සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබානොදුන්නොත් ජනතාව හා සමීපව සිදුක
දියත
සංචාරණ සීමා සමයේ ආර්ථික මාධ්‍යස්ථානත් වසයි
සංචාරණ සීමා ක්‍රියාත්මක වන ලබන 21 වැනිදා රාත්‍රී 11.00 සිට දින හයක් සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන වසා තැබීමට රජය තී
තුල්හිරියේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 398ක්
කෑගල්ල තුල්හිරිය ප්‍රධාන කර්මාන්ත ශාලාවකට අයත් ඵක් අංශයකින් කොරෝනා ආසාදිතයන් 398 හඳුනාගත් බව හඳුනාගත් බව සෞඛ්‍ය
දොඩම්පහල චන්ද්‍රසිරි මහා නා හිමියෝ සේරුවිල රජමහා විහාරාධිපති ධූරයට
සේරුවිල මංගල රජමහා විහාරයට ස්ථිර විහාරාධිපති නමක් පත් කර ගන්නා තෙක් එහි විහාරාධිපති ලෙස රාජගිරිය කලපාලුව ගෝතම ත
‘‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂලාගේ ආණ්ඩුවට දරුණු පරාජයක්‘‘
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් පෙ
මුලතිව් ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 266ක්
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝණා ආසාදිතයන් 266 ක් දක්වා වර්ධනය වී ඇති
ගම්පහින් කොරෝනා ආසාදිතයෝ 753ක් හඳුනා ගැනෙති
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයන් 753 දෙනකු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ
වරාය නගර පනත මුදල් සභාවට ඉදිරිපත් නොකිරීම වරදක්
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් යැයි
වරාය නගර කොමිසමට පත් කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණයි
කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රා
වරාය කෙටුම්පතට එරෙහිව ජවිපේ විරෝධය
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන නිහඩ විරෝධතාවක් පාර්ලි
කොරෝනා වැළඳි රත්නපුරේ කාන්තාවෝ දෙදෙනෙක් මරුට
රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසයි.
වරාය පනතේ සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්න
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නැයි ජාතික ජන බල
නඩු පැවරීම ප්‍රමාද වන්නේ විමර්ශන සූක්ෂමව කළ යුතු නිසයි
පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් තිස් දෙනෙකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති බවත් අනෙකුත් චූදිතයන්ට ද කඩිනමින් නඩ
වරාය නගර කෙටුම්පත විවාදයට මැති ඇමතිවරුන් අනිවාර්යයි
කොළඹ වරාය නගර පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අද (19) සහ හෙට (20)ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අ
බෝගම්බර රැඳවියෝ 104කට කොරෝනා
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන
මුහුණු ආවරණය නැතිව ගිය 340ක් අල්ලයි
මුහුණු ආවරණය නොමැති වීම සහ නිරෝධන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 340 ක් ඉකුත් 24 පැයෙ අත්අඩංගුවට ගත් බව
නාවික - ගුවන් නිල දරුවෝ උසස් වීම් ලබති
12 වැනි ජාතික යුධ විරුවන් සැමරීමේ දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදා නිලධාරීන් 64 දෙනකු සහ සෙස
වරාය පනතට ජවිපෙ විරෝධය අද පාර්ලිමේන්තුව ළඟ
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පා
කෝවිඩ් - 19 මර්දන එන්නත මෙරටදීම නිෂ්පාදනයට
කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.
කාන්තා බූරු පිටියක් වටලා හයක් අල්ලයි
පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06 දෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩං
කාන්තා බූරු පිටියක් වටලා හයක් අල්ලයි
පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06 දෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩං
මෙරට කොරෝනා මරණ දහසේ සීමාව පසුකරයි
දිනක වාර්තා වූ වැඩි මරණ ගණන අද වාර්තා විය. අද වාර්තා වූ මුළු මරණ ගණන 34කි. ඒ අනුව ලංකාවේ කොරෝනා මරණ ගණන දහසේ සිමාව ද පස
ලංකා සළුසල හා ලක්සල හිටපු සභාපති වෙනුවෙන් ආගමික වතාවත්
කොවිඩ්-19 වෛරසය ආසාධනය වී මියගිය ලංකා සළුසල හා ලක්සල ආයතයේ හිටපු සභාපති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ප්‍රධාන වි
විදෙස්ගත ශ්‍රමිකයින්ටත් නව රක්ෂණ ක්‍රමයක්
කොවිඩ් අවදානම හේතුවෙන් රැකියා අහිමිවීමේදීත් අවස්ථාවලදීත් රක්ෂණ හිමිකම් ලැබෙන අයුරින් විදේශගත ශ්‍රමිකයින්ට ය
ආසාදිතයෝ තවත් 744ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 744 දෙනෙක් අද (18) දිනයේ වාර්තාවූහ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 2478කි.
TNA මන්ත්‍රීවරු කළු ඇඳගෙන පාර්ලිමේන්තුවේදී ඉටිපන්දම් දල්වති
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් යුද්ධයේදී මියගිය උතුරේ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉටිපන්දම්
සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනාධිපති නීරික්ෂණයට
සීදුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක යුද හමුදාව විසින් ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජ
වරාය කෙටුම්පත සංශෝධනයට කැබිනට් අනුමැතිය
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිත ව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා
රට රටවල කොරෝනා වාර්තා
කෝවිඩ් - 19 වයිරසය ලොවපුරා රට රටවලින් වාර්තා වූ ආකාරය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටය
කොරෝනා ආසාදිත ගර්භනී මවුවරු 184 රෝහල්වල
කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 184 දෙනකු මේ වන විට රෝහල්ගතව සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍ය

