ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායමක් රෝහලට


(තරිදු ජයවර්ධන)

සිරදඬුවම් නියමු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් මීට සුළු වේලාවකට පෙර ජයවර්ධනපුර රෝහලට පිටත්ව ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඥානසාර හිමියන්  ඊයේ   ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇත.