දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රියදුරන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
දියත
මගීහු පාලක මැරිදියට පහර දෙති
කොළඹ කොටුව ප්‍රදේශයට ඇද හැලෙන අධික වාර්ෂාවත් සමඟ දුම්රිය නැවතුම්පොළට ගිය දුම්රිය මගීහු පිරිසක් කොටුව දුම්රිය න
කොටුවේ අතුරු මාර්ග රැසක් අවහිර වෙයි
දුම්රිය වර්ජනයත් සමඟ අපහසුතාවට පත්වූ මගීහු දහස් ගණනක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය මෙන්ම අතු
කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්ට විදේශ සංචාර සීමා කෙරේ
විදේශ ශිෂ්‍යත්ව හෝ පුහුණු වැඩසටහන්වලට ප්‍රාදේශීය හා පළාත් මට්ටමින් සේවය කරන කාෂිකර්ම නිලධාරින්ට හා ගොවීන්ට අවස
දුම්රිය සේවකයන්ගේ වර්ජනයෙන් කොටුව රත්වෙයි
හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් කාරී තත්ත්ව
දුම්රිය වර්ජනයක් ඇතිවිය හැකි බව කැබිනට් රැස්වීමේදී කිව්වා - රාජිත
දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගෙන ආ කැබිනට් පත්‍රිකාවට මුදල
පුද්ගලයකු මැරීයැයි යුද හමුදා මේජර්ට - සැරයන්ට මරණ දඬුවම
යාපනය තිරිනල්වේලි ප්‍රදේශයේදි පුද්ගලයෙකු රැගෙන ගොස් ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වූ 51වැනි සේනාංකයට අයත් 512 බල ස
කොටුව උණුසුම්
දුම්රිය වර්ජනයත් සමඟ දුම්රිය මගීහු රැසක් අපහසුතාවට පත්ව සිටිති. කොටුව දුම්රිය ස්ථානය මෙන්ම කොටුව දුම්රිය ඉදිරි
අධිකරණයට අපහාස කිරීමේ වරදට නිවැරදිකරු යැයි රංජන් කියයි
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනා
සබරගමු වෛද්‍ය-තාක්ෂණ පීඨ නොවැම්බරයේ ඇරැඹේ
සබරගමු විශ්ව විද්‍යාලයේ අලූතින් ස්ථාපිත කරන වෛද්‍ය පීඨය සහ තාක්ෂණ පීඨය මේ වසරේ නොවැම්බර් මාසයේ විවෘත කරන බව ශ
වර්ජනයට එරෙහිව දුම්රිය මගීහු කොටුවේ විරෝධතාවක
හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනයට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් ආ
අධිකරණයට අපහාස කිරීම ගැන විමසන්න විග්නේෂ්වරන් උසාවි කැඳවයි
අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන්
හෙරොයින් රැගෙන උසාවියට යන්න ආ සැකකරු රිමාන්ඩ්
රුපියල් ලක්ෂයකට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යාමට උත්සහය කිරීමේදී
ඥානසාර හිමි ජපුර රෝහලේදී
සිර දඬුවම් නියම වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද දහවල් වන විටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් ස
ආරක්ෂක අංශ වැන්දඹුවෝ ජීවිතාන්තය දක්වා වැටුප දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලති
යුද්ධයේදී මියගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා වැටුප ලබාදීමට කැබිනට් අනුමැ
කාවේරි ද්‍රෝණියේ තෙල් ගෑස් නිධි ගවේෂණය යළි අරඹයි
වසර පහක් තිස්සේ නැවතී තිබු මන්නාරම හා කාවේරි ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ගවේෂණය ලබන මස මුල් සතියේ යළි ආරම්භ කිරිම
පාර්ලිමේන්තුවේ අලුත්වැඩියාවට අනුමැතිය
පාර්ලිමේන්තු සංකීර්ණයේ කඩිනම් අලූත්වැඩියාවක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
දුම්රිය සේවකයෝ හදිසියේ වැඩ වරති
දුම්රිය රියදුරු, නියාමක,ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරිමේ කැබිනට් පත්‍රිකාව කැබිනට
තබ්බෝව වාන් දමා මාස තුනයි : ජලාශයේ මට්ටම අඩක් අඩුවෙයි
මහා වැසි වැස ජලය ගලා තබ්බෝව ජලාශය පිටාර ගලා ගොස් මාස තුනක් ගතවන විට අක්කර අඩි 15.400 ජලය රඳවන ජලාශයේ ජලමට්ටම අක්කර අඩි 7
අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදලක් අරඹයි
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රිඩීකාවන්ට අතදීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදලක් ආරම්භ කර තිබේ.
සීනි ආනයනය නිසා දේශීය සීනි නිෂ්පාදනයට පාඩුවක්
පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට සීනි ගෙන්වීම නිසා ලංකාවේ සිනි නිෂ්පාදනයට විශාල පහරක් වැදී ඇති බව ගල්ඔය වැවිලි ස
පාර්ලිමේන්තුවේ නොසිටි මැති ඇමැතිවරුගේ නාම ලේඛනයක් අගමැති කාර්යාලයට
සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසිමට ගැනීමට තිබු ඊයේ (7) සවස පාර්ල
’ මන්ත්‍රීන්ට පහසුකම් සැලසීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවත දමා නෑ’
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරිම සඳහා නම් කෙරුණු අධීක්ෂණ මන්ත්‍රීන්ට පහසුකම් සැලසීමේ අමාත්‍ය මණ්ඩ
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායමක් රෝහලට
සිර දඩුවම් නියමුවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් මීට සුළු වේලාවකට පෙර ජයවර
ගලගොඩඅත්තේ හිමියන්ට අභියාචනයක බලාපොරොත්තුවක්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිරදඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව අභියාචනයක
රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න දිවි රඟමඩලින් සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පියකු හා ප්‍රකට කලාකරුවෙකු වූ , නිකවැරටියේ පදිංචි එස්.එම්.ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (8) නිකවැ
ග්ලිරිසිබියා විදුලිබල ව්‍යාපෘතිය ඉල්ලා ගම්වැසියෝ විදි බසිති
රිදීමාලියද්ද ප්‍රදේශයේ රජය මගින් ඉදිකිරිමට නියමිත ග්ලිරිසිබියා ව්‍යාපෘතිය වහා ඉදිකරන ලෙස ඉල්ලා ගම්වාසීහු මහව
ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවන්ට වරදකරු කරමින් බරපතල වැඩසහිත වසර හයක සිරදඬුමක් අභිය
සුනාමියෙන් වු හානියට වඩා වැඩි හානියක් ගංවතුරින් හා නායයෑමෙන්
ඉකුත් වසර 7ක කාලයේ දී මෙරට ඇතිවූ ගංවතුර හා නායයෑම් වලින් සිදුවූ ආර්ථික හානිය සුනාමියෙන් සිදුවූ ආර්ථික හානියටත් ව
හොර ගමන් බලපත් 95 ක් සමඟ අයෙක් අත්අඩංගුවට
ගලංගම බෝධිය පාර නිවසකදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අන්සතු විදේශ ගමන් බලපත්‍ර 95 ක් ලැප්ටෝප් පරිගණකයක් හා ස්කෑන් යන්ත්

