පාසල් නිවාඩුව සති දෙකකින් දීර්ඝ කරයි


මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ දෙවැනි වාර පාසල් නිවාඩු කාලය සති දෙකකින් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, දෙවැනි වාර පාසල් නිවාඩුව නොවැම්බර් 23 දා දක්වා දීර්ඝ කර තිබේ.