මීට වසර හතකට පෙරදී තම 15 හැවිරිදි දියණියට ලිංගික අතවර කර පොලිසිය මඟ හරිමින් සිටි පියා අද (2) අත්අඩංගුවට ගත් බව ගන්දර
ප්‍රාදේශීය පුවත්
දෙවිනුවර දේවාලයේ පිංකැටය කැඩූ අයෙක් අත්අඩංගුවට
දෙවිනුවර විෂ්ණු දේවාලයේ පිංකැටය කඩා එහි මුදල් සොරකම් කළ තරුණයෙකු අද (02) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
වෙන්නප්පුවේ පාලමක් අසළින් අත් බෝම්බයක් සොයාගනී
වෙන්නප්පුව කිරිමැටියාන මාර්ගයේ ලුණුවිල පාලම අසළ කැලෑවක තිබී විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් අද (01) රාත්‍රී සො
මීගහකිවුල දිග්ගල-පොල්ගහඅරාව කඳුවැටි අතර ගින්නක්
මීගහකිවුල පොල්ගහඅරාව ගම්මානයට ඉහළින් පිහිටි දිග්ගල හා පොල්ගහඅරාව කඳුවැටි අතර ප්‍රදේශයේ මේ වන විට විශාල ගින්න
සැඟව සිටි ලියාපදිංචි අපරාධකරුවකු අල්ලයි
හොරණ සහ පිළියන්දල ප්‍රදේශවල නිවාස 5ක් කොල්ල කා සැඟව සිටි, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හොරණ හල්තොට ප්‍රදේශයේ න
ගොවිපළකින් පුද්ගල නාශක බෝම්බයක් හමුවෙයි
පොලොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පිහිටි අඹ වගාකරන ගොවිපළක තිබී පුද්ගල නාශක බෝම්බයක් අද (1) හමුවූ බව වැලිකන
යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කෙරේ
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ජේ.වී.චෙල්වනායගම් මහතා සිහිකරමින් යාපනය මධ්‍ය විද්‍යාලයේ ඉ
සෙබස්තියන් කරුණාකරන් රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික් අධිපති ධූරයට
රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික් 3220හි අධිපති ලෙස සෙබස්තියන් කරුණාකරන් මහතා එම ධූරයේ වැඩ ආරම්භ කිරීම හා ආශිර්වාද ගැන
කපිතාන්ගේ යතුරුපැදිය සොරාගත් ධීවරයෙක් අත්අඩංගුවට
යුද හමුදා කපිතාන්වරයකුගේ රුපියල් 345,000 ක් වටිනා යතුරුපැදියක් සොරාගත් පුද්ගලයකු අද (01) යතුරුපැදිය ද සමඟ රාජාංගනයේ දී
පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගලහ මාර්ගයක් අසළින් සොයාගනී
ගලහ පුපුරැස්ස මාර්ගයේ වෙදහැට ප්‍රදේශයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගලහ පොලීසියේ නිලධාරීන් හා ගම්පොල පොලිස් වි
වැලි ප්‍රවාහනයට ව්‍යාජ බලපත්‍ර හදා විකුණු ජාවාරමක් වටලයි
වවුනියාව සහ මුලතිව් ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර එම බලපත්‍ර දීර්ඝ කාලයක් තිස්සේ ව
දඩයම් කිරීමට ගිනි අවියක් අටවමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට
සතුන් දඩයම් කිරීම සදහා ගිනි අවියක් අටවමින් සිටි පුද්ගලයකු අද ( 01) අත්අඩංගුවට ගත් බව කල්තොට පොලිසිය පවසයි.
ලබුදූව උසස් තාක්ෂණ පීඨයේ තවත් සිසුවෙකුට පහරදීලා
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුවකුට නාඳුනන සිව්දෙනෙකු පහරදී තුවාල කර පලාගොස් ඇතැයි ග
කල්පිටියේ වීදි ලාම්පු අක්‍රිය වීමෙන් ජනතාව අනාරක්ෂිත තත්වයක
කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, වීදි ලාම්පු අක්‍රියවී ඇතැයිද, බොහෝ ප්‍රදේශ රාත්‍රී කාලයේ අඳුරේ පවතින බවද,
රන් මාලය කොල්ල කෑ තිදෙනෙකු අත්අඩංගුවට
හැඩිවත්ත පිලාන මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ රන්මාලයක් කොල්ල කෑ පුද්ගලයන් තිදෙනෙකු අද(01) පිලාන මොරගලවත්තේදී අත්අඩ
වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කරයි
ඇල්පිටිය පොලිස් වසමට අයත් අනුරුද්ධගම පදිංචි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මංකොල්ල කල්ලියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
වඳුරඹ ඌරල ප්‍රදේශයේ පසුගිය මාස 2ක කාලය තුළ නිවාස බිඳ මුදල් හා රන්භාණ්ඩ, ගෑස් සිලින්ඩර සොරකම් කළ ප්‍රදේශය බිය ගැන්ව
ගින්නකින් ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක් විනාශයි
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් අලදෙණිය ප්‍රදේශයේ පිහිටි ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක ඇති වූ ගි
රිය අනතුරකින් අයෙක් මරුට
ඌරුබොක්ක කොටපොළ මාර්ගයේ කිරිලිපනේ පන්සල අසලදී ගවයෙකු දක්කාගෙන ගිය පුද්ගලයකු කැබ් රථයක ගැටීම එම පුද්ගලයා සහ ගවය
පොලිසිය පහර දුන්නැයි දෙදරු පියා රෝහලේ
පැමිණිල්ලක් සඳහා ගිනිගත්හේන පොලිසියට ගිය දෙදරු පියෙකුට ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතු
ඇල්පිටිය ප්‍රා.සබේ ඡන්ද විමසීමේ නඩු තීන්දුව දෙන්නැයි අගවිනිසුරුට පෙත්සමක්
දිනෙන් දින ප්‍රමාද වන ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ජන්ද විමසීමේ නඩු තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා අ
වැලිමඩ වන වගාවක ගින්නක්
වැලිමඩ මාවිතිකුඹුර තිබ්බටුතැන්න රජයේ වන වගාවේ අද (30) ඇති වූ හදිසි ගින්නකින් එම වන වගාවේ අක්කර හයක පමණ භූමි ප්‍රමා
බලපත්‍රලාභී සුරාබදු ප්‍රදේශ හැර අනික් කළාප සුරාවෙන් තොර කිරීමට යයි
බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු ප්‍රදේශයන් නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය මුක්ත කළාප බවට පත්
හෝමාගම - පිළියන්දල මාර්ගයට බසයක් ඉල්ලා විරෝධතාවක්
හෝමාගම පිළියන්දල අංක 149/ 1 මාර්ගයේ ධාවනය වන බස් රථ ප්‍රමාණවත් නොමැති බව පවසමින් එම මාර්ගයට බස් රථයක් ඉල්ලා ප්
නොර්වුඩ් ප්‍රා.ස. ප්‍රධාන කාර්යාලය බගවන්තලාව සංස්කෘතික ශාලාවේ පැවැත්වීමට එරෙහිව සත්‍යග්‍රහයක්
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි සංස්කෘතික ශාලාවක පවත්වාගෙන යාමට ක
පහර දී මහමඟ දමා ගොස් සිටි අයෙක් මරුට
උඩවලව කොළඹගෙආර ගැමුණු මාවත මාර්ගයේ හිසේ තුවාල සහිතව ලේ ගලමින් වැටී සිටි නාදුනන පුද්ගලයකු අද (30) අලුයම රෝහල් ගත කි
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පලාගිය සැකකරුවකු අල්ලයි
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය සැකකරුවකු අද(30) මාලිගාවත්
බදුල්ලේ රක්ෂිත 4 ක ගිනි ගැනීම්
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රක්ෂිත 4 කට අද (30) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ගිනි තබා ඇතැයි බදුල්ල දිස්
ගිනිඅවි ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ තබා ගත් 10 දෙනා රිමාන්ඩ්
ජීව අත්බෝම්බයක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් , ටී-56 උණ්ඩ හතරක් , ඇතුළු භාණ්ඩ තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින්ස
රිය අනතුරකින් දැරියක් මරුට - 11කට තුවාල
තිස්සමහාරාම - කතරගම ප්‍රධාන මාර්ගයේ ජූල්පල්ලම දී වෑන් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් අවුරුදු දොළහ