වසර නවයකට පෙරදී මොරටුව මෝදර වත්ත ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක සිටි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කි
දියත
රාවණ - 1 සාර්ථක ප්‍රතිඵල ලබාගනී
දේශීය ඉංජිනේරුවන් අතින් නිර්මාණය වූ රාවණ - 1 චන්ද්‍රිකාව සාර්ථකව ඡායාරූප හා තොරතුරු ලබා ගැනීමේ කාර්යයෙහි නියැලෙන
ශ්‍රිලනිප යේ සමුළුව ඇරැඹේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි මහා සමුළුව මීට ටික වේලාවකට පෙර අරැඹිණි.
ශිෂ්‍යත්වය සමතුන්ට දෙන ශිෂ්‍යාධාරය 750 දක්වා ඉහළට
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරුවන්ට රජයෙන් ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 දක්වා ඉහළ නැං
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා සමුගනී
දිනපතා දිවයින පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ග්රන්ථ කතුවරයකු වූ මෙරිල් පෙරේර
හම්බන්තොට හිටපු නගරාධිපතිට හිරගෙදර විශේෂ සැලකිලි
අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විදින හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට
‘ගෝලීය ත්‍රස්තවාදය මර්දනයට මාලදිවයින හා එක්ව විසඳුම් සොයනවා‘
ගෝලීය ත්‍රස්තවාදය , මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව විසඳුම් සෙවිය යුතු බව අග
සංවර්ධන නිලධාරීහු වර්ජනයකට සැරසෙති
පරිපාලන වියදම් දීමනාව ලබාදීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් දිවයින පුරා රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්
ලංකා බැංකු සේවකයෝ වීදි බසිති
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මුදල් අමාත්‍යංශයට හා රජයට බල කරමින් ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝ
‘රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනපතිවරණය ජයගන්නවා’
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සියලූ දෙනා පොහොට්ටුව ඉදිරිපත් කළ අපේක්ෂකයාට වඩා සෑම අතින්ම ඉදිරියෙන් ස
බීමත් රියදුරන්ගෙන් රජයට කෝටි 30 ක්
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා රට පුරා කි‍්‍රයාත්මක කළ මෙහෙයුමේ දී මාස දෙකකට ආසන්න තුළ අත්අඩංගුවට ගත් රිය
කැලිෆෝනියාවට නුදුරු මුහුදේදී යාත්‍රාවක් ගිනිගෙන 25ක් මරුට
කැලිෆෝනියාවට නුදුරින් ශාන්ත කෲස් දිවයින ආසන්නයේ මුහුදේදී යාත්‍රාවක් ගිනිගැනීම හේතුවෙන් මියගිය පුද්ගලයින් 25දෙ
‘තෙවසරක් තිස්සේ ඔත්තු අංශ අනතුරු ඇඟවීම් 97 ක් කරලා‘
සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කල්ලියෙන් ප්‍රහාර එල්ල වන බවට කළ අනතුරු ඇගවීම් නිවේදන 97 ක් ජාතික රහස් ඔත්තු සේවය විසින
‘බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා ‘
නීති විරෝධි අන්දමින් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණය වීමට උත්සාහ දැරීමෙන් සිදුවිය හැකි විපත් හා ද
ග්රෑන්ඩ්පාස් පුද්ගල ඝාතන සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට
ග‍්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියේ අවමගුල් උත්සවයට සහභාගි වෙමින් සිටියදී මන්නා පිහිවලින් කපා කොටා පුද්ගල
පොලිස් නිලධාරීන් 42කට අද සිට මාරුවීම්
සහකාර පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට ස්ථා
යුද හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (3) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද ඇති අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා
“ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද මූල්‍ය කර්මාන්ත සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් පමණක් නොව අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථා
විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10වැනිදා වැඩවර්ජනයක
ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10වන දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අඛණ්ඩ වැ
සිලාවතුර වෙරළ මුහුදු ඛාදනයට
පුත්තලම මන්නාරම මාර්ගයේ අරිප්පුව නගරය ආසන්නයේ සිලාවතුර වෙරළ තීරය සීඝ්රයෙන් මුහුදු ඛාදනයට ලක්වෙද්දී ඒ අද්දර ප
ජේලර් ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අම්බලන්ගොඩ කුලිගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධ
ලාදුරු යළිත් පැතිර යාමේ අවදානමක්
ලාදුරු රෝගය යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව බව සෞඛ්‍ය අං
කටුනායක - වේයන්ගොඩ අලුත් දුම්රියක් මාර්ගයක්
කටුනායක ගුවන්තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්
ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දය ඔක්තෝබර් 11
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඉන්දු - පාකිස්තාන නියෝජිතයන් අතර උණුසුම් වචන හුවමාරුවක්
මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුව අතරවාරයේදී ඉන්දීය රාජ්‍ය සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා
ග්‍රාම නිලධාරිවරියගේ යතුරු පැදියේ යතුර රැගෙන දැව ලොරියේ රියදුරු පලා යයි
බලන්ගොඩ තලංගම ග්‍රාම සේවා වසම තුළ බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් නතර කර තලංගම ග්‍රාම සේවා වසමේ ග්‍ර
රජයේ විධායක නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති
වෘත්තිය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විධායක නිලධාරීහූ බදාදා (04) වැනිදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය
‘දරුවන් මුහුණ දෙන අභියෝගවලට ඉලක්කගත විසඳුම් අවශ්‍යයි’
දරුවන් විවිධ අවස්ථාවලදී මුහුණ දෙන අභියෝග එකිනෙකට වෙනස් බවත් ඒවාට වෙන වෙනම, විශේෂිත සහ ඉලක්ක ගත විසඳුම් සැපයිය යු
‘පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බලයක් ජනපතිට නැහැ’
පළාත් සභා මැතිවරණය අලුත්ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට හෝ පැවැත්වීමේ බලයක් ජනාධිපතිවරයාට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප
මාලදිවයින් ජනපති අගමැතිව හරසරින් පිළිගනී
මාලදිවයිනේ දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මාලේ නුවර වෙලනා ජාත

