ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස නියත වශයෙන්ම පත් කරවන බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බදුල්ල විල්ස් උද්‍යානයේදී දැන් පැවැත්වෙන රැලියක් අමතමනි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා එම රැලිය සංවිධානය කර තිබිණි.

