විශාල නුග ගසක අත්තක් ත්‍රිරෝද රථයක් මතට කඩා වැටිමෙන් එම ත්‍රිරෝද රථය අඩි 20 පමණ ප්‍රපාතයකට පෙරලි එම ත්‍රිරෝද රථයේ
ප්‍රාදේශීය පුවත්
වෙළදසැලක් පිටුපස මළසිරුරක්
දෙහිඅත්තකණ්ඩිය -පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ රිදීඇල ප්‍රදේශයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ලයෙකුගේ ඝාතනයකළ බ
ටැමඩෝල් සමග තරුණයකු අත්අඩංගුවට
ටැමඩෝල් පෙති 5000 ක් සමග වයස අවුරුදු 20 ක් වන තරුණයෙකුව පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට
තුවක්කුවක් සහිතව කැබ් රථයකින් පැමිණි තිදෙනෙකු අත්අඩංගුවට
ගලහ නගරයේදි අද (9) බෝර දොලහේ තුවක්කුවක් සහිතව කැබ් රථයකින් ගමන් ගත් තිදෙනෙකු ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මගින්
කෘෂි කාර්මික කටයුතු සංවර්ධනයට රුපියල් මිලියන 36ක්
ගාල්ල දිස්ත්‍රික්කය තුල කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 36ක මුද
මළ සිරුරක කොටස් හලාවත වෙරළෙන් හමුවෙයි
නාඳුනන මළ සිරුරක කොටස් කීපයක් හලාවත මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව හලාවත පොලීසිය කියයි.
බලපත්‍ර රහිත ගිනි අවි පතරොම් තබාගත් අයෙකු අත්අඩංගුවට
බලපත්‍ර රහිත ගිනි අවි 03 ක් සහ ජීව පතුරම් තොගයක් සමග සැකකරුවෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොහොට්ටුවේ මන්ත්‍රීගේ පොල් වගාව අලි රංචුවක් විනාශ කරලා
සාලියවැව හල්මිල්ලගොල්ලෑවේ පිහිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමිත් ජයසේකර මහතාගේ ප
ඇල්ලේ නිවසකින් මළ සිරුරක්
ඇල්ල හෙළ පුපුල ප්‍රදේශයේ නිවසක තිබී දින කීපයක් පැරණි යැයි සැකකෙරෙන පුද්ගල මළ සිරුරක් ඇල්ල පොලීසිය විසින් අද (7) සව
දුම්රියේ හැපී තරුණියකට තුවාල
දුම්රිය මාර්ගයේ පා ගමනින් යමින් සිටි තරුණියක් කඹුරුගමුව දුම්රියපොළ අසලදී අද (7) මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින
අ‘පුර නගර සභාවේ මූල්‍ය වංචා නඩුවේ ඇප ඉල්ලීම ඉවතට
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක මූල්‍ය වංචාව සම්බන්ධ
දෙමටත්ආර රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි
වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර රක්ෂිතයේ අද (7) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර විස්සක පමණ භූමි ප්‍රදේ
ඇලයාපත්තුවේ නිවසක් පිටුපස ජීව උණ්ඩ 24 ක් සොයාගනී
ඇලයාපත්තුව නිවසක් පිටුපස තබා තිබු ටී.56 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 24 ක් සොයා ගත් බව මහවිලච්චිය පොලිසිය කියයි.
වැලිකන්ද පාළු තැනකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
වැලිකන්ද, රුවන්පිටිය ප්‍රදේශයේ පාළු ස්ථානයක තිබී පුද්ගල මළ සිරුරක් අද (7) උදේ හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
පිස්තෝලයක්- කොකේන් සමඟ අයෙක් අත්අඩංගුවට
මත්තේගොඩ තල්ගස් හන්දියේදී ජර්මනියේ නිෂ්පාධිත පිස්තෝලයක් සහ ලක්ෂ දෙකක කොකේන් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩ
යතුරුපැදි අනතුරකින් සමෘද්ධි නිලධාරියෙකු මරුට
බඳගරිය පල්ලෙමලල මාර්ගයේදී අද (06) ටිපර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල
අනවසර මැණික් කැණීම් කළ 8ක් රිමාන්ඩ්
සමනලවැව ජලාශයේ ප්‍රධාන වේල්ලේ ජලය කාන්දු වන ස්ථානයට පහළ ජල මාර්ගයේ කිමිදුම් කට්ටල යොදාගෙන රාත්‍රී කාලයේ අනවස
බඹර ප්රහාරකින් පුද්ගලයෙක් මරුට
ඇටම්පිටිය නිලිඇතුගොඩ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකින් අද (6) සවස මරණයට පත්ව ඇතැයි ඇටම්පිටිය පොලිස
ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් පලු දැව තොගයක් අත්අඩංගුවට
සෝමාවතිය ජාතික වන උද්‍යානයේ ඇති පලු ගස් තොගයක් කපා ප‍්‍රවාහනයට සුදානම් කර තිබියදී අද (6) පුද්ගලයින් දෙදෙනෙකු ද සමඟ
මයිලඩ්ඩි අක්කර 4ක් යළි මුල් පදිංචිකරුවන්ට
යුද්දය හේතුවෙන් වසර 30ක් පුරාවට ආරක්ෂක අංශ භාරයේ පැවති යාපනය මයිලඩ්ඩි උතුර ග්‍රාම සේවා වසමට අයත් ප්‍රදේශයන්හි ඉඩ
උසාවි නියෝගයෙන් කුරුල්ලන් 300ක් කලාවැව වනෝද්‍යානයට
දැල් සහ විවිධ උපකරණ යොදා ගනිමින් අල්ලා ගත් කුරුල්ලන් 300 දෙනෙකු කලාවැව වනෝද්‍යානයට මුදා හරින ලෙස කැකිරාව මහේස්ත‍්
පසුපෙළ මන්ත්‍රීන්ගෙන් අගමැතිට තුති
ඒකාබද්ද විපක්ෂය කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස ආරක්ෂක අංශ මෙහෙයවීම ගැන පස
සමෘද්ධිය හිමියන්ට කඩිනමින් ප්‍රතිලාභ දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්
සමෘද්ධි ප්‍රතිලාභ හිමිවීමට සුදුසුකම් තිබියදීත් සමෘද්ධි සහනාධාරය නොලැබූ අය ගැන සොයා බැලීමට පත් කළ කමිටුව වහා රැ
ගංජා කට්ටයක් කටේ දමාගෙන දිවගිය තරුණයෙකු පොලිස් දැලේ
පොලිසිය පැමිණෙනු දැක අතේ තිබූ ගංජා කට්ටයක් කටේ දමාගෙන දිවගිය ගංජා ජාවාරමක නිරත තරුණයෙකු පසුපස පන්නා ගිය කන්දකැට
පිහියෙන් ඇණ ඝාතනය කළැයි පුද්ගලයෙක්ට මරණ දඬුවම
මහවැව - කුඩාවැව,දෙණිය ප්‍රදේශයේ දී පිහියකින් ඇණ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බව කියන විත්තිකරුවකුට හලාවත මහාධිකරණ වින
දියකාවා මෙහෙයුම අදින් ඇරැඹේ
දෙස් විදෙස් ති‍්‍රවිධ හමුදා සහභාගීත්වයෙන් වර්ෂයක් පසා පවත්වන නැගෙනහිර පළාත් මුලික කරගනිමින් දියකාවා යුද අභ්
සුපිරි මඟේ වැඩබිමකින් සොරා ගත් ඩීසල් සමඟ අයෙක් අල්ලයි
ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ දක්ෂිණ අධිවේගී මාර්ග වැඩබිමකින් සොරකම් කරන ලද ඩීසල් තොගයක් බෙලිඅත්ත කහවත්ත ප්
උතුරේ හෙද නිලධරයෝ වැඩ වරති
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු පළාතේ රෝහල් රැසක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් අද (6) උදෑසන 8.00 සිට සංකේත වැඩව
උතුරේ තරුණ තරුණියන්ගේ අසහනයට හේතුව ආණ්ඩුකාරවරයා කියයි
අතීතයේ සිට උතුරු පළාතේ තිබූ කර්මාන්ත වැඩි ප‍්‍රමාණයක් අද වන විට වැසී යාමත් උතුරේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදන ව
ගාලුකොටුව ආසන්නයේ ඉඩමක වසර 300ක් පැරැණි සොහාන්කොත් දෙකක්
ලෝක උරුම ගාල්ල කොටුව පෙඩරල් විදියේ ඉඩමක සිදුකරනු ලබන කැනිමකදි වසර 300 කට වඩා පැරැණි සොහොන් කොත් දෙකක පළක හමුවි ඇත