(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යුද්ධය අවස්ථාවේදී එදා රජයට විරුද්ධවු රට ජාතියට ද්‍රෝහී කණ්ඩායම් කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් යෙදවීමට අද එරෙහි වෙමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවැසී ය .
දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කර ලබාගත් විජයග්‍රහණය කුමන අභියෝග ආවත් පාවාදීමට කටයුතු නොකරන බව ද අගමැතිවරයා සඳහන් කළේය .
ඔහු මෙසේ පැවැසුවේ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි .

