කඳපොළ පොලිස් වසමට අයත් පාක් තේ වතුයායේ 16 හැවිරිදි තරුණියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන්ට එරෙහිව නීත
ප්‍රාදේශීය පුවත්
ඇල්පිටියේ කඩයක් ගිනිතබති
ඇල්පිටිය නගරයේ පිහිටි කඩ සාප්පුවකට අද (21) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
විල්පත්තුවේ නිධන් හෑරූ අය රක්ෂිත බන්ධනාගාරයට
විල්පත්තුව ජාතික උද්‍යානයේ පොම්පරිප්පු පල්ලිවාසල්කුලම් (උත්තුමඩාරු) ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පිහිටි ස්ථානයක
බසයේ වැදුණු වන අලියාගේ තත්ත්වය බරපතලයි
මහවැලි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ විසූ අලියෙක් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කප් රුක් වස්ත්‍ර පූජාවක්
අනුරාධපුර නිවත්තකචේතිය මහ විදුහල් 83 වැනි සැමරුම වෙනුවෙන් අද (19) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත අනුරාධප
බැංකු සේප්පුවේ යතුර ඉල්ලූ පිරිස රන් මාලයක් කඩාගෙන ආපසු යති
පාදුක්ක පිටුම්පේ ග්‍රාමීය බැංකුවට ටී56 අවියක් හා රිවෝල්වරයක් රැගෙන යතුරුපැදිවලින් පැමිණි සිව් දෙනකු සේප්පුවේ ය
මහවිලච්චිය සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයට හිටපු විදුහල්පතිම ඉල්ලයි
මහවිලච්චිය සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අලූතෙන් පත් කරන ලද ශ්‍රේණිධාරි ව
බීමත්වූ ඇත්ගොව්වාට වසර 10 ක අත්හිටවූ සිරදඬුවම්
පසුගිය වසරේ රත්නපුර මහ සමන් දේවාල පෙරහැර අවස්ථාවේදී අලියකු නොසන්සුන් වන ආකාරයට හා බීමත්ව රාජකාරියේ යෙදුණැයි එහ
මාරවිල විදුලි උපකරණ අලවිසැලක ගින්නක්
මාරවිල දෙමටපිටිය හන්දිය අසල පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදුලි උපකරණ අළෙවි මධ්‍යස්ථානයක අද (18) අලු
‘ලුනාව කලපුව මළ කලපුවක් වෙලා’
රත්මලාන දුම්රිය අංගනයෙන් සහ කටුබැද්ද ඩිපෝවෙන් ඉවතලන තෙල් මිශ්‍ර කාර්මික අප ජලය නිසා ලුනාව කලපුව මළ කලපුවක් බවට ප
සිංහරාජයේ අලිත් ප්‍රහාරය ඇරඹීමෙන් දෙදෙනකු මරුට
සිංහරාජ වනාන්තරයට ආවේනික අලි තිදෙනාගෙන් එකකු ඊයේ (16) සවස කළ පහරදීම් දෙකක දි කාන්තාවක සහ පිරිමියකු මියගොස් ඇතැයි ර
බසයේ රියදුරුට නින්ද යාමෙන් පොලිසියේ 3 ක් රෝහලට යති
මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් මුල්ගම්පොල මාර්ගයේ න
අවිධිමත් ලෙස අබලි ද්‍රව්‍ය එකතු කිරීමෙන් පාරිසරික ප්‍රශ්න
හපුගල නාවින්න ප්‍රදේශයේ අවිධිමත් ලෙස පවත්වාගෙන යන පරණ යකඩ හා ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන මගින් සෞඛ්‍ය හා පාරිස
ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකුණූ දෙදෙනෙක් අත්අඩංගුවට
බණ්ඩාරවෙල ඇල්ල බදුල්ල යන ප්‍රදේශවල ඊසී කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු විකීණීමේ ජාවාරමක නිරතවූ තරුණයන් දෙදෙනකු හ
මිල්ලගහමුලතැන්නට දින තුනක් විදුලිය නෑ
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලගහමුල තැන්න ප්‍රදේශයට දින තුනක් තිස්සේ විදුලිය නොමැති බව පාරිභෝගිකයෝ ප
මාතලේ ලොකු ළූණු වගාවේ සියයට 90 ක අඩුවීමක්
ලොකු ලුණු වගාව සඳහා ප්‍රසිද්ධ මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර ලොකු ලුණු වගාව 90%කින් පමණ අඩුවී ඇතැයි මාතලේ දිස්ත්‍රික්
ආගරපතන දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයාට දෙමව්පියෝ උද්ඝෝෂණයක
ආගරපතන උඩ ග්රේන්ලි දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් හා දෙමව්පියෝ පිරිසක් එම පාස
යතුරුපැදිකරු පාලමේ ගැටී ඔයට වැටී මරුට
තොඩුවාව - මාදම්පේ මාර්ගයේ ලුණුඔය පාලමේ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරුව එම යතුරු පැදිකරු ලුණුඔයට වැටී මිය ගොස් ඇතැ
බෝධිය කඩා වැටුණත් පිළිමයට හානියක් නෑ
අද (16) උදෑසන ප්‍රදේශයේ පුරා හමා ගිය සුළඟක් නිසා උඩුනුවර වෙළම්බොඩ කුරුදෙණිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පිහ
නියඟයෙන් මහනුවරත් පවුල් 750 කට පීඩා
මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති අධික නියඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක පවුල් 750 කට අයත් පුද්ගලයින් 2600 කට
කුහුඹු විශේෂයක් නිසා ගාල්ලේ ගම්වාසීන්ට කරදර
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුන්ද කන්ද රක්ෂිතයේ වෙසෙන කුහුඹු විශේෂයක්
සබරගමුව අධ්‍යාපන ඇමතිගේ රිය ඇළට පෙරළේ
සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය භාණුමුණි ප්‍රිය මහතාට අයත් ජීප්රථයක් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේද
කුඹුක්ගැටේ වැටලීම් වලින් ලක්ෂ 25 ක ආදායමක්
කුඹක්ගැටේ පොලිස් වසම තුළ ගෙවුණු මාස 6 ක කාලයක දී කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පමණක් රජයට රුපියල් විසිපන්ලක්ෂ හැ
ඉබ්බාගමුවේත් ඩෙංගු රෝගීන් ගණන ඉහළට
ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කලාපය තුළ ඉකුත් සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතයේ සීඝ්‍ර වර්
පල්ලෙපොල තක්කාලි වගාව සාර්ථකයි
මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය තුළ වුවද සිය තක්කාලි වගාවන් සාර්ථකව කිරිමට පල්ලේපොල ගොවි
සයිටම් අහෝසි කරන්නැයි තංගල්ලේ උද්ඝෝෂණයක්
මාලබේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් රජයේ වෛද්‍ය විද්‍යාලවල ශිෂ්
ඇහැලේපොළ කුමාරිහාමිගේ පිළිරුව නිරාවරණය 17 දා
වසර 203 කට පෙර ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ නියෝග මත කෲර ලෙස ඝාතනය කළ ඇහැලේපොල කුමාරිහාමි සිහිපත් කරමික් ඉදිකරන ල
මුහුදේ ගිලෙන්න යද්දී හය දෙනෙක් බේරාගැනෙති
අම්බලන්තොට ඔච්චම මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයින් හතර දෙනෙක් මුහුදේ ගසා ගෙන ගොස් සිටියදී පොලිස් ජීවිතාරක්
බොදුණු දරු දැරියන් 45 ක් කිතුණු පාසලක සිල් සමාදන් වෙති
කල්පිටිය බොදුණු ඉතිහාසයේ ප්‍රථම වරට කිතුණු පාසැලක් තුළ සිල් සමාදන් වීමේ අවස්ථාවක් අද (9) දැකගැනීමට හැකි විය.
ඉන්දීය ගුවන් හමුදා පෙරහුරුවෙන් හැටන්හි නිවාස වලට හානි
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කදුරට සංචාරය වෙනුවෙන් ඉන්දිය ගුවන් හමුදාවට අයත් එමි. අයි 17 හෙලිකොප්ට