(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා අද (22) පකිස්තානය බලා පිටත්ව ගියහ .
20 දෙනකුගෙන් පමණ යුත් මෙම දූත පිරිස අද (22) පස්වරු 1.25 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -183 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගියේය.