ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම
දියත
ගම්පහ නගරය දින 11ට දෙවරක් යටවෙයි
ගම්පහ නගරය ඇතුළු අවට නිවාස රැසක් දින 11 ක් තුළ දෙවන වරටත් ගංවතුර ගැලීම නිසා නගරවාසීහු දැඩි අපහසු තාවයට පත්ව සිටිති.
බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තව දුරටත් නවතයි
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තව දුරටත් අත්හිටුවීමට බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තම
කොවිඩ් ආසාදිතයින් තවත් 2,735ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,735 දෙනකු අද (4) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටි
පුත්තලමෙත් පළාත් රැසක ගංවතුර
දින දෙකක් තිස්සේ පැවැති තද වර්ෂාව හේතුවෙන් පුත්තලමේ පවුල් 3013 ක පුද්ලගයින් 11115 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම වැඩ බලන
හිටපු අමාත්‍ය පී.හැරිසන්ට කොරෝනා ආසාදනය වේ
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති
කොරෝනා මර්දන
කොරෝනා මර්දනය සඳහා භාවිතා කරන ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ (3) පුද්ගල
ගිනිගත් නෞකාවෙ සුන්බුන් ටොන් 300 අහුලයි
ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටවූ සුන්බුන් හා හා අපද්‍රව්‍ය ටොන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක්
මහ වැස්සෙන් රටපුරා 1,30,000ක් පීඩාවට
දින දෙකක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පාසල් සිසුවියක මියගොස් ඇති අතර
රජයේ රෝහල්වලින් ඖෂධ නිවෙසටම
රජයේ රෝහල්හිස් සායනවල ලියාපදිංචි වී සිටින රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව සෞඛ්‍ය
පළාත් කීපයකට ඩෙංගු අවදානමක්
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු උණ රෝගය තදින් පැතිර යාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙ
මිල්ලනියේ ඔකන්දුව පාළම අසළ දිය නෑ අයෙක් ගසා ගෙන යයි
අධික වර්ෂාවෙන් පිටාර ගැලූ ජලයේ මිල්ලනිය ඔකන්දූව පාලම අසල දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මිල්
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකා සමාගමේ අධ්යක්ෂ දැඩි කණගාටුවෙන්
ගිනි ගෙන ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමුවෙ
නාවලපිටියෙන් අසාදිතයෝ 38 ක්
නාවලපිටිය පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් අද (04) දින ලද පි.සි.ආර් පරික්ෂ
දක්ෂිණ අධිවේගයේ කඩුවෙල පිවිසුම ජලයෙන් යට වෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම අසල මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා කඩවත දෙසින් එන කුඩා වාහනවලට ඉන් පිටවීමට
හින්දු-ඉස්ලාම් සහ ක්‍රිස්තියානි පුඡක පවුල් සඳහා 5,000 ඉල්ලයි
හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි පූජකතුමන්ලාගේ පවුල් සඳහා රුපියල් 5,000 දීමනාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධ
’’ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික්’’ ගැන ජ’පුරෙන් අලුත් පරීක්ෂණයක්
ස්පුට්නික් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත්වල ශක්තිය මැන බැලීමේ විශේෂ පරීක්ෂණයක් අලුතින් ඇරඹූ බව ශ්‍රී ජයවර්ධනපුර වි
චන්දිමාල්ගේ මව, නැගණිය ඇතුළු හය දෙනාට ඇප (වීඩියෝ)
නිරෝධායන නීති කඩ කරමින් කොළඹ සුපිරි හෝටලයේ උපන්දින සාදයට සහභාගි වූ බව කියන තවත් සැකකරුවන් 07 දෙනකු එක් අයකුට රුපිය
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ක් විවෘත කරයි
පවතින වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 විවෘත කර ඇති බව පුත්තලම අපදා කළමණාකරණ ඒකකය කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෝදාගොඩත් රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් ඉවත් වෙයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවාතබා සිටින තමන් වහාම මුදාහැරීමට නියෝගය ක
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආ හැටි සොයන්නැයි පෙත්සමක්
ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන
අස්ට්‍රාසෙනිකා නාවොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා
ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට ’’ ස්පුට්නික් ලයිට් ’’හෝ ’’ජ
කඩිනමින් කිරි,බිත්තර,මස් ගෙන්වා ගන්න දුරකථන අංක තුනක්
පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළද පොල වෙත කඩිනමින් යොමුකිරීමේදී ඇතිවන බාධා විසදීම සඳහා ස
‘නෞකාවෙන් පරිසරයට සිදු වූ හානියට සිවිල් නඩුවක් පවරනවා‘
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් සිවිල් නඩුවක් පැ
ගිනි ගත් නැව නිරීක්ෂණයට සී.අයි.ඩි විශේෂ කණ්ඩායමක්
කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගිනි ගනිමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිරීක්ෂණය සඳහා අද (4) අපරාධ පරීක්ෂණ දෙපා
‘සියලු පාර්ශවයන්ගෙන් අදහස් අරගෙන පොහොර ප්‍රතිපත්තියක් හදන්න‘
ගොවීන්ගේ හා ඊට අදාළ සියලු පාර්ශවයන්වල අදහස්, යෝජනා සහ උපදෙස් ලබාගෙන නව පොහොර ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන ලෙස රජ
යාපනයේ ගෙවත්තක බෝම්බ දෙකක්
යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ අරාලි දකුණ ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක තිබූ බෝම්බ දෙකක් තිබී සොයාගත් බවට වඩුක්කොඩ
එළවළු අස්සෙන් අරක්කු මතු වෙයි
අත්‍යාවශ්‍ය ආහාර බෙදන මුවාවෙන් අන්තර්ජාලයෙන් ඇනවුම් ලබාගෙන මත්පැන් විකුණූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වත්තල ප
‘බලය ගත් ආණ්ඩුව සැබෑ නිරුවත පෙන්වනවා‘
රට සුරක්ෂිත කරන රන් වැටක් ලෙස පෙනී සිටිමින් බලය ගත් ආණ්ඩුව සිය සැබෑ නිරුවත මේ වනවිටත් ජනතාවට පෙන්වා අවසන් බව සමගි
චන්දිමාල්ගේ මව,නැගණිය ඇතුළු හයක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයකදී පැවැත්වූ සාදයට සහභාගි වූයේ යැයි කියන එහි ප්‍රධාන සංවිධා

