වවුනියාව දිස්ත්‍රික්කයේ පැවති යුද ගැටුම් හේතුවෙන් ඉන්දියාවට පලා ගිය පිරිස්වලට අයත් ඉඩම් නීතිවිරෝධීව වෙනත් පාර
ප්‍රාදේශීය පුවත්
වීරවිලදී හක්කපටස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
හම්බන්තොට ක්ෂණික පොලිස් විහිදුම් යතුරුපැදි ඒකකයේ නිළධාරීන් විසින් හක්ක පටස් යොදා සතුන් මැරීමේ ජාවාරමක නිරත වූ
හිඟුරක්ගොඩ පාලමක ඉදිකිරීම් වසරක් තිස්සේ නැවතිලා
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුදගනාව පළුවද්දන ගම්මානයට පිවිසීම සඳහා ඇති මාර්ගයේ පාලමේ ඉදිකිරීම් වසර
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව පරිසරය විනාශ කරමින් එළවළු වගා භූමියක අවසරෙන් මැණික් ගැරු තිදෙනෙකු බගවන්තලාව පොලිසිය (28) අත්අ
නොරොච්චෝලේ සේවය කරන චීන ජාතිකයන් ගැන දැඩි අවධානය
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොම
වෛද්‍යවරයකුට පහරදුන් බස් රථ රියදුරු - සහයක අත්අඩංගුවට
හපුතලේ බෝවත්ත මාර්ගයේදී වෛද්‍යවරයකුට පහර දුන් බව කියන පෞද්ගලික බස් රථ රියදුරුවරයෙකු සහ රිය සහයකවරයකු අද(28) සැකපි
ගුරු හිඟයට විසඳුම් දෙන්නැයි මව්පියවරු මහපාරේ විරෝධයක
ඔයාමඩුව මහා කාශ්‍යප විද්‍යාලයේ මව්පියවරු, තම පාසල් දරුවන්ද සමග අනුරාධපුර සිට විලච්චිය හා තන්තිරිමලය දෙසට දිවෙන
දෙමෝදර දී දුම්රියේ ගැටී අයෙක් මරුට
බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල ආරුක්කු නවය පාලම අතරදී අද (28) දහවල් 12.40 ට පමණ දුම්රියේ ගැට
තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු වීදි බසිති
උපාධි සමානාත්මතාව වෙනුවට උපාධිය ඉල්ලා අද(28) තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුහු පිරිස
සොරෙකු සොයන්න දඹුල්ල පොලීසිය මහජන සහය පතයි
රාත්‍රී කාලයේ දඹුල්ල නගරයේ සැරි සරමින් වෙළඳසැල්වලට ඇතුළුවී මුදල් සොයන සොරෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම ස
ලක්ෂ 5ක දැව මග දමා සැකකරුවෝ පලා යති
රුපියල් ලක්ෂ 5ක ඉරන ලද දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු අද(28) පොලිස් නිලධාරීන් එන
වෑන් රථයේ ගැටී පාපැදිකරු මරුට
හලාවත කොළඹ මාර්ගයේ කාක්කපලිල්ය පම්බල ප්‍රදේශයේ දි වෑන් රථයක් ගැටීමෙන් අද ( 28) සිදුවු අනතුරකින් පාපැදිකරුවෙකු මිය
රිය අනතුරකින් අයෙක් මරුට
ජිප් රථයක් ත්‍රී වීලර් රථයක් සමඟ අධිවේගී පිවිසුමේ වලහන්දුව ජනාධිපති විද්‍යාලය අසලදී මුහුණට මුහුණලා ගැටීමෙන් වූ
බස් රියෙන් වැටී පුද්ගලයෙක් මරුට
කතරගම වන්දනාවේ ගොස් ආපසු යමින් සිටියදී බස් රථයෙන් වැටී බරපතල තුවාල ලබා කරාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප
වැල්ලවාය බස් අනතුරකින් අයෙක් මරුට
වැල්ලවාය කුමාරදාස මාවතේදී යතුරුපැදියක් හා ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු අද (28) ම
කාන්තාවක කපා කොටා ඝාතනය කරලා
බදුල්ල කයිලගොඩ නිවසකට ඇතුළු වූ පුද්ගලයකු එහි කාන්තාවකට අද(28) පිහියකින් ඇන කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි පොලිසි
බදුලු ඔයේ තිබී මළ සිරුරක් හමුවෙයි
බදුල්ල වියන්ගොඩ පාලමට නුදුරින් බදුලු ඔයේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද උදෑසන හමු වී තිබේ.
යකඩ පොල්ලකින් පහරදී 4ක් රෝහලේ
පුද්ගලයකු යකඩ පොල්ලකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු අද (28) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැට
ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වෙයි
හැටන් සිට නොර්වුඩ් දක්වා ධාවනය වූ ලොරි රථයක් අද (27) රාත්‍රී 9.00 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇති බව හැටන් පො
අනවසර විදුලි වැටක් ඉදිකළ වගාබිම් හිමිකරුට දඩ
ඉපලෝගම පුලියන්කුලම වගා බිමක අනවසරෙන් ඉදිකළ විදුලි වැටක පැටලී මොණරෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වගා බිමේ හි
ගංජා තොගයක් සමඟ පුද්ගලයින් 6දෙනෙකු අත්අඩංගුවට
ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් ගල්පෝරුයාය අගලඔය ප්‍රදේශයේදී අද (27) සිදුකළ හදිසි මෙහෙයුමකදී නීති විරෝධී අයුරින්
දුම්රිය හරස් ගේට්ටුව කඩාගෙන යාමට උත්සහ කළ බස්රථ රියදුරු අත්අඩංගුවට
නාවලපිටිය වරකාව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී බස් රථ රියදුරෙක් දුම්රිය හරස් ගේට්ටුව කඩාගෙන
ගුවන් තොටුපල අසල ත්‍රිරෝද රථ රියදුරන් නියාමනයට වැඩපිළිවෙළක්
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක්
වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට
වැල්ලවාය බුදුරුවාගල වලේකඩේ ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද (27) පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය ප
හපුතලේ හෝටල් 3කට-වෙළඳසැල් 2කට නඩු
හපුතලේ නගරයේ අපිරිසිදුව පවත්වාගෙන ගිය හෝටල් තුනකට හා ලේබල් රෙගුලාසි උල්ලංඝනය කළ සිල්ලර වෙළඳසැල් දෙකකට අද ( 27) කළ ස
අතුරුදන්වූවන්ගේ ඥාතීහු උද්ඝෝෂණයක
යුද සමයේ අතුරුදන්වුවන්ගේ ඥාතීන් විසින් අද (27) දහවල් වවුනියාව තැපැල් කන්තෝරුව ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය ක
වැවිලි සම්පත් මානව භාරයේ නව සභාපති වැඩ බාර ගනී
ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන වැවිලි සම්පත් මානව භාරයේ නව සභාපතිව
අපිරිසිදුව පවත්වාගෙන ගිය වෙළඳසැල් 8කට නඩු
විවිධ ආකාරයෙන් ආහාර පනතේ රෙගුලාසි උල්ලංඝනය කළ ඉමදුව නගරයේ සුපිරි වෙළඳසැල් දෙකක් ඇතුළු වෙළඳසැල් 8 ක් සඳහා අධිකරණ
නිවාස 4කින් දේපළ - මුදල් සොරාගත් දෙදෙනෙකු අල්ලයි
මන්චන්තොදුවායි හා කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවාස 4කින් දේපළ සහ මුදල් සොරාගත් දෙදෙනකු අද(27) කාන්තන්කුඩියේදී අත්අඩ
හොරට ලේබල් ඇලවූ කුළුබඩු පැකට් සමඟ අයෙක් අත්අඩංගුවට
පස්සර නගරයේ වෙළඳසැළක ව්‍යාජ ලියාපදිංචි සහිත ලේබල් අලවා අලෙවි කිරීමට තිබූ කුළුබඩු පැකට් 1200ක් සමඟ සැකකරුවෙකු අද (27)

