භාරත දේව සභාව නන් විධ දෙවිවරුන් ගෙන් සහ දේවතාවන්ගෙන් සැදුම් ලද්දකි. එහි වෙසෙන ක්රිෂ්ණ ස
සඳැල්ල
ලොව ප්‍රබලම රොකට්ටුව අඟහරු බලා යයි
සඳ තරණයෙන් පසු, මිනිසාගේ මීළඟ ඉලක්කය රතු ග්‍රහයා හෙවත් අඟහරු තරණයයි. අඟහරු වෙත මිනිසුන් යැවීම පහසු කටයුත්තක් නො
බිරිඳ මියගිය සැමියාගේ යහනට ආ අපූරු භූතයා
විවිධ යක්ෂයින්, ප්‍රේතයින්, භූතයින් සහ පිසාචයින්ගේ හැසිරීම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ බලපෑම් ගැනත්
පතලේ සිදුෙවන සටකපට වැඩ
දින කිහිපයක් තිස්සේ වැසි ඇදහැළුණේ නැති නිසා දිවා කාලයේ දාහය ඉවසන්න බැරි තරම් ය. පාසල් ගමනට ආයුබෝවන් කී සුමනපාල පත
පෙරභවයේ පුරුද්දට හැරමිටිය ඉල්ලූ දැරිය
කුඩා දරුවෝ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සාමාන්‍ය සිරිතය, ඇතැම් විට කිසිදු වැඩිහිටියෙකුගෙන් අසන්නට හෝ දකින්නට
නිවාස ආරක්ෂාවට පිරිතක්
සිරිකත කැඳවන නිවසක් තනා ගැනීම කාගේත් පැතුමකි. යමෙක් ශාස්ත්‍රානුකූලව සාදන ලද නිවසක වුවද පදිංචිකරුවන්ට නොයෙකුත්
සෙනසුරු දෙන හොඳ නරක
සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා හොඳට පිහිටීම නිසා සැප සම්පත් ලබන අයත්, නරකට පිිහිටීම නිසා දුක් විඳින අයත් ලෝකය පුරා සිට
විවාහය ගැන කියන හත්වැන්න මාරක රාශියකි
විවාහය එක්වරක් පමණක් කරන චාරිත්රයකි. එය පූර්ණ වන්නේ යහපත් ස්ත්‍රියක් සමග එක්වීමෙනි. මෙහි අරමුණ රතිය හා පරම්පරාව
ළිඳක් කැපීමට පෙර සුබ වදනක්
මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාව අතුරෙන් ජලයද අද්විතීය ස්ථානයක් හිමිකර ගනී. දැන් දැන් නාගරික පෙදෙස්වල නිවාසවලට ජල නළ
නැවෙන් ඇවිත් තොග ගානේ හොර පාරෙන් පිටකොටුවේ
පිටකොටුවේ සිදුවෙන විවිධ ‘‘ජිමික්’’ වැඩ ගැන අපි පසුගිය සතියෙත් කථා කළෙමු. කොළඹ කොටුව, පිටකොටුව වගේ ප්‍රදේශවල සිදු
සීතාවක රාජසිංහ මියගිය තැන හමුවෙයි
සීතාවක රාජධානිය හා එහි සටන්කාමින් පිලිබඳව අපි පසුගිය සතියේ කතා කළෙමු. ශ්‍රී ලංකාවේ රාජධානී අතර නොමැකෙන සටහනක් සී
වලසුන්ගෙන් මිනිස් ජීවිත බේරාගත් වැව්ගම්පත්තුවේ ජිනදාස
දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ වනාන්තර සැබවින්ම අඳුරු වනාන්තර බව නොකියාම බැරිය. රූස්ස ගස් කොළන් වලින් හෙබි ම
පිරිත් හඬට-බෙර හඬට බෙරිහන් දෙන ‘මලයක්ෂණී’
බැද්ද පුරා මහා ඝණ අඳුර මේ මහ රෑ යාමේ හොල්මන් කරන්නට විය. අහස කළුවරවී යක්ෂ යක්ෂණියෝ ගොදුරු සොයන්නට දෑස් දල්වාගෙන අහ
අලගල්ල කන්දයි තලාවේ හිරු එළියයි එකතු කළ ඔබ මා සමග අතිනත ගන්නා දවස
‘‘මැනවින් ඔප මට්ටම් කළ මැණික් එකින් එක අමුණා අනගි මාලයක් සදන මැණික් සැට්ටරකු සේ සුනිල් සරත් පෙරේරා ද සෙවි වහරින්
දියණියගෙන් දික්කසාදවූ බෑනාගේ වත්කම් පුටින් ඉල්ලයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණිය, රුසියාවේ ළාබාලතම බිලියනපතියා වන ඇගේ සැමියාගෙන් දික්කසාද වීමට යන
බලවන්තයා වෙන්න බ්‍රහ්ම, විෂ්ණු සටනක
බ්‍රහ්ම ලෝකයේ මැවුම්කරුය. ඒ ලෝකය මැනවින් පවත්වා ගෙන යන්නේ විෂ්ණුය. මේ නිසා බ්රහ්මත් විෂ්ණුත් මේ ලෝකයෙහි සිටින ප
ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට ඇතුළු වෙයි
ක්‍රි.පූ. 558ත් 530ත් අතර කාලයේ පර්සියාවේ සයිරස් අධිරාජයා නැගෙනහිර ඉරාන දේශ සීමාවේ සිට ඉන්දියානු මායිම් නගර ආක්‍රමණ
කාන්තා රුව වැඩි කරන ‘තොල්කූරේ’ කතාව
මිනිස් සිරුරේ පවතින සංවේදීම ස්ථානයක් වන දෙතොල් වර්ණ ගැන්වීම මගින් කාන්තාවෝ විරුද්ධ පාර්ශ්විකයන්ගේ අවධානය දිනා
‘මැණික් නිම්නයේ’ යකඩ මිනිස්සු යකඩ මිනිස්සු
කඳු පන්තියෙන් වට වූ නිම්නය විශාල එකකි. කඳු වැටියේ මුදුනින් කුඩාවට පටන් ගන්නා දිය දහර තරමක් පහළට එද්දී කුඩා ඇළක් බව
කසක්ස්තානයේ ගමක වැසියෝ හිටිහැටියේ දිගු නින්දකට වැටිලා
අද වෙනම රටක් වුවත්, කසක්ස්තානය කලක් සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. උතුරුදිග කසක්ස්තානයේ කලාචී නමැති කුඩා ගම්
වසර 600ක් පැරණි සත්ව සමෙන් හැදූ පොත
‘වොයිනික් අත්පිටපත’ ගැන ඔබ දන්නවාද? ‘වොයිනික් අත්පිටපත’ යනු හරි අපූරු, ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට ප
හිරු ළඟට යන නාසා යානය
‘සූර්යයා’ එසේත් නැතිනම් ‘හිරු’ තරුවකි. හිරු අපේ තරුවය. අප ජීවත් ෙවන පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලයට අයත් තරුව හිරු
වලසුන් තුන් දෙනකුගේ ප්‍රහාරයකට ලක්වූ සුදු මාමා
වනාන්තරය යනු සැබවින්ම සුන්දර තැනකි. එහෙත් ඒ සුන්දරත්වය තුළම වනාන්තරයේ බියකරු බව රැඳී ඇත. පාරක් තොටක් හෝ වනාන්තරය
මව්වරුන්ගේ දොළදුක් හෙළි කළ පුනර්භව රහස්
දරුවකු පිළිසිඳ ගැනීමෙන් පසු මව්වරුන්ට ඇතිවන විවිධ ආශාවන් දොළදුක් ලෙස හඳුන්වනු ලැබේ. විශේෂයෙන්ම මව්වරුන්ට එවැනි
ඡන්ම පත්‍රය නැතිව අනාවැකි කියන්න පුළුවන්ද ?
රාශි දොළසකි. එයම පහසුව සඳහා ලග්න යයි හඳුන්වමු. ග්‍රහයින් ප්‍රධාන වශයෙන් නවයකි. පහසුව සඳහා යුරේනස්. ප්ලුටෝ, නැප්චූන
ඇඟිලිවලින් කියැවෙන ජීවන තොරතුරු
මාපටැඟිල්ල, දඹරැඟිල්ල, මැදැඟිල්ල, වෙදැඟිල්ල සහ සුළැඟිල්ල යනුවෙන් අතක ඇඟිලි පහක් පිහිටා ඇත. එම ඇඟිලි එකිනෙකට වෙනස
ඔබ ඉන්න ඉරියව්වෙන් ඔබේ ගතිගුණ කියන්න පුළුවන්
අප අසල සිටින හෝ ඇසුරු කරන අයගේ ශාරීරික ඉරියව් ගැන පරික්ෂාවෙන් නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ රුචි අරුචිකම් ගැන, ජීවන
ගාමිණියි විජයයි ඇත්තටම ගහගත්ත දවස
එදා මෙදා දේශීය සිනමාව බිහිකළ ජනප්‍රියතම සුපිරි තරු දෙක (The Most Famous Sri lankan Mega Stars) ගාමිණී ෙෆාන්සේකා හා විජය කුමාරතුංගය. සින
රාජසිංහ රජුගේ අබිරහස් උමගට රිංගූ ගැමියන් හත්දෙනා මියගියේ ඇයි ?
අපේ ජනතාව තුළ මේ ගීතය හුදෙක් ප්‍රචලිත වූයේ පෘතුගීසින් ලංකාවට පැමිණ වසර ගණනාවකට පසුවයි. මුලින්ම ශ්‍රී ලංකාවේ මුහු
පිටසක්වළ ජීවය සොයන කෘත්‍රිම බුද්ධි ‘රොබර්ට්’
පිටසක්වළ ජීවය සම්බන්ධයෙන් අපට පළමුවෙන්ම හෝඩුවාවක් සොයා දීමට හැකි වනු ඇත්තේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකි. විශ්වය

