මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (02) පස්වරු 7.55 වනවිට එක්වූ ආසාදිතයන් 111 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්
දියත
පාසල් නිවාඩුව සති දෙකකින් දීර්ඝ කරයි
මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ දෙවැනි වාර පාසල් නිවාඩු කාලය සති දෙකකින් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ
22 වැන්න කොවිඩ් මරණයක් නොවේ
ශ්‍රී ලංකාවේ කොවිඩ් අසාදිත 22 මරණය ලෙස අද වාර්තා වූ 27 හැවිරිදි තරුණයාගේ මරණය කොවිඩ් අසාදිත මරණයක් නොවන බවට වසංගත ර
කර්මාන්ශාලා පවත්වාගෙන යාමට ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ආයෝජන මණ්ඩලය හරහා
නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ වල කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම සදහා වන ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ශ
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සාමාජිකයකුට කොරෝනා
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරි
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට අද 164 ක්
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (02) පස්වරු 6.45 වනවිට ආසාදිතයන් 164 දෙනෙකු එකතු වී තිබේ.
ඇඳිරි නීතිය තිබියදීත් කොළඹට දුම්රිය 8 ක්
නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රිය පිළිබඳව ශ්‍රී ල
සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර
මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්
ඇඳිරිය තිබුණත් ආර්ථික මධ්‍යස්ථාන - පිටකොටුවේ තොග කඩ විවෘත කරනවා
කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍ර
ඇඳිරිය නොතකා තල්මසුන් බලන්න යති
පානදුර මුහුදු වෙරළට තල්මසුන් පිරිසක් පැමිණිමත් සමඟ ඔවුන් දැක බලා ගැනීම සඳහා ඇඳිරි නීතිය ද නොතකා විශාල පිරිසක්
ඇඳිරිනීතිය තිබියදීත් කොළඹ කොටුවේ කඩ ඇරලා
බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමෙන් අනතුරුව අද (02) කොළඹ පිටකොටුවේ සමහර වෙළදසැල්වල වෙ
ආසාදිතයෝ 344 ක් සුවය ලබති
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙකු සුවය ලබා අද (02) පිටව ගොස් ඇත.
රත්නපුර අධිකරණ සීමාවේ නඩු විභාග නවත්වයි
උද්ගතව ඇති කොවිඩ්-19 නව වයිරසයේ ව්‍යාප්ති තත්වය මත රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සංගමය කළ ඉල්ලීමක් පරිදි නොවැම්බර් 03
ප්‍රවාහන ගැටලු ඇති විභාග අපේක්ෂකයන්ට නව දුරකථන අංකයක්
නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සිටින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන අපේක්ෂකයන
ගෝලිය කොවිඩ් මරණ ලක්ෂ 12 ඉක්මවයි
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මරණයට පත්වූ ගණන අද (2) මිලියන 1.2 ඉක්මවා ගියේය.
කෝවිඩ් මරණ වර්ග දෙකක්
කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු අලෙවියට හෙට සිට බාධාවක් නෑ
බස්නාහිර පළාතේ ඇති සියලුම එළවළු අලෙවි කරන මධ්‍යස්ථාන හෙට( 3) දින සිට විවෘත කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ඒ අනුව දඹු
දඹුල්ලේ එළවළු ගොඩගැසෙයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් ඇරගෙන ආ එළවළු කිලෝ ලක්ෂ තිහක පමණ ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව ආර
බොරැල්ල පොලීසියේ තවත් 8 කට කොරෝනා
බොරැල්ල පොලීසියේ තවත් නිලධාරීන් 8 දෙනකුට කොරෝනා අසාදිත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි
ශ්‍රී ලංකාවේ 22 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 22 වැනි පුද්ගලයාගේ මරණය වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර තිබේ.
කොරෝනා මැද මළවුන්ගේ දිනය සමරති
සමස්ත ලෝකවාසි කිතුණුවෝ සෑම වසරක දිම නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය වශයෙන් සලකති.එම මාසය තුළ දි ඔවුහු සිය මිය ගිය ඥා
වයඹ පළාතේ ඇඳිරිය ගැන පොලිසියත් දෙගිඩියාවෙන්
රජය විසින් ඊයේ (1) දිනයේ කොරෝනා වසංගතය පැතිර යන ප්‍රදේශ සඳහා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ
පන්නල ගම්මාන දෙකක් හුදකලා කරයි
පන්නල සෞබ්‍ය බල ප්‍රදේශයට අයත් ගම්මාන දෙකක් අද (01) සවස හුදකලා කල බව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 397 ක්
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (01) පස්වරු 10.00 වනවිට එක්වූ ආසාදිතයන් 204 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස
වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව
නව ප්‍රා.ලේ. කොට්ඨාස - ග්‍රාම නිලධාරී වසම් තීරණයට කමිටුවක්
නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නව ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම සඳහා සීමානිර්ණ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර
කොරෝනා ආසාදනය වූ තවත් අයෙක් මිය යයි
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගයකු වැලිසර ලය රෝහලේදී මියගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) රාත්‍රී 8.50
දිස්ත්‍රික්ක අතර සංචරණයට දැඩි සීමා
කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම
මාරස්සන සියලු වෙළඳසැල් වසාදමයි
මාරස්සන නගරයේ ජංගම මාළු අලෙවිකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පාත හේවාහැට සෞඛ්‍ය වෛද්
මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 193ක්
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(01) පස්වරු 6.30 වනවිට ආසාදිතයන් 193දෙනෙකු එකතු වී තිබේ.

