පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහත
දියත
බැඳුම්කර නඩුවත් විශේෂ අධිකරණයේ
නඩු විභාග කඩිනම් කිරීමේ විශේෂ අධිකරණය පිහිටුවීමෙන් පසු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයද එහිදී විභාග කළ හැකි බව අ
‘සක්‍රීය බැරකම් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවේ’ - කතානායක
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ දන්වා ඇමැ
විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් අත් අඩංගුවට
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගී කාන්තාවක් අද (20) කටුනාය
බැඳුම්කර - බරපතල වංචා දුෂණ විවාදය මාසයකින් කල්යයි
බැඳුම්කරය සහ බරපතළ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා වල පරිවර්තන පිටපත් ලැබෙනතුරු ලබන 23 සිකුරාදා පැව
කොටි කළ අපරාධ ගැන කියද්දී ජිනීවා කමිටු රැස්වීම උණුසුම් වෙයි
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බ
මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් දීම 2015 ඡන්දෙ බලාපොරොත්තුවක් - වැලිඅමුණ
‘මහා පරිමාණයෙන් සිදුවන මූල්‍ය අපරාධ මුළු මහත් ජනතාවටම බලපානවා. 2015 වසරේදී ආණ්ඩුව පත් කිරීමේදී බලාපොරොත්තු වූ එක්
සරසවි අනධ්‍යයන සේවකයෝ විරෝධයක
වෘත්තීය ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සේවිකාවන් අද (20) බත්තරමුල්ල පාර්ලිමේ
ජනපති තීන්දුවට වෛද්‍ය සිසු මාපියෝ එකඟ නොවෙති
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා බව කියමින් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්
ගාමිණී දිසානායක ඡන්ම දිනය සැමරෙයි
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 76 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් අද (20) දා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එත
කෝටියක ඩොලර් ගෙනියන්න හැදූ කැසිනෝ ක්‍රීඩකයා අල්ලයි
රුපියල් එක් කෝටි තුන් ලක්ෂ අසූ පන් දහසක් (103,85,000) වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට තැ
පොලිස් කොමිසමේ ලේකම් අද සිට ඉවතට
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට එම ධුරයෙන් ඉවත් කිරීමට ජාතික
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රණවිරුවෝ විරුද්ධ වෙති
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රට බේරාගත් රණවිරුවන් විරුද්ධ බවත් ඊට හේතුව එවැනි තත්ත්වයකදී රටේ ඒකියභාවය
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්
ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ
කුඩු ග්‍රෑම් තුනට දිවි ඇති තෙක් හිරේට
හෙරොයින් ග්‍රෑම් තුනක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිස
කිරිබත්ගොඩ බැංකුවක් කොල්ල කාලා
කිරිබත්ගොඩ නගරයේ පිහිටි පෞද්ලික බැංකුවකට අද (20) පස්වරුවේ ඇතුළු වු කොල්ලකරුවෙක් පිහියක් පෙන්වා සේවකයින් බිය ගන
රන්වැලි මහා සෑ රදුන්ගේ සුදුහුණු පිරියම් කරති
පොසොන් උත්සව වෙනුවෙන් වාර්ෂිකව රුවන්වැලි මහා සෑයේ සුදු හුණු පිරියම් කිරිම මේ වන විට චාරිත්රව සිදු වෙමින් පවතී.
ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙක් ගේනවා - මන්ත්‍රී ඩී.වී.උපුල්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත
බස් රියැදුරාට පහර දීමේ නාටකය ගැන පළාත් මන්ත්‍රීගෙන් අලුත් පිටපතක්
බස් රථ රියදුරකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගතකරනු ලැබ සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී එම
මන්ත්‍රී ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්රිත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ලබන 22 වැනි දා දක්වා රි
කොටි තිදෙනාට එරෙහි නඩුව අනුරාධපුරයෙන් වව්නියාවට
කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් තිදෙනකුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පවතින නඩුව යළි වව්නියාව මහාධික
ආගමන විගමන නිලධාරිහු වැඩ වරති
ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව අද (20) වැඩ වර්ජනයක් අරඹා ඇත. අද (20) අලුයම සි
පුත්තලම රෝහලේ හෙද හෙදියෝ පාරට බසිති
හෙද හෙදියන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පුත්තලම මූලික රෝහලේ හෙද හෙදියන් අද (20) පුත්තලම මූලික
ඇඟලුම් සේවිකාවන් 34 ක් ගම්පහ රෝහලට
ඒකල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක විස වායුවක් ආඝ්‍රාහණය වීමෙන් හුස්ම ගැනීමට අපහසු වු සේවක සේවිකාවන් 34 දෙනෙකු අද (20) ගම්
මහනුවර කළහයෙන් හානි වූවන්ට ලක්ෂ 98 ක වන්දි
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් අලාභ හානිවූ නිවාස හා ව්‍යාපාරික ස්ථාන 131 සඳහා මුල් අදිය
තංගල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් අත්අඩංගුවට
මෙවර පළාත් පාලන මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කර සිටින මන්ත්‍රීවරයෙක් තංගල්ල මූලස්ථ
පුංචි සභා 340 ක් පිහිටුවීම අද
පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 340කට තේරීපත්වූ සභිකයින් 8356 දෙනකුගේ ධුර කාලය අදින් (20) ආරම්භ වන
දොඩන්දූවේ ටෝනාඩෝවක්
ගාල්ල දොඩන්දුව ආසන්න මුහුදේ අද (19) සවස විශාල ටොනාඩෝවක් ඇතිවිය.
මුල්‍ය අපරාධ හොයන්න ත්‍රිපුද්ගල මහාධීකරණයක්
‘‘ අධිකරණ නිර්මාණය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි, අවශ්‍යනම් පාර්ලිමේන්තුවට නව අධිකරණයක් නිර්මාණය කළ හැකිය
අගමැතිගෙන් චීන ජනපතිට හා උප ජනාධිපතිට සුභ පැතුම්
චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ උප ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ වැන්ග් කිෂාන්ට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය

