(අංජුල මහික වීරරත්න)
බුලත්සිංහල එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අගමැති සමඟ හිටගන්නා බව සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවැසීය.
කුමන කලකිරීම් තිබුනද පක්ෂය අත නොහැර පක්ෂය රැකගැනීම සඳහා හැකි පමණින් දායකත්වය ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විශ්වාස භංගයේදී අගමැති සමඟ බව තෙවරප්පෙරුම කියයි
Recommended Articles