මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) අභ්‍රාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 86 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ඒ මහතා ගත්කතුවරයෙකු ගේය පද රචකයෙකු මෙන්ම ප්‍රකට විද්වතෙක්ද විය.
(16844)