ශ්‍රිලනිප යේ සමුළුව ඇරැඹේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි මහා සමුළුව මීට ටික වේලාවකට පෙර අරැඹිණි.

‘තීන්දුව හරි අතට‘  නමින් නම් කර ඇති  මෙම සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර, මහ ලේකම් දයාසිරි ජයසේකර  යන මහත්වරුද, නිශාන්ත මුතුහෙට්ටිගම, රංජිත් සියඹලාපිටිය සුමතිපාල  ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති. 

 ( ඡායාරූප - චතුර එස් කොඩිකාර )