එක්සත් ජාතික පක්‍ෂයේ සියලුම පළාත් පාලන නියෝජිතයන් ලබන සෙනසුරාදා (07) කොළඹට කැඳවා ඇතැයි අමාත්‍ය අජිත් පී. පෙරේරා මහත
දියත
ගෝඨාභය - හෙද සංගමය අතර හමුවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන් අතර හ
අඟුණුකොලපැලැස්ස වාර්තා ගැන ව්‍යාජ තොරතුරු දුන්නැයි චෝදනා
අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටු දෙක මගි
මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න නීතිපතිගෙන් ලේඛන
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක්
මඩකලපුව බෝම්බකරුගේ සිරුරේ කොටස් නැවත ගොඩගනී
මඩකලපුව සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුගේ සිරුරේ කොටස් අද(02) සවස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්ව
එ.ජා.ප අපේක්ෂකයා කවුරු වුවත් ඔහුට ශ්‍රී.ල.නි.ප සහය දෙන්නේ නෑ
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුරුන් වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔහුට සහය දෙන්නේ නැතැයි එහි
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාරදෙයි
කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ දේහය අද(2) පස්වරුවේම රාගම වෛද්‍ය විද්‍යාලයට බාර කෙරිණි.
ලාංකික දියණියක් අමෙරිකාවේ සහකාර නීතිපති ධුරයට
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික කතක් අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත්ව සිටින්නීය.
උපාධිධාරීන් 587 කට ගුරු පත්වීම්
මේ වසරේ ජූනි මාසයේ දී පවත්වන ලද ගුරු තරග විභාගයෙන් සමත් වූ උපාධිධාරීන් 587 දෙදෙනකුට ගුරු පත්වීම් ප්රදානය කිරිම කො
රත්ගම ඝාතනයේ සැකකරුවෝ 16 දක්වා යළි රිමාන්ඩ්
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් දාහත් දෙනා ලබන 16 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන ම
ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම අරඹයි
ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිත
වැඩි මුදලක් ගමට වෙන් කළ එකම රජය වත්මන් රජයයි
දේශපාලන කුමණ්ත්‍රණ, ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දෙමින් ණය ගෙවමින් වැඩිම මුදලක් ගමට වෙන්කළ එකම රජය වත්මන් රජය යැ
ප්රවීණ නර්තනාචාර්ය පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ නර්තන ශිල්පියකු, නර්තන ආචාර්යවරයකු හා බෙර වාදන ශිල්පියකු වන පියසාර ශිල්පාධිපති මහතා අද (2) අ
වවුනියාවේ ඉඩමකින් මෝටාර් උණ්ඩ- අත්බෝම්බ සොයාගනී
වවුනියාව කනගරායන්කුලම, මදුරංකුලම ප්‍රදේශයේ ඉඩමක තිබී මිලිමීටර 60 මෝටාර් උණ්ඩ 15ක් සහ අත්බෝම්බයක් අද(02) උදෑසන සොයාගත
අරුවක්කාලුවට යන මාර්ගය වසා ප්‍රදේශවාසීහු විරෝධතාවක
අරුවක්කාලුවට යන මාර්ගය සකස් කරදීමට බලධාරීන් මැදිහත් වනතුරු කිසිවකුට නැවත එය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව පවසා ගම්ව
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමුගනී
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) අභ්රාවප්රාප්ත වී තිබේ.
විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්රදානය හෙට
‘‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්රදානය - 2019’’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරය කියවීම් ශාලාවේද
‘සජිත් පත්නොකළොත් අපි දේශපාලනයෙන් ඉවත් වෙනවා’
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට හැකියාව තිබෙන මොහොතක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා බ
අගමැති මාලදිවයින බලා පිටත්ව යයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සදහා අද (02 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා
මන්ත්‍රී ධූරය ශාන්තට ඕනෑ- මහින්ද අමරවීර
සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැනට පාර්ලිමේන
රාජ්‍ය නිලධාරීන් 70 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට යයි
ලිංගික අපයෝජන, නීතිවිරෝධී ලෙස බලපත්‍රදීම ආදී චෝදනා ලැබූ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහ
මාලිංග විස්සයි-20ලෝක වාර්තාව හිමිකරගනී
විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග වි
කැලණියේ දායක සභාවෙන් අගමැති ඉවත්කළ බවට පළවූ වාර්තා ගැන එජාපය කරුණු දක්වයි
කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති
‘කුරුණෑගල මන්ත්‍රී ධූරය සති දෙකක් ඇතුළත පිරවිය යුතුයි‘
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි වන්නේ කාටද යන්න කුරුණෑගල දිස්ත්‍රික
ජනපතිවරණය ගැන පියවර ගන්න 10 වැනිදායින් පසු මැතිවරණ කොමිසමට බලය
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ මස 10 වැනි දිනෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභා
දන්ත පිරවුම්වලට නව විසඳුමක්
දත් පිරවීම්වලට විසඳුමක් ලෙස එනමලය ස්වභාවිකව වර්ධනය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍යයක් නිපදවීමට චීන විද්‍යාඥයින් ප
රමේෂ් පතිරණගෙන් සජිත්ට අභියෝගයක්
ග්‍රාමීය ජනතාව හොඳින් හඳුනනවා කියන සජිත්ට අපි අභියෝග කරනවා ඇල්පිටිය ආසනය මෙහෙයවලා පුළුවන්නම් සියයට 40 ක ඡන්ද ප්
ජනතාවගේ ආත්ම ගරුත්වය-විශ්වාසය රැක්කේ ජවිපෙ පමණයි
හැත්තෑ එක් වසරක් තිස්සේ තමන්ට ඡන්දේ දුන් ජනතාවගේ ආත්ම ගෞරවයත් විශ්වාසයත් රැකීමට එජාප, පො.එ.පෙ කඳවුර අසමත් වෙද්දි
එජාපයේ ජනපති අපේක්ෂකයා 6 වැනිදාට නම් කරනවා
එක්සත් ජාතික පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේකෂකයා ලබන 06 වනදාට යෙ
පිවිතුරු හෙළ උරුමයේ විශේෂ සම්මේලනය ඇරඹේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් පිවිතුරු හෙළ උරුමයේ විශේෂ සම්මේල

