මත් වතුර පානය කර සේවයේ නියුතුව සිටියේ යැයි කියන අඹගමුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ කළමණාකාර සහකාරවරයකුගේ ක්‍රියා
ප්‍රාදේශීය පුවත්
වාගොල්ලාකඩදී හොරෙන් වැලි ගොඩ දැමු 8 ක් අත්අඩංගුවට
වාහල්කඩ සහ වාගොල්ලාකඩදි අනවසරයෙන් වැලි ගොඩ දමා වැලි ප්‍රවාහනය කරමින් තිබුණු ටිපර් රථ හතක්, බැකෝ යන්ත්‍රයක් සමඟ ප
ගිලා බැසීමට ලක්වු හැටන් -වටවල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසු ගිය මාසයේ අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ගිලා බැසිමට ලක් වි ඇති හ
සැකකරුවකුට ගංජා දෙන්න ගිය පුද්ගලයාට අත්හිටුවු සිරදඬුවමක්
ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සිර මැදිරියේ සිටි රැඳවියෙකුට ගංජා අඩංගු දුම්කොළ පැකට් 3 ක් දීමට තැත් කර අධිකරණයට අපහාස
වතුකර ජනතාවගේ ජන ජීවිතය නංවන්න පනත් දෙකක්
වතුකර ජනතාවගේ ජන ජීවිතය නංවාලීමට ඉවහල්වන විශේෂ පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේදී අද (19) සංශෝධන සහිතව සම්මත ව
අනවසර කැණීම් සිදුකළ දෙදෙනෙක් අත්අඩංගුවට
වීරකැටිය රළුව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) තංගල්ල කොට්ඨාස
යාපනයේ අඹුසැමි යුවල 100ක් විවාහ කරයි
මෙතෙක් විවාහ නොවී පවුල් කෑ අඹු සැමි යුවල 100ක් යානයේ දී විවාහ කර දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හැකිවූ බව අමාත්‍ය
විවාහක ඥාතියා 15 හැවිරිදි සිසුවිය මවක් කරයි
උණ හා උදරයේ වේදනාවක් යැයි පවසමින් ප්‍රතිකාර ලබාගැනීම සදහා තම මව සමඟ බදුල්ල මහ රෝහලට පැමිණි 15 හැවිරිදි ශිෂ්‍යාවක
චූදිත නිලධාරියා යළි සේවයේ පිහිටුවීම ගැන විගණන අධිකාරී සභාපතිට ලියයි
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු නිර්දේශයක් මත පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම
බස්-යතුරු පැදි අනතුරින් සරසවි සිසුවෙක් මරුට
කොස්ගම අවිස්සාවේල්ල මාර්ගයේ හතලිස් නව වැනි කිලෝ මීටර් කණුව අසළදී අද(19) පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක
තංගල්ල රෝහලේ ඇදන් රථගාල තුළ විනාශ වෙමින් යයි
තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන් සඳහා ඇති ඇදන් විශාල ප්‍රමාණයක් රෝහලේ රථගාලක් තුළ ගොඩගසා තැබීම න
ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක්
ඌව පළාතේ රැකියා විරහිත සෞන්දර්ය ඩිප්ලෝමාධරයෝ අද (19) ඌව පළාත් සභාව ඉදිරිපිට රැකියා ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව
දියරයක් ඉසීමෙන් කුලියාපිටිය විදුහලක පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් රෝහලේ
අනුරාධපුර නගරසභා ක්‍රිඩාංගණයේ පැවැති වයස අවුරුදු 15 න් පහළ සමස්ථ ලංකා පා පන්දු තරගයේදී පිරිසක් විසින් ක්‍රිඩයන්
මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ අයෙක් වසර 10 කට පසු අත්අඩංගුවට
මිටියාගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරිමට තැත්කොට වසර 10ක් තිස්සේ සැගවී සිටි අයෙකු කරාපිට
‘ආදීවාසි අයිතිය සුරැකීමේ සංවිධානයක් පිහිටුවනවා’
තම වර්ග පරම්පරාවේ අයිතීන් දිනෙන් දින උල්ලංඝණය වන නිසා එම අයිතින් ලබා ගැනීම සහ ආරක්ෂා කරගැනීම සඳහා උද්ඝෝෂණය කර සට
ඒකාබද්ධ කාලසටහනක් ඉල්ලා උතුරේ පෞද්ගලික බස් වර්ජනයක්
ලංගම බස් රථ ධාවනයේදී සිදු වන අසාධාරණකම් හේතුවෙන් ඒකාබද්ධ කාලසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අද (19) උතුරු ප
දේපොළ කොල්ල කා දෙදරු මව සමූහ දුෂණය කළැයි වසර 34ක සිර දඬුවමක්
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ලකා දෙදරු මවක සමුහ දුෂණයට ලක් කළ දෙදෙනෙ
බාලවයස්කාර දැරියට අතවර කළාට වසර 12 කින් පසු අත්අඩංගුවට
බාලවයස්කාර දැරියක් දුෂණය කර වසර 12 ක් තිස්සේ සැඟවී සිටි එක්දරු පියෙකු හිනිදුම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව ගාල්
ගලේවෙල කොස්පොත කන්දේ ගින්නක්
ගලේවෙල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙලිගමුව කොස්පොත කන්දේ ඇතිවූ ගින්නෙන් රක්ෂිතයේ අක්කර 30 කට ආසන්න ප්‍රමාණයක්
ගාල්ලේ බන්ධනාගාර රැදවියකු පැන ගිහින්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු අද (18) පස්වරුවේ රෝහලින් පැන ගොස් ඇත
ඉමදුව කෝඹල රක්ෂිතයේ ගින්නක්
ඉමදුව පිටුවලහේන ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි කෝඹල රක්ෂිතයේ හැවන රතුවිල ප්‍රදේශයේ පයිනස් වගාවක් අද (18) දහවල් ග
මහරගම ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට
මහරගම ඇරැව්වල පුරාණ විහාරස්ථානයක් ඉදිරිපිටදී තියුණු ආයුධවලින් කපා කොටා අමානුෂික අයුරින් තරුණයකු ඝාතනය කිරීමේ
බසයට යට වී කාන්තාවක් මරුට
හලාවත - කොළඹ මාර්ගයේ හාල්පන්විල මංසන්ධියේදී බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මිය ගොස් ඇතියි පොලිසිය කියයි. අද (18) දහවල
පාරක ගැටළුවකට ඉමදුව සභාව උණුසුම් වෙයි
ඉමදුව කෝඹල මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේදී කාපට් කළ මාර්ගවල සවිකර තිබූ පසුව ඉවත් කල කැටගල් තොගය වෙනත් ප්‍රදේශයක සංව
කතරගම සමෘද්ධි බැංකු කොල්ලකරුවෝ 6ක් අත්අඩංගුවට
කතරගම දෙටගමුව සමෘද්ධි බැංකුව කඩා රුපියල් හත් ලක්ෂ අනූ තුන් දහස් නවසිය විසි හතක මුදල් සහ චෙක් පොත් සමඟ එම දේපොළ ති
ගාල්ලේ බරවා රෝගීන් වැඩි වීමේ අවදානමක්
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බරවා රෝගින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් මේ හේතුවෙන් බරවා රෝගය තුරන් කළ රට
ගිනිඅවි-උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට
පිටිගල තැපැල් කාර්යාලය අසල නිවසක තිබී විදේශ රටක නිශ්පාධිත බෝර 12 ගිනිඅවියක කද කොටස බටය හා ජීව උණ්ඩයක් සමඟ සැකකරුව
රිය අනතුරකින් කොස්තාපල්වරු දෙන්නෙක් මරුට
යතුරු පැදියක ගමන් ගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදි කැබ් රථයක ගැටිමෙන් මිය ගොස
වසර 18 කට පසු කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා පෝරකයට
කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේදී නිවසේ නිදා සිටි සැමියාව තම අනියම් සැමියා සමඟ එක්ව වයරයකින් ගෙල සිරකර ඝාතනය කළ මරණ කරුග
කුඹුරු අක්කර 500ක් කීඩෑ වසංගතයෙන් විනාශ වෙයි
මෙවර යල කන්නයේ කොට්ටුකච්චිය සහ කච්චිමඩුව ජලාශ යටතේ වගා කළ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු අක්කර 500 කට වැඩි ප්‍රමාණයක