සුජිත් හේවාජුලිගේ
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන්ට විස කිරි පැකට් දුන් අය වහාම අත්අඩංගුවට ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තුව මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
වීරවංශ මහතා මේ බව පැවසුවේ අද (9) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
සංහිඳියාව ගැන මහ දවල් බණ කියන ආණ්ඩුව බෙදුම්වාදීන්ට යළි හිස එසවීමට අවශ්‍ය දේශපාලන බලය නිර්මාණය කර දෙන බව කී විරවංශ මහතා උතුරේ බෞද්ධ සිද්ධස්ථානවලට අද බෞද්ධ භික්ෂුවකටවත් යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ප්‍රකාශ කළේය.
වීරවංශ මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණූ පක්ෂ මුලස්ථානයේ දී අද (9) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.