වත්මන් රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසන් සභාව හමුවේ (06) වැනිදා නැවත පෙනී සිටින්නැයි අග්‍රාමාත්‍ය
දියත
මීගමුවේ නිවාස දෙකකින් ලක්ෂ 50 ක හොර බෙහෙත් අල්ලයි
මෙරට ලියාපදිංචි නොකළ පිළිකා නාශක හා හෘද රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ තොගයක් මීගමුව ප‍්‍රදේශයේ නිවාස දෙකක නීතිවිර
බෝරා සමුළුවෙන් ලංකාවට ඩොලර් මිලියන 31ක්
මේදිනවල කොළඹදී පැවැත්වෙන බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුවෙන් ශ්රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 31ක ආදායමක් උ
ජනපතිවරණය ජයගන්න කුමන්ත්රණකාරී මෙහෙයුමක්
ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ආණ්ඩුව කුමන්ත්රණකාරී මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජාතික නිදහස් ප
ටොන් 1.3ක හෙරොයින් තොගයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට
ටොන් 1.3ක හෙරොයින් තොගයක් සෆෝක් වරායෙන් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය බලධාරීන් සමත් වී ඇත.
කුණු දැමූවන් ලවාම කුණු අද්දවති
දොම්පේ පහුරුවෙල මාර්ගයේ වෙල් යායක් අසළ සායනික අපද්‍රව්‍ය තොගයක් දමා ගිය පිය පුතු දෙපළක් ලවාම එම අපද්‍රව්‍ය තොග
බුද්ධි තොරතුරු නොසළකා හළ වගකිව යුත්තන්ට අධි චෝදනා ගොනු කරන්න
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අදාළ බුද්ධි අංශ අනතුරු අගවා තිබියදීත් අදාළ වගකිවයුත්තන්
නීතිපතිගෙන් විශේෂ ඉල්ලීමක්
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූ
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් කොටුවේ
බාහිර හා අභ්‍යන්තර භේදයකින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් බාහිර උපාධි සුරැකීමේ සංවිධනය
වන අලි ගැටලුව විසඳීමට කමිටුවක්
වන අලි තර්ජන හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා විෂය බාර ඇමැතිවරයාගෙන් සහ මන්ත්‍රීවරුන් පිරි
දඬුවම ලිහිල් කරන්නැයි කංජිපානිගෙන් ඇපෑලක්
කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම දැඩි බව පෙන්වා දෙන ජාත්‍ය
විධායක නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරින්ගේ සංගමය අද (04) කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට වි
ශ්රී ලංකාවෙන් බංගලාදේශයට ඩොලර් 50,000 ක ගංවතුර ආධාර
ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බංගලාදේශයට ඇමරිකානු ඩොලර් 50,000ක ආධාර මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුම
ශ්‍රීලනිපයේ 5 කට විනය ක්‍රියාමාර්ග ගන්න ලිපි බාරදෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ
මාලදිවයින් සංචාරය නිමවා අගමැති දිවයිනට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින මාලදිවයින සංචාරය නිමා කර අද(04) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාව පරාජය වෙයි
බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම වැළැක්වීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුවට
‘සජිත් එනවා’ තෙවැනි රැළිය කුරුණෑගල
‘සජිත් එනවා’ තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙන රැස්වීම් මාලාවේ තුන්වන රැළිය කුරුණෑගල සත්‍යවාදී
ජෝන් අමරතුංග ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කතෝලික දේවස්ථානය පිහිටි භූමිය ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා
වජිරගේ තීරුබදු සහන යෝජනාවට මංගලගේ විරෝධය
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරිමට අනුමැතිය ඉල්ලා පළාත්
ජනපතිගේ ජන්ම දිනය වෙනුවෙන් ගංගාරාමය විහාරයේ ආශීර්වාද පිංකමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 68 වැනි ජන්ම දිනය නිමිත්තෙන්ජනධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ආශීර්වා
අරුවක්කාලු විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්
පුත්තලම නගරයේ ප්‍රධාන මාර්ග හා දුම්රිය මාර්ග හරස් කරමින් විරෝධතා කිසිවක් නොපවත්වන ලෙසට පුත්තලම දිසා විනිසුරු හ
විගණනයක් කරන තුරු ක්‍රිකට් ඒඩ් මෙහෙයුම් අත්හිටුවන ලෙස කෝප් කමිටුවෙන් නියෝගයක්
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සමාගමක් වශයෙන් ලියාපදිංචි කර පිහිටුවා ඇති ක‍්‍රිකට් ඒඩ් (ක‍්‍රිකට් ආධාර) හි ග
‘‘සජිත්ට අපේක්ෂත්වය නොලැබුණොත් වෙනම තරග කරන්න සැලසුම් සකස් කරනවා‘‘
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂත්වය ලබා නොදුනහොත් වෙනම පක්ෂයකින් ත
‘‘විධායක ජනපති ධූරය අහෝසි කරන්න කැපවෙනවා‘‘
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලද
‘‘2020 පත්වන ජනපතිට නෙවෙයි අගමැතිටයි බලය තියෙන්නේ‘‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි කල්පනා කළ යුත්තේ විස්සයි විස්සේදී ජනාධිපති කවුද කියන එක ගැන නෙවෙයි අගමැති කවුද ක
‘‘අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න සියල්ල සූදානම්‘‘
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලු කඩදාසිත් මහේන්ද්
ශ්රී ලංකා පොලිසිය 153 වැනි පොලිස් දිනය සමරයි
153 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අද (03) වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ප
දක්ෂිණ අධිවේගයේ ඉදිකිරීම් වලින් ඉතිරිවන කොන්ක්‍රීට් මත්තල කැලෑවකට
මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාලන් හා බෝක්කු ඉදිකිරීමට ගෙනවිත් ඉතිරි වූ කොන්ක්‍රීට් මත
ගෝඨා ගැන හොයන්න සී.අයි.ඩී. 20 ක් හම්බන්තොට යති
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්රාහාරය ගැන හොයනවාටත් වඩා ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2005 ඡ
‘විස්සයි - විස්ස අලුත් ආණ්ඩුවක් හදනවා’
’ශ්‍රීලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩු

