(පාලිත ආරියවංශ සහ නිශාන්ත කුමාර)
බදුල්ල වියන්ගොඩ පාලමට නුදුරින් බදුලු ඔයේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද උදෑසන හමු වී තිබේ.
එම ප්‍රදේශයේම පදිංචි 85 වියැති නඩේෂන් නැමැති පුද්ගලයකු මෙලෙස මිය ගොස් ඇතැයි හඳුනා ගෙන ඇති බව පොලීසිය කියයි.
බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරයි.

