අකුරැටිය ප්‍රදේශයේ කුඹුරක අත් ට්රැක්ටරයකින් සී සාමින් සිටි පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන් අද (05) මිය ගොස් ඇ
දියත
කොරෝනා මරණ 29 ට නගී
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5දෙනෙකු මිය ගොස් ඇතැයි අද (05) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වි
ලාංකික සිසුවා අසත්‍ය චෝදනාවලට පැටලූ ඕස්ට්‍රේලියානුවා හිරේට
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවෙකු අයි.එස් ත්‍රස්තක්‍රියා ව
765 ක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 765 දෙනෙකු සුවය ලබා අද (05) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අං
සිංගප්පුරුවෙන් මිලියන 80 ක වෙන්ටිලේටර් පිරිනමයි
ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් අද (05) සිංගප්පුරුවේ ටීම්සෙක් නැමැති පදනම විසින් රුප
බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ
කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ බස් ගාස්තු වැඩි කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම්
පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි
පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ වෙළඳ සැල් 112ක් දින නියමයක් නොමැතිව වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛ
යුද හමුදාව කහ වවයි
ශ්‍රී ලංකාවේ දැනට පවතින උග්‍ර කහ හිඟයට විසදුම් සෙවීමේ අරමුණින් පස් වන පොදු සේවා බලකායේ කරන්දෙණිය කඳවුරේ අක්කර ද
වැලිකඩ රැඳවියන් 6 කට කොරෝනා
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකුට හා නිලධාරියෙකුට කොවිඞ් 19 වයිරසය ශරීරගත වී ඇතැයි බන්ධනාගාර මුලස්ථානය කියයි
මධ්‍යම තැපැල් හුවමාරුව වහයි
කාර් ය මණ්ඩල සාමාජිකයකෙුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වීම නිසා මධ්‍යම තැපැල් හුවමාරුව වහාම ක්‍රියාත්මක වන පරිද
ඇල්ලේ හෝටලයක් හදන්න වනාන්තරයක් ඩෝසර් කරයි
ඇල්ල රාවණා ඇල්ල අතර නිතර අධික ලෙස නාය යෑමට ලක්වෙන 16 කණුව ප්‍රදේශයේ කිරිදි ඔය නිමිනයේ හෝටලයක් ඉදි කිරීමට යැයි කියම
ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට
හදිසි වැටලීමකට යමින් සිටි ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා ආණමඩුව නගරයේදී රිය අනතුරකින් මිය ගොස් , ද
සම්බා - කැකුළු - නාඩු සහල් උපරිම මිල නියම කරයි
සහල් නිෂ්පාදකයන් සහ සහල් මෝල් හිමියන් සහල් අලෙවි කළ යුතු උපරිම මිලක් පාරිභෝගික අධිකාරිය විසින් නියම කරනු ලැබ ඇත.
අද දිනයේ කොරෝනා ආසාදිතයන් ගණන 443 ට නගී
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (04) පස්වරු 9.40 වනවිට එක් වූ ආසාදිතයන් 169 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස
වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රාඩෝ රියත් අරන් ගිහින්
වෙළෙඳ අමාත්‍යංශයෙන් මාරුකර යවන ලද අතිරේක ලේකම්වරයකු ඔහු කලින් භාවිත කළ ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයද මාරුවී ය
24 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
කොළඹ 13, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79 ක් වයසැති කාන්තාවක් ඊයේ (03) සිය නිවස තුළදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂ
කොරෝනා අසාදිතයින් 274 ක් හඳුනා ගනී
කොරෝනා අසාදිත පුද්ගලයින් 274 දෙනකු අද (4) පස්වරු 6.25 වන විට වාර්තා වී තිබේ.
පන්නල හුදකලා කළ ග්‍රාමසේවා වසම් 6 ක් විවෘත කරයි
සෞඛ්‍ය බලධාරීන් විසින් හුදකලා කරනු ලැබූ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ඉහළ ගලයාය, පහළ ගලයාය, මූකලාන, කොහොඹ
ඉතාලියට නැවතත් ඇඳිරි නීතිය
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉතාලි බලධාරීහු අද (4) තීරණය කළහ.
ඇඳිරිය තිබියදීත් කොළඹ වාහන තදබදේ
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති පසුබිමකදී වුවද, කොළඹ නගරයේ රථ වාහන විශාල ප්‍රමාණයක් අද (04) දක්නට ලැබුණි.
බස් සංගම් තාවකාලික බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලයි
කොරෝනා වසංගතය අවසන් වන තෙක් සාමාන්‍ය සේවා බස් ගාස්තුව මෙන් එකහමාර ගුණයකින් සහ අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වා තාව
වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්
ලංකාවේ කොරෝනා රෝගී ව්‍යාප්තිය ජී.පී.එස්. තාක්ෂණය යටතේ සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති නොකරන්නේ නම
බස්නාහිර වසාදමා තිබූ ආර්ථික මධ්‍යස්ථාන තුනක් විවෘත කරයි
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය හේතුවෙන් වසා දමා තිබූ නාරාහේන්පිට,රත්මලාන, බෝකුන්දර ,ආර්ථික මධ්‍යස්ථාන අද (04 ) විවෘත කෙ
’ඇමෙරිකානු ජනපති කවුරු වුවත් ඉරානයේ ප්රතිපත්තිවල වෙනසක් නැහැ’
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද ඉරානය ඇමෙරිකාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තියේ වෙනසක් සිදු
ලෝක බැංකුවෙන් ලැබුණ බිලියන 30 ගැන ඕමල්පේ හිමියෝ විමසති
කොරෝනා මර්ධනයට උපකරණ ලබාගැනීමට පරිත්‍යාගයක් ලෙස ලෝක බැංකුවෙන් ලැබුණ රුපියල් බිලියන තිහකින් සෞඛ්‍ය උපකරණ මිලදී
වැල්ලවාය අධිකරණයේ කටයුතු තාවකාලිකව නවත්වයි
වැල්ලවාය දිසා හා මහේස්ත්‍රාත් උසාවියට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකුට කෝවිඩ් 19 වෛර
බොරැල්ල පොලීසියේ තවත් 41 දෙනෙකුට කොරෝනා
බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 51 දෙනකුට කළ පීසී ආර් පරීක්ෂණ වලින් නිලධාරීන් 41 දෙනකු කොරෝනා අසාදිතයින් වී ඇතැය
නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලය වහයි
නානුඔය දුම්රිය ඉංජිනේරු කාර් යාලයේ ඉංජිනේරුවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් එම කාර් යාලය අද (04) සිට
වසා දැමූ කහවත්තේ මාදම්පේ වෙළඳසැල් විවෘත කරයි
කොරෝනා වසංගත තත්ත්වය නිසා දින දහයක් පමණ වසා දමා තිබූ කහවත්ත මාදම්පේ නගරයේ වෙළෙදසැල් සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගැණිමෙ
පුත්තලම පුලිදිවාසල් කඩොලාන බිමක් ලුණු ටැංකි සැදිමට වනසති
වසර 100 ආසන්න පැරණි කඩොලාන රක්ෂීත භුමියක් ලුණු ටැංකි සැකසිම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා නගති.

