ජනසෙත පෙරමුණේ ට්රැක්ටරය ලකුණින් තරග වැදී මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන් වඩුනේත්රීගේ තිලක් පුෂ්පලාල් මහතා අද (22)
දියත
අධ්‍යාපන චාරිකාවට ගිය සිසුවා දියේ ගිලී මරුට
අධ්‍යාපන චාරිකාවක් පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ල අසල වළක දිය නෑමට ගිය සිසුවෙක් ගිලී මියගොස් ඇතැයි කොත්මලේ පොලිසිය
ත්‍රිපුද්ගල මහාධිකරණය ගැන තීන්දුව කතානායකට
ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් හත පිළිබඳ තී
ලක්ෂ 19ක ගබ්සා පෙති වැලිගමින් අල්ලයි
රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමකින් යුත් ගබ්සා පෙති සහ ලිංගික උත්තේජන පෙති තොගයක් වැලිගම ප්‍රදේශයේ සන්නිවේදන සේව
කසළ තේ පැටවූ කන්ටේනරයක් දක්ෂිණ අධිවේගයේදී අත්අඩංගුවට
අකුරැස්සේ සිට කොළඹ බලා රැගෙන යමින් තිබු කසළ තේ තොගයක් පැටවූ කන්ටේනර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පොලිස් ම
දීප උයන අසලින් පුරාවිද්‍යා ස්මාරක මතුවේ
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේ සංවර්ධන කටයුතුවලදී ඉපැරණි දීප උයන ඉදිරිපිටින් අද (22) පුරාවිද්
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවාට සෞඛ්‍ය ඇමැතිගේ විරෝධය
ග්ලයිෆොසේට් සඳහා පනවා ඇති තහනම ඉවත් කරනවාට තමන් විරුද්ධ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහ
ජනතාව ඉල්ලනවානම් වස වුණත් දෙනවා - ඇමැති හැරිසන්
‘ජනතාව ඉල්ලන්නේ උඹලා අපිට වහ හරි දීලා අස්වැන්න වැඩි කරලා දෙන්න කියලා නම් අපිට රජයක් විදියට ඒ තීන්දුවට යන්න වෙනවා.
විශ්වාස භංගයට මහින්දගේ අත්සන නැති හේතුව මන්ත්‍රී ඉඳුනිල් කියයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දුන් විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක
අලුත්ගම අළු කළ හානියට ලක්ෂ 153ක වන්දි
අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි 2014 වසරේදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූවන් සඳහා රුපියල් ලක්ෂ 153 ක වන්ද
රෝසි සේනානයක වැඩ අරඹයි
කොළඹ මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස රෝසී සේනානායක මහත්මිය අද (22) සිය රාජකාරී නිල වශයෙන් කොළඹ මහනගර සභාවේදී ආ
ඇවන්ගාඩ් නඩුව නවත්වන්නැයි ඉල්ලූ පෙත්සම කල්යයි
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් කළ
ගෝඨාගේ නඩුවට එරෙහි අතුරු නියෝගය දිගුවේ
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝග
පියා ඉදිරියේ පුතා දිවුරුම් දෙයි
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ‘කෙසෙල් ඇවරිය’ ලකුණින් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කර ඉන් ජයග්‍රහණය කළ චරිත මෛත
ජනපති පකිස්තාන් යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා අද (22) පකිස්තානය බලා පිටත්ව ගියහ .
වෙල්ලස්ස සරසවිය 26 වැනි දා සිට විවෘතයි
පැපොල රෝගය ව්‍යාප්තවීමේ අවධානමකට ලක්වීම නිසා වසා දැමූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය නැවත මෙම මස 26 වැනි දා විවෘත කි
හොර පාරෙන් මැණික් ගෙනියන්න හැදු ලාංකිකයා රේගුවේදී හසුවේ
මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (22) කටුනායක ගුවන් තොටුපො
විශ්වාසභංග විවාදය 04 වැනිදා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ (21) කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව 04 වැ
මුතුරාජවෙල අවට ඉදිකිරිම් නවත්වන්න ජනපති උපදෙස්
මුතුරාජවෙල අභය භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම
කොකේන් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
පතාල සාමාජිකයෙක් විසින් නෙදර්ලන්තයේ සිටි මෙරටට එවා තිබු කොකේන් ග්‍රෑම් 22 යි මිලි ග්‍රෑම් 170 ක පාර්සලයක් සමඟ දෙ
ප්‍රසන්න රණවීරට ඇප
පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්ත
දික්ඕවිටින් දියඹට ගිය යාත්‍රාව මංගල ගමනේදීම ගිනිගනී
දික්ඕවිට ධිවර වරායෙන් ගමන් ඇරැඹු “ජනත් පුතා 2” ධීවර යාත්‍රාව හික්කඩුවට කිලෝ මීටර් 51 ක් දුරදියඹේ ගිනි ගනිමින් පවත
ෆේස්බුක් හිමිකරු සමාව ඉල්ලයි
මිලියන 50 පරිශීලකයන්ගේ දත්ත හැසිරවීමේදී කරන ලද අතපසුවීම් හා වැරුදි සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක න
ට්‍රැක්ටරයට යට වී සිසුවෙක් මරුට
බඩ ඉරිඟු තොගයක් පටවාගෙන හේන් යායක් මැදින් ට්‍රැක්ටරයක් පදවාගෙන ආ දහඅට හැවිරිදි පාසල් සිසුවෙකු විසි වී ගොස් ට්ර
පියා සමඟ අමනාප වී කුළුණට නැගි තරුණයා රෝහලේ
සිය පියා සමග අමනාප වීම නිසා මාතර කැකණදුර පරවාහැර ප්‍රදේශයේ අඩි 200 ක් උස දුරකතන සංඥා කුළුණකට නැඟි 21 හැවිරිදි තරුණයා
සරසවි විධායක නිලධාරී සංගමයත් වර්ජනයක
ප්‍රධාන ඉල්ලීම් තුනක් ඇතුළු ඉල්ලීම් 14 ක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අද 22 සහ හෙට 23 දීප
බදුල්ල තැපැල් දුම්රිය දෙමෝදරදී පීලී පනී
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි ආ
යුක්තියේ පමාව ගැන ජිනීවා නුවරදී මැසිවිලි
සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති මන්දාගාමී ප්‍රගතිය කනගාටු
දිගන ප්‍රහාරය ජිනීවාහිදී ලක් රජය කොන් කරන්න කළ වැඩක්ලු
සියලු පුරවැසියන් සඳහා සාමකාමී, ස්ථාවර, සංහිඳියාවෙන් සහ සෞභාග්‍යයෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හැකි සෑම පිය
විශ්වාස භංගයේදී අගමැති සමඟ බව තෙවරප්පෙරුම කියයි
බුලත්සිංහල එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අගමැති සමඟ හිටගන

