හාලිඇල නගරයේ උද්ඝෝෂණයක්


(ඇල්ල ප්‍රසාද් රුක්මල්)  
වතුකම්කරු වැටුප් රුපියල් 1000 කින් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ පිරිසක්  ( 20) මේ වනවිට හාලිඇල නගරයේ උද්ඝෝෂණ කරමින්සිටිති. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ඇතුලු පිරිසක්ද මේ සඳහා එක්වූහ.