(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 2026 වසරට අදාලව මෙම පත් කිරීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරුටිකත් ඉවරයි.
ඔව්. කබීර් එදා පොරුන්දු වුණා වගේ පහුගිය දෙසැම්බර් මාසයේදී, කබීර් සජිත්ව ජනාධිපති කළා නේද? ඉතින් එකට සජිත්ට යුතුකමක් තියනවා කබීර්ට කළ ගුණ සලකන්න...