ආසාදිතයෝ 344 ක් සුවය ලබති


කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙකු සුවය ලබා අද (02) පිටව ගොස් ඇත.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 5249කි.