ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ නංවා තිබේ.
දියත
කැලණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළට
පවතින දැඩි වර්ෂාපතනය සමඟ කැලණි කළු සහ ගිං සහ ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාව අබියස
ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකානාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්රව්
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිල
අමරපුර-රාමඤ්ඤ මහ නිකායන් එක්කෙරෙන සම්මුතියට අත්සන් තැබීම 16
ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායත් එක් කෙරෙන සම්මුතිය
සීමානිර්ණය ගැන ජනපතිගේ අයැදුම්පත විභාගය 23 දා
සීමානිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ අර්ථ
ඩෙල්ෆ්හි සංවර්ධන කටයුතු සඳහා රජයේ අරමුදල් අවභාවිත කිරීම ගැන විමර්ශන
යාපනය ඩෙල්ෆ් දුපතේ සංවර්ධන කටයුතු සඳහා වන රජයේ අරමුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් අවභාවිත කිරී
වී ගබඩා කිරීමෙන් මත්තලට වූ හානියේ තක්සේරු වාර්තාව ලබන සතියේ ජනපතිට
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම හේතුවෙන් එහි දේපළවලට හානි සිදුවීමේ සිද්ධියට අදාළ තක්සේරු ව
රිය අනතුරකින් එකම පවුලේ 5 ක් රෝහලේ
හපුතලේ බෙරගල මාර්ගයේ උඩ විහාරගල ප්‍රදේශයේ දී අද (13) වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ග
නායයාම් අවදානමකින් වෙළඳසැල් 7 ක පිරිස ඉවත් කරයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවෙන්, ගිනිගත්හේන නගරයට බලපෑ නායයාමේ අවදානම්
කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නොමැති බවත්, දැන
හෙට දහවල් 11 දක්වා කාලගුණ තත්ත්වයේ වෙනස්වීම්
අද (13) දහවල් 11 සිට හෙට (14) දහවල් 11 දක්වා කාලය තුළ දිවයින පුරා සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව ක
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් අද කොළඹදී පැවැත්විණි.
ගාමිණි ජයවික්‍රම අද එන්න බෑ කියයි
රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ අද (13) දින පෙනී සිට
බ්‍රිස්ටල් වීදියේ එක් තීරුවක් වසා දමයි
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අසළ බ්
‘ගෝඨා‘ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර ඓතිහාසික ජයශ්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අදයි
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (12) 7.10 ට නිරිත දිශාමුඛව ගමන් ආරම්භ විය.
‘‘නීතිමය ගැටළුව විසඳුනොත් පළාත් සභා මැතිවරණය පවත්වනවා‘‘
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති හෙයින් නීතිමය ගැටළුව විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැති
ගෝඨාභය රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගනී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහ සෑ රජුන් වැද
ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කරනවා
ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ
ලොරිය වහලෙට වැටෙද්දී නිවැසි කාන්තාව දිවිබේරාගනී
මීගහකිවුල උඩරඹුක්කැටිය ගම්මානය වෙත අද (12) පස්වරුවේ සිමෙන්ති තොගයක් රැගෙන ගොස් ආපසු එමින් තිබූ ලොරි රථයක් අඩි 75 ක්
ලක්ෂපාන - කැනියොන් - කොත්මලේ ජලාශවල වාන්දොරටු විවෘත කෙරේ
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (12) උදෑසන සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන
උසස්වීම් නැතැයි පොලිසියේ 33,000 ක් මැසිවිලි කියති
පොලිස් නිලධාරීන් 33000 ක් පමණ වසර 10කට අධික කාලයක් තිස්සේ උසස්වීම් නොලැබ එම තනතුරේ රැඳී සිටින බව පොලිස් පොඩ්ඩෝ පවසති.
සජිත් ජනපති කරවන බව හරීන් කියයි
ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස නියත වශයෙන්ම පත් කරවන බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක
සැමට ජය ලැබෙන සංවර්ධන ක්‍රමයක් ඇතිකරනවා
සෑම කෙනෙකුම ජයග්‍රහණය කරවන සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිර
‘එජාපයේ අපේක්ෂකයා නුදුරේදීම ප්‍රකාශ කරනවා’
එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා නුදුරේදීම ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් තෝරා පත් කර ජනතාව හමුවේ ප්‍රකාශ
18 සම්පූර්ණ කළ තරුණයන්ට ඡන්ද අයිතිය දිය යුතුයි
වයස අවුරුදු 18 සම්පූර්ණ කිරීමෙන් පසු ඡන්ද අයිතිය ලැබිය යුතුය යන අදහසේ තමන් ද සිටින බවත්, පාර්ලිමේන්තුවේ නීතියට වඩා
‘රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් වූ දුර්වලම අපේක්ෂකයා අපට අභියෝගයක් නෙවේ’
රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, ඔහු තමන්ට අභියෝගයක් නොවන බවත් ජනතා විම
කුඩු සමඟ ඇල්ලූ මන්ත්‍රී රිමාන්ඩ්
හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා 22
‘රටට ඕනෑ ප්රජාතන්ත්රවාදී නායකයෙකු මිස ඒකාධිපතියෙකු නොවේ’
රටට අවශ්‍ය ප්රජාතන්ත්රවාදී නායකයකු මිස බලයට කෑදර ඒකාධිපතියෙකු නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාප

