතු දිවිහිමියෙන් පවතී
හැඩට අඳින පළඳින ජනාධිපති නෝනලා
ලෝකයේ කුමන රටේ වුවත්, ජනපති ආර්යාවෝ මහජනයා ඉදිරියේ හෝ අමුත්තන් ඉදිරියේ පෙනී සිටින විට, සුරූපී ලෙස පෙනී සිටින්නට ක

