තමා වරදක් කර තිබේනම් අධිකරණයට ඉදිරිපත් කර මරණ දඬුවම ලබා දෙන්නැයි ද එසේ නැතිනම් නිදහස් කරන්නැයි ද වන්නි දිස්ත්‍රි
දියත
කොරෝනා අවදානමක්:කොළඹ හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි සහ සීටී ස්කෑන් නවතී
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් 13දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වීම නිසා හදිසි අනතුරු අංශය
වැල්ලම්පිටියේ කුණුගොඩකට දමා ගිය අම්මටයි තාත්තටයි කොරෝනා
කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියේ කඩපිලකට ගෙනැවිත් දමා සිටි වයෝවෘද්ධ යුවලට කොවිඩ් ආසාදනය වී ඇති බව සිදු
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්
අනුරාධපුර, නුවරවැව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19) පෙරවරු 8.00 සිට හෙට (20) මධ්‍යහන 12.00 දක්වා පැය
රිෂාඩ් ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පාස්කු දින ප්‍රහාර එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තමන් රදවා
වරාය පනත සරල බහුතරයෙන් සම්මත කරගන්නවා
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට බ්‍රහස්පතින්දා කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කර එය සරල බහුතරයකින්
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන අටක් කොළඹ තැනින් තැන
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා ඉදි කළ සත්කාර ඒකක හතරක් සෞඛ්‍ය අංශයට බාරදුන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප
කොළඹ, ගම්පහ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්
සපුගස්කන්ද විදුලි උප පොළෙහි අලුත්වැඩියාවක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට හෙට (
‘‘මේ වෙලාවේ පනතක් ගෙන ඒම රෝමය ගිනි ගනිද්දි නිරෝ විණා වාදනය කළා වගේ වැඩක්‘‘
රටේ වසංගතයක් තිබෙන අවස්ථාවක වරාය නගර වැනි පනත් ඉදිරිපත් කිරීම රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළා වැනි ක්‍රියා
යුද්ධ හමුදාවේ 4741කට උසස්වීම්
12 වැනි ජාතික යුධ විරුවන් සැමරීමේ දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බ්‍රිගේඩියර්වරු 12 දෙනකු සහ කර
ග්‍රාම නිලධාරිනියට ගැසූ ප්‍රා.මන්ත්රීනියට වැඩ වරදි
ග්‍රාම නිලධාරීවරියකුට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙන උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එරන්දිකා කුමාරි මහත්ම
පානදුරේ ඇඟළුම් ශාලාවක 450කට කොරෝනා
පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම ආය
ගර්භනී මවුවරුන්ටත් කොරෝනා එන්නත දෙන්න
කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව
කුරුණෑගල ඇඟළුම්හලක 18කට කොරෝනා
බෝයගනේ ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් 18 දෙනකුට කොරෝනා ආදාසනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිල
ඉන්දියාවේ ගුරුවරු 700 ක් කොරෝනාට බිලි
මැතිවරණ රාජකාරීවලට යෙදවීමෙන් පසු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය ගුරුවරුන්ගේ ගණන 1,621ක් දක
කුරුණෑගල රෝහලේ කොරෝනා වාට්ටු පිරෙයි
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන්කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බ
පැරිසියේ රණවිරු සැමරුමක්
පැරීසියේ ශ්‍රීලාංකිකයන්ගේ සංවිධානය විසින් සෑම වසරකම පවත්වන ලද රණවිරු සැමරුම් උත්සවයේ 2021 වසරේ රණවිරුවන් සැමරීමේ
ඥාතීන්ට බාර දුන් සිරුර කොරෝනා නීති යටතේ ආදාහනයට
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය කාන්තාවකගේ සිරුරක් නිවසට ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබියදී ලැබ
රජයේ සේවකයන්ට මෙවර මාසික වැටුප 21දා
රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප ලබන 21 වැනි සිකුරාදා ලබා දීමට කටයුතු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
අල්ලස් ගැනීමේ චෝදනාවෙන් තලාව හිටපු ප්‍රා.ලේකම් නිදොස්කොට නිදහස්
දැව බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000ක අල්ලස් ගැනීමේ චෝදනාවට වරදකරුවී බරපතල වැඩ සහිත මාස 18ක අත්හිටවූ සිරදඩුවම
කොරෝනා පාලනයට හමුදාව යෙදෙව්වාට ද්‍රෝහී කණ්ඩායම් උරණ වෙලා
යුද්ධය අවස්ථාවේදී එදා රජයට විරුද්ධවු රට ජාතියට ද්‍රෝහී කණ්ඩායම් කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා
මියගිය කොටි සාමාජිකයන් සැමරූ අයෙක් අත් අඩංගුවට
යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සමරමින් මඩකලපුව කල්කුඩා වෙරළ තීරයේ සැමරුම් උත්සවයක නිරත වෙමින් සිටි පුද්
ගල්කිස්සේ කොස්තාපල්වරියෝ දෙකකට කොරෝනා
ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාධිත වී ඇති බවට තහවුරු වූ බවත් එම නිලධාරිනි
මිලානෝ කොන්සල් කාර්යාලය අලුත් තැනකට
ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය Via Giovanni Da Udine 15A යන ස්ථානයේ පිහිටි නව පරිශ්‍රයට රැගෙන ගියේය.
හුදකලා ප්‍රදේශවලට එළවළු ජංගම රථවලින්
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් 49ක 15000ක් පමණ වූ ජනතාවට ජ
කටවල් වහ ගන්නැයි කථානායකවරයාගෙන් අවවාදයක්
සියලුම මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළඳ සිටින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පෙරවරුව
කොළඹ වරාය පනත හෙට විවාදයට
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වීමට නියමිතය .
යුද ජයග්‍රාහණයට අදට වසර 12යි
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර 30 අවුරුදු යුද්ධය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව ලබාගත් යුද ජයග්‍රහණයේ 12 වැනි ස
වරාය නගර පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති විශේෂ බහු
රිෂාඩ්, ප්‍රේමලාල් මැති සබයට රැගෙන එති
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි

