බෑනා බේරාගැනීමට බොරු සාක්ෂි දුන් නැන්දම්මාට වසරක සිරදඬුවමක් ලබා දෙන ලෙස කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බලල්ලේ
ප්‍රාදේශීය පුවත්
කේරල ගංජා සමඟ පේදුරුතුඩුව වෙරළ තීරයේදී තිදෙනෙක් අත්අඩංගුවට
ඉන්දියාවේ සිට ගෙන එන ලද රුපියල් ලක්ෂ 120 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 118 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු හා යාත්
අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ මුව දඩයමේ ගිය අයෙක් අත්අඩංගුවට
පොලොන්නරුව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ රඹැවැව ප‍්‍රදේශයෙදි දඩයම් කළ මුව පැටවුන් දෙදෙනෙකු ඉත්තෑවෙකු සහ බෝර 12
අරුවක්කාඩු කසල රඳවනයට හානි කළැයි ප්‍රා.සභා මන්ත්‍රී හා සැකකරුට ඇප
වනාතවිල්ලුව - අරුවක්කාඩු කසල රඳවනයට කඩා වැදි හානි සිදු කළ බවට චෝදනා ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ අනෙක් සැ
අනුරාධපුර අඹ ගෙඩි නඩුව ඔක්තෝබර 02 විභාගයට
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කළ බව සොරකම් කරන ලද එම අඔ ගෙඩි සන්තකයේ තබා ගත් බවට කාන්තාවකට එරෙහිව පවරා ඇ
ගින්නකින් අට්ටවිල්ලුවේ අක්කර 50ක් විනාශයි
පුත්තලම අට්ටවිල්ලුව රක්ෂීතයේ අද සවස ඇතිවි ගිය ගින්නකින් අක්කර 50ක් විනාශ වි ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
ජලය සොයා ආ මුවා මස් කරන්න ගිය පුද්ගලයෙක් සැකපිට
පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී ජලය සොයා ආ මුවකු මදු උපයෝගි කර ගනිමින් මැරූ සැකකරුවකු අත් අඩංගුවට ගත්
දරුවන් 7ක් හැදූ මාපිය යුවළට වසර 40කට පසු ජනපති අතින් විවාහ සහතික
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට කළ ජනාධිපති මෛත්‍රීපාල සිරි
අඩු බර සහල් ඇසුරුම් කළ ගබඩාවක් වටලයි
අඩු බර ප්‍රමාණයෙන් යුත් සහල් සහ පැරණි සහල් ඇසුරුම් කරමින් සිටි වවුනියාව නෙලූක්කුලම ප්‍රදේශයේ වී ගබඩාවක් වැටල
රෝහල්හි වංචා දූෂණ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි සුව ඇමැතිගෙන් උපදෙස්
රෝහල්වල සිදුවන වංචා දුෂණ සහ අකටයුතුකම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්
දුම්රිය විවේකාගාර ජාවාරමක් ගැන පැමිණිල්ලක්
නානුඔය පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් විවේකාගාර ගොඩනැගිල්ලක් නීතිවිරෝධී ලෙස පිටස්තර පුද්ගලයකුට බදු දී ඇ
පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදිකිරීම් නිසා කෙසෙල්ගමු ඔය අනතුරේ
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ ඉදිකෙරෙන පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදි කිරිම් සදහා කප
පෙම්වතුන්ගේ ජංගම දුරකතන- සල්ලි සොරාගන්නා කල්ලිය දෙන්නෙක් අත්අඩංගුවට
ආදරවන්තයින්ගේ මුදල් හා ජංගම දුරකතන සොරා ගන්නා සංවිධානාත්මක කල්ලියක පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ගලේවෙල පොලීසිය අ
දැදුරු ඔයෙන් වැලි පැටවු රියදුරෙකුට දඩ
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකමින් දැදුරු ඔයෙන් වැලි කියුබ් එකක් පටවා ගෙන ගිය ට්‍රැක්ටර් රථ රියදුරෙකුට හලාවත දිසා
වැලිකන්දේ දුම්රිය මාර්ගය අසළ මිනිස් ඇටසැකිල්ලක්
වැලිකන්ද නගරයට ආසන්නයේ පිහිටි දුම්රිය මාර්ගය අසළ තිබී අද (10) උදේ මිනිස් ඇටසැකිල්ලක් හමුවූ බව වැලිකන්ද පොලීසිය කිය
සේරුනුවර-කින්නියා හි මහවැලි ගඟේ බෝට්ටු ගිනි තැබුවන්ට නීතීය ක්‍රියාත්මක කරන්න
සේරුනුවර සහ කින්නියා ප්‍රදේශවල මහවැලි ගඟේ නීත්‍යනුකූල වැලි කැනීමෙහි නිරතව සිටි ගැමි ජනතාව සතු වැලි ප්‍රවාහනය ක
යාපනයේ කල්ලි දෙකක ප්‍රබලයන් සිව් දෙනකු බන්ධනාගාරයට
යාපනය, නවාලි, අට්ටගිරි ප්‍රදේශයේ නිවාස හතරකට පහරදී අයිස්ක්‍රීම් වෙළඳාම සඳහා යොදාගත් වාහනයක් ගිනි තැබීමේ සිද්ධි
ගලේවෙල ලූනු ගොවියා කබලෙන් ලිපට
පසුගිය කන්නයේ දී වගාකළ ලොකු ලූනු බීජඇට රජයට ලබාදීමේ වැඩසටහනේ පැවති ගැටලු නිසා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
සුපිරි වෙළඳසැළකට පැන රුපියල් 65,000 ක් කොල්ල කාලා
සීමාසහිත ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ විජය කටුපත සුපිරි අලෙවිසැළට කඩා වැදී එහි සිටි දෙදෙනකුට පහර ද
නෙදර්ලන්ත ජාතික තරුණියකට අතවර කළ සැකකරුවෙක් අත්අඩංගුවට
කොග්ගල මුහුදු වෙරළේ දී 26 හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයකු අත
මහරගම නගර සභාවේ ගැටුමෙන් පොදු සේවා අඩාලයි
මහරගම නගරසභාවේ උද්ගත වී ඇති සභාපති සේවක ගැටුමෙන් දින තුනක් තිස්සේ පොදු සේවාවන් මුළුමනින්ම ඇනහිට ඇතැයි වාර්තාවේ
නේපාලයේ ලුම්බිණි නුවර සංරක්ෂණයට ශ්‍රී ලංකාවේ සහාය
ගෞතම බුදුන් උපත ලැබූ නේපාලයේ ඓතිහාසික ලුම්බිණි නුවර සංරක්ෂණය කරන ලුම්බිණි ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට
ලංකාවේ ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බැංකොක්හිදී අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි ප‍්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික සැකකරුවෙකු බැංකොක් නුවර ද
‘ඒකාබද්ධයේ උද්ඝෝෂකයින්ට විස කිරි දුන් අය අත්අඩංගුවට ගන්න’
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන්ට විස කිරි පැකට් දුන් අය වහාම අත්අඩංගුවට ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ජනතා විම
එකම දිනයේ හමුදාවට බැදුණු නිවුන් සොයුරන්ට උසස්වීමක්
එකම දිනයේ යුද හමුදාවට බැදුණු නිවුන් සොහොයුරන් දෙදෙනෙකු යුද හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එකම දිනයේ මේජර් ජෙනරාල
බස්-ත්‍රිරෝද ගැටුමෙන් කතක් මරුට
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ ගිංතොට පල්ලිය අසළදී ලංගම බසයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ හැපීමෙන් ත්‍රිරෝද රථය
උස්සන්ගොඩ කැලයේ දී මිතුරාගේ රන් අබරණ කොල්ලකෑ සිව් දෙනෙකු අත්අඩංගුවට
හුංගම උස්සන්ගොඩ කැළයට ගිය තරුණියක් ඇතුළු තරුණයින් සිව් දෙනෙක් එක් තරුණයකුගේ රන් ආභරණ සියල්ලම හා තවත් තරුණයකුගේ
මත්කුඩු සමඟ තිදෙනෙක් බත්තරමුල්ලේදී අත්අඩංගුවට
මහාපරිමාණ මත් කුඩු ජාවාරම්කරුවකු වු ‘අත්තිඩිය මර්වින් ජානා‘ නැමැත්තා සහ තවත් පුද්ගලයින් තිදෙනකු ලක්ෂ 15 කට අධික
උතුරු මුහුදේ පා වෙමින් තිබු කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී
උතුරු මුහුදේදී නාවික හමුදාවට හමු වූ විශාලතම කේරල ගංජා තොගය කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ පාවෙමින් තිබියදී උතුරු ම
ගාල්ලේ සේවකයන් පිරිසක් විරෝධතාවක
ගාල්ලේ කරාපිටියේ ඉදිවෙන මාතෘ රෝහලේ සේවයේ යොදවා සිටි ශ්‍රම සැපයුම් ආයතන දෙකකට අයත් කම්කරුවන් (මෑන් පවර් සේවකයන් )