හෝමාගම විවිධ සේවා සමූපාකාර සමිතිය සඳහා සාමාජික ඡන්දයෙන් පත්වන අධ්‍යක්ෂක මණ්ඩලයක් වහාම පත් කරන ලෙස පවසමින් සමූප
ප්‍රාදේශීය පුවත්
බඳින තුවක්කුවක් පත්තු වී මිනුම් සහයක රෝහලට
පාදුක්ක මීරියගල්ල ප්‍රදේශයේ රජයේ ඉඩමක මැනුම් කටයුතු සිදු කිරීමට ගිය මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ නිලධාරීන් පිර
වතුකම්කරු වැටුප වැඩි කරන ලෙස ඉල්ලා කොළඹට පාගමනක්
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1200 දක්වා ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් 13 දෙනෙකුගෙන් සමන්විත
කොළොන්න ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
කොළොන්න ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කමිටු රැස්වීමට විරෝධතා පුවරුද රැගෙන පැමිණ
වීරකැටිය ප්‍රා.සබේ මන්ත්‍රීවරු කරත්තයෙන් සභාවට
වැඩිවන තෙල් මිලට විරෝධය දක්වමින් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරයෙක් හා උපසභ
ලක්ෂ 45 ආදාහනාගාරයේ දුම් කවුළුව වසර 13 කින් කඩා වැටෙයි
හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියෙහි ඉදිකර තිබූ ආදාහනාගාරයේ දුම් කවුළුව අද (23) අලු
නායයෑමේ අවදානමෙන් හල්දුම්මුල්ලේ පවුල් 9 ක් ඉවතට
හල්දුම්මුල්ල කොස්ලන්ද වත්තේ කඹරගල කොටසේ ඇති වු නාය යාමක් හේතුවෙන් පවුල් 9 කට අයත් පුද්ගලයින් 35 දෙනකු ඉවත් කර ඇතැ
හාලි ඇල ඉඩමක ජීව අත්බෝම්බයක්
හාලි ඇල නාරංගල කෝපියාවත්තේ පෞද්ගලික ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.
මහවැලි සත්ත්ව ගොවිපලේ කළමණාකරු ඉවත් කළාට විරුද්ධව උද්ඝෝෂණයක්
නිරාවිය මහවැලි සත්ත්ව ගොවිපලේ සභාපතිවරයා විසින් එම ගොවිපලේ කළමණාකරු ඉවත් කළේ යැයි කියන සිද්ධියකට එහි සේවකයන් ප
වැලි බලපත්‍ර ලබාදීමේදී සිදුවන ගැටළු නිසා ජාවාරම්කරුවන් වැඩිවෙලා
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කරන වැලි ප්‍රවාහන බලපත්‍රයේ සෘජු මාර්ග අතහැර වෙනත් මාර්ග ලබාදී
අල්ලස් ගත් හේකිත්තේ ග්‍රාම නිලධරයා අත්අඩංගුවට
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 169 හේකිත්ත වසමේ ග්‍රාම නිලධාරිවරයා රුපියල් හාර දහසක අල්ලස් මුදලක් ලබා
නිව්වැලිගම මාර්ගය පිළිසකර කරයි
හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයෙන් කාසල්රි ජලාශයට නාය ගිය මීටර් 45 ක පමණ මාර්ගයේ ක
කුරුවිටට නව රථවාහන සැලැස්මක්
නිසි රථවාහන සැලසුමක් ක්‍රියාත්මක නොවන කුරුවිට නගරයට ඔත්තේ ඉරට්ටේ වශයෙන් දින වෙන්කර වාහන නැවැත්වීමේ සැලසුමක් හ
උතුරු සබේ නිල කාලය 25 වැනි දායින් අවසන් වෙයි
උතුරු පළාත් සභාවේ නිල කාලය 25 වැනි දා අවසන් වීමට නියමිතව ඇති බැවින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටි සී
රැකව මුහුදේ නාන්න ගිය ජර්මන් ජාතිකයා මරුට
රැකව වැල්ල ඕඩය මුහුදේ දිය නාමින් සිටි ජර්මන් ජාතික සංචාරකයෙකු අද (21) සවස දියේ ගිලීමෙන් මරණයට පත්වී ඇතැයි තංගල්ල පො
උඩරට දුම්රිය මඟේ ගමනාගමනය යථා තත්වයට
සේවා දුම්රියක් පිලී පැනීමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (21) පස්වරුවේ සිට යළි යථාතත්ත්වයට ප
දුම්වැටි සමඟ රේගුවේදී දෙදෙනෙක් අත්අඩංගුවට
දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මෙරට ව්‍යාපාරික කාන්තාවක සහ තවත් පුද්ගලයෙක් අද (21) ක
මත්පෙති සමඟ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ඉන්දියාවෙන් ගෙන එන ලද නියුරෝවන් 150 වර්ගයට අයත් නීතිවිරෝධී මත්පෙති 2600 ක් කාර් රථයකින් රැගෙන ගිය තරුණයින් දෙදෙනෙකු
පිටවල රක්ෂිතයේ දර කඩන්න ගිය කතක් මරුට
ගිනිගත්හේන පොලිස් වසමට අයත් පිටවල මිල්ලගහමුල රක්ෂිතයේ කෝපි කැඩිමට ගිය කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්ව සිටියදි ගම
උසස් ලෙස විභාග සමත්වන දරුවන්ට බාලදක්ෂ ව්‍යාපාරයෙන් සිදුවන මෙහෙය විශිෂ්ටයි - ජනපති
බාල දක්ෂ ව්‍යාපාරය තුල තිබිය යුතු හා තිබෙන මූලික සිද්ධාන්ත මූලික ප්‍රතිපත්ති මූලික දර්ශනය මුල් කර ගත් තේමාව තුල
වෛද්‍යවරියගේ මාරුව අවලංගු කරන්නයි උද්ඝෝෂණයක්
යක්කලමුල්ල මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍යවරියට ස්ථානමාරුවීමක් ලබා නොයන ලෙස බලකරමින් ගම්වාසින් පිරිසක් අද (20) පෙරව
හාලිඇල නගරයේ උද්ඝෝෂණයක්
වතුකම්කරු වැටුප් රුපියල් 1000 කින් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ පිරිසක් ( 20) මේ වනවිට හාලිඇල නගරයේ උද්ඝෝෂණ කරමින්ස
නායයාමේ අවදානමක් පවතින බව පවසමින් තලවකැලේ උද්ඝෝෂණයක්
තලවකැලේ නගරයේ වනිගසේකර පෙදෙස නගර සභ නිවාස ව්‍යාපෘතියට අදාළ ඉහළ කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක් පවතින බව පවසමින
ඇල්ලෝවිට වෙල් යාය සුරැකීමට වසන්තගෙන් උත්සාහයක්
කටුනායක මඩවල , ඇල්ලෝවිට වෙල් යාය කළක සිටිම පුරන්ව පවතින අතර , පිටස්තර පුද්ගලයින් මෙහි කුණු දැමීම නිසා මෙම මග දෙපස ද
අල්ලස් ගත් මහවැලි නිලධාරියෙකු අත්අඩංගුවට
මහවැලී බී කලාපයේ සිංහපුර කොට්ඨාස කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන ඒකක කළමණාකාර වරයෙකු මහවැලි ඉඩමක් සම්බන්ධ රාජක
උකුවෙල ප්‍රා. සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්
උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිස
බස් රියේ සඟවා මත්පෙති රැගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට
යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා පෞද්ගලික බස්රථයක් තුළ සඟවා මත්පෙති රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) අලුය
ත්‍රීරෝද රථ - යතුරුපැදි කොටස් ගලවා අලෙවි කළ තුනක් අත්අඩංගුවට
ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සොරාගෙන කොටස් කර විකුණා හෙරොයින් මත්කුඩු පානය කළ සිව් දෙනාගේ කල්ලියේ තිදෙනෙකු රුපියල්
බස් - යතුරු පැදි අනතුරින් අයෙක් මරුට
අඹුසැමි යුවලක් ගමන් ගත් යතුරු පැදියක් මොරගහහේන තලගලදී බස් රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් සැමියා එම ස්ථානයේදීම ම
නීතිවිරෝධී දුම්වැටි තොගයක් වත්තල ගබඩාවකින් සොයා ගනී
විශාල පෙට්ටි දෙකක් තුළ සඟවා නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ලංකාවට එවා තිබූ දුම්වැටි තොගයක් අද (18) වත්තල ප්‍රදේශයේ ගබඩා