මන්ත්‍රී ප්‍රසන්න රණවීර රිමාන්ඩ්



 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රිත් පාර්ලිමේන්තු  මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහර මහේස්ත්‍රාත් නියෝග කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලණිය ප්‍රා දේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයකුට පහර දුන් බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.