හඳුනා නොගත් කෘමියකු විසින් තම ගෙවතුවල වගාකර ඇති කව්පි, මුං වැනි ධාන්‍ය වර්ගවලට හානි සිදුකිරිමෙන් තමන් එම වගාවන්
ප්‍රාදේශීය පුවත්
නිවාඩු නිකේතනයක මුවාවෙන් ගණිකා මධ්‍යස්ථානයක් කළ 4 ක් රිමාන්ඩ්
නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු මේ මස 13 වැනිදා ද
පොලිස් ජීප්රිය ප්‍රපාතයට පෙරැළෙයි
බදුල්ල පොලිසියට අයත් පොලිස් ජිප්රථයක් අද (11) දහවල් කැන්දගොල්ල ගොවිපල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළී අනතුරට ලක්
ලක්ෂ 3 ක වෙනිවැල්ගැට තොගයක් සමඟ පුද්ගයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා වෙනිවැල් ගැට තොගයක් ලොරියකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හොර රහසේ ප්‍රවාහනය කි
හෙරොයින් සමඟ කතක් අල්ලයි
කිරුළපන පැරණි වෙළඳ සංකීර්ණය අසල පදික වේදිකාවේ ජංගම වෙළෙඳ කුටියක් තුළ කොස් වෙළඳාමේ නිරත වන මුවාවෙන්, හෙරොයින් ග්
හඳුනානොගත් රෝගයකින් මාතලේ තාක්කාලි වගා විනාශයට
හඳුනානොගත් රෝගයක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ තක්කාලි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇතැයි
කපා කොටා මරා දැමූ අයෙකුගේ සිරුරක් මහමග
කපා කොටා මරා දමා තිබූ පුද්ගලයකුගේ සිරුර බෝගොඩ එගොඩවත්ත දොරවක කුඹුර ගමමැද පාරේ තිබියදී සොයාගත් බව නිට්ටඹුව පොල
ලිඳුල වතුයායක ගින්නකින් වතු නිවාස 24ක් ගිනිබත් වෙයි
ලිඳුල පොලිස් වසමට අයත්, බඹරගල තේ වතුයායේ, මැද කොටසේ වතු නිවාස පේළියක ඇතිවූ හදිසි ගින්නකින් නිවාස 24 ක් සම්පූර්ණයෙන
බලන්ගොඩ ගණිකා නිවාසයක් වටලයි
බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් දෙද
තලවකැලේ - ග්‍රේට්වෙස්ටන් මාර්ගය නායයයි
තලවකැලේ සිට වංගිඔය වත්ත හරහා රදැල්ල නානුඔය දක්වා වැටී ඇති වතු මාර්ගය අද (10) අලුයම නායයාමක් හේතුවෙන් එම මාර්ගයේ ගමන
දැඩි සුළඟින් බලන්ගොඩ නිවාස 9 කට හානි-39ක් පීඩාවට
බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 9 කට හානි වී පුද්ගලයින් 39 දෙනෙකු පීඩාවට
හලාවත මුහුදේ සැකකටයුතු යාත්‍රාවක් පාවෙයි
හලාවත උඩප්පුව ධීවර ගම්මානයට ඈතින් බටහිර මහ මුහුදෙහි සැකකටයුතු ලෙසින් කිසියම් යාත්‍රාවක් පාවෙමින් ඇති බවට තොරතු
ගිනි අවි සමඟ දෙදෙනෙකු මතුගම දී අත්අඩංගුවට
මතුගම යටදොල ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග අද(10) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මතුගම නොවිසඳුණු පොලිස් අප
දුම්රිය මාර්ගයෙන් පුද්ගලයකුගේ සිරුරක් හමුවෙයි
මහනුවර මාතලේ දුම්රිය මාර්ගයේ කටුගස්තොට දුම්රිය ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් දුම්රිය මාර්ගය මැද වැටී මිය ගොස් සි
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘතවේ
ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රිය
අලියෙක් පහරදී පුද්ගලයෙකු මරුට
වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලීසිය කියයි.
නානුඔය සමර්සෙට් වතුයායේ නාය අවදානමකින් පවුල් 7 ක් ඉවතට
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක එහි තිස් දෙදෙ
කොවිඩ් අරමුදලට විදේශ සබඳතා අමාත්‍යංශ සේවකයින්ගෙන් මුදල් ආධාර
‘ඉටුකම’ කොවිඩ්-19 අරමුදල සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය තවදුරටත් දායකවෙමින් විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවක පිරිස
සෙල්ලම් පිස්තෝලයක්-හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අලුත්ගම , කනාන ප්‍රදේශයේ දීර්ඝ කලක පටන් සිදු කරන ලද හෙරොයින් සහ නීති විරෝධි මත් පැන් අලෙවි කිරීමේ ජාවාරමක් වටලා ප
රිය අනතුරකින් අයෙක් මරුට
වීරකැටිය පොලිස් වසමේ කටුවැව ප්‍රදේශයේදී අද (08) සවස සිදුවූ රිය අනතුරකින් තිදරු පියෙකු මිය ගොස් ඇති බව වීරකැටිය පොල
කන්දකැටියේ නිදන් හැරූ 11 දෙනා යළි රිමාන්ඩ්
කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරමින් සිටියදී කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට
බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ අයෙක් රිමාන්ඩ්
බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සහ තවත් බාලවයස්කාර දැරියක් ලිංගික අපහරණයට ලක් කිරීම ඇතුළු සිද්ධීන් හතරක්
වසර 26 කට පසු බලන්ගොඩට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී වසර 26 කට පසු බලන්ගොඩ ආසනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තේරී පත්විය.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පොල්ගො
එක් දරු මවකගේ මළ සිරුරක් නිවසක තිබී හමුවෙයි
මාකූර අඹේපුස්ස ප්‍රදේශයේ නිවසක තිබී 73 හැවිරිදි එක්දරු මවකගේ මළ සිරුරක් අද (06) සොයාගත් බව මිරිගම පොලිසිය කියයි.
අ’පුරේ ගෙවල් වලට වල් අලි කඩා වදිති
අනුරාධපුර නගරයේ තුන්වන පියවරට අද (6) උදැසන සද්ධන්ත වන අලියන් දෙදෙනෙකු පැමිණිම හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි නොසුන්
පුත්තලමේ ප්‍රා.ලේ.කොට්ඨාස 5ක 397ක් අවතැන්
පුත්තලම දිසාව තුළ බලපවත්නා දේශගුණික තත්ත්වය තුළ අද (6) පස්වරුව වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 98ක පුද්ගලය
යටත්තාවල කාණුවක් අසළ සිරුරක්
පොල්ගහවෙල-කෑගල්ල ප්‍රධාන මාර්ගයේ යටත්තාවල ප්‍රදේශයේ මාර්ගය අසළ කාණුවක තිබියදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්
යාපනයේ නිවසක ගින්නකින් කාන්තාවක් මරුට
යාපනය තිරුණවේලි ප්‍රදේශයේ නිවසක අද (6) උදෑසන ඇති වූ ගින්නකින් කාන්තාවක් මිය ගිය බව පොලිසිය පවසයි.
පොහොට්ටුවේ අපේක්ෂකයකුගේ ජීප් රියට පහර දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී වලේබොඩ මහතාට අයත් ජීප් රථයකට රත්නපුර රක්වාන ප්